ඩිමාන්ඩි_භූතයා
ඔන්න එකෝමත් එක රටක, ජනතාවගෙම බදු මුදල් වලින් ගත්තු උණ්ඩ වලින් ජනතාවටම වෙඩි තියල මරලා, සරමෙ කක්කි නාගෙන හිටපු, මහා මහින්ද කියලා රජ්ජුරුකෙනෙක් ගෝල්පේස් එකේ ඇවිද ඇවිද ඉන්නකොට කකුලෙ වැදුනලු පට්ට පරණ ලාම්පුවක්. මූදු වෙරළෙදි ලාම්පුවක් වැදුණොත් ඉතිං ඒක ඇතුළෙ භූතයෙක් ඉන්නම ඕනෙ නිසා...