අැද දත් තියෙන උන්ට
අැද දත්/කැරකිච්ච එ්වා..... දත් ඉස්සරහට අාපු එවුන් ඔක්කෝටමයි මේක....
දන්න කාලේ ඉදන් මගේ දත් ඉස්සරහට අැවිත් තිබ්බේ... පට්ට කැතයි... දත් අැවිත් තිබ්බෙත් එක එක තැන් වලින්.. පොඩි කාලෙම ගෙදරින් ඩෙන්ටල් එකකට ගෙනිහින් ප්ලේට් එකක්(කම්බි) දැම්මා...එ්කට හක්කේ කෙලවරේ දතකුත්...