සිවිලිම් හෙල්ප්

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    සිවිලිම් හෙල්ප්

    මචන්ලා ගෙදර පොඩි වැඩකට උපදෙසක් ඕන. ගෙදර උඩ තට්ටුවට සිවිලිම ගහන්න යනවා..ඔයගොල්ලෝ දන්න තැනක් තියනවද නුවර අවට වැඩ හොද..මම බැලුවේ අර සිවිලිම, sivilima.com කියල තැනක් තියනව නේද..?
    එතන හොදයිද මචන්..කවුරු හරි ඉන්නවද ඒ වගේ තැනකින් වැඩක් කර ගත්ත කෙනෙක්...
    සාමාන්‍යයෙන් වර්ග අඩියකට කියක් විතර යයිද...
    :rolleyes: