OpenArc එකේ උගන්නවා හොදයිද? BIT semester 4 වලට ක්ලාස් යන්ඩ කියලා බැලුවේ බන්.. මෙච්චර කල් Esoft ගියේ... අපරාදේ! තේරුමක් ම නෑ! OpenArc එකට ගිය එකෙක් පොඩ්ඩක් කියහන්කෝ එකේ විස්තර.... ගනන් එහෙම වැඩිද ? උගන්නවා හොදයිද?