1. දඩබ්බරයා

    Job Dubai- Free Education-Sri Lanka

    මචං, මෙහෙම කියන්න හිතුනේ අද මම දැක්ක මේ tread නිසා.... මුලින්ම මේක බලලා ඉද්පන්කෝ... http://www.elakiri.com/forum/showthread.php?t=1892335 මම තනියම කලපනා කරපු දෙයක්, අහගනින් එහෙනම් කියවල හරි, උබල මම අපි හැමෝම දන්නවා, ශ්‍රී ලංකාව කියන්නේ FREE EDUCATION එකක් යහමින් තියෙන රටක්.. දුප්පත්...
  2. දඩබ්බරයා

    Disk 0 and Disk 1

    මචං මේ Disk 0 එකයි Disk 1 එකී එකට කරන්න විදිහක් නැද්ද? මේ පල්ලෙහා තියෙන ලින්ක් එකේ post එක බලපන්කො.... https://superuser.com/questions/1312323/how-can-i-merge-disk-0-and-disk-1-windows මොකක්ද මේ Dynamic Disks කියන්නේ මෙහෙම කරන්න පුලුවන්ද... උදවුවක් කරපංකෝ..... බොහොම ස්තුතියි
  3. දඩබ්බරයා

    Computer Waddek meka goda dala denna Please..

    මචං HP OMEN Laptop එක reset (by using recovery media, created using USB flash Drive) කරද්දී ඔක්කම වෙලා මෙන්න මේ step එකට ඇවිත් නතර වෙනවා.... Using recovery partition කියල වැඩේ කරගෙන යද්දී 4% වෙනකන් ගිහින් නතර වෙනවා බන් ... මේක ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද බන්...... please help me highly...
  4. දඩබ්බරයා

    නිෂ්පාදන

    ඩොලර් එක නගිනවා.. ඒ කියන්නේ එක අතකින් අපි export කරන නිෂ්පාදන ඉතාම අඩුයි නේද? කිසිම ආණ්ඩුවක් ඒ දේ කරන්න උත්සහ කරේ නෑ හොරකමට අමතරව.... එළකිරි එක කියන්නේ දැනුම සම්බාරයක් හුවමාරු වන තැනක්. එක නිසා මම හිතුවේ අපට ඉතා ලේසියෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ගැන දැනුම මෙතන බෙදා ගමුද? උදා :- 1...
  5. දඩබ්බරයා

    Cricket Hadissiyak

    Match eka blanna yanawa. Print karan yanna hoda wadan tikak kiyapallako ikmanin....
  6. දඩබ්බරයා

    මාර කම්මැලි ගතියක් දැනෙනවා

    මාර කම්මැලි ගතියක් දැනෙනවා මචං මට මාර කම්මැලි ගතියක් දැනෙනවා ලදී ඉදලා.. ඔලුව ඇස් වල බර ගතියක් දැනෙනවා. වැඩක් කරන්න සෑහෙන ප්‍රේතිරෝධයක් දැනෙන්නේ. මෙවෙට හේතු මොනවා වෙන්න පුලුවන්ද. මන් gym ගිහින් හොදට සෙල්ලන් කරලා ඉන්න dial එකක්. නමුත් මේ ලදී ඉදලයි මේ සීන් එක. Cholostarol නැහැ සිනි නැහැ. කවුරුත්...
  7. දඩබ්බරයා

    TomorrowLand 2018

    අම්මේ විසා හම්බ උනා.. කවුද තව යන්නේ,.. යන උන් සෙට් වෙමු....මේකෙන් මම යන්නේ 2nd Week එකට ...
  8. දඩබ්බරයා

    Job Vacancies

    මචං දැන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් පිටරටවල ජොබ් වලට යන්න දගලනවා... එකට හේතුව ඉතින් අපේ දක්ෂ රාජ්‍ය පාලකයෝ. ඉතින් එහෙම කොල්ලෙක්ට කෙල්ලෙක්ට ජොබ් එකක් හොයාගන්න උදවුවක් කරන්න මේ tread එක භාවිතා කරමු. UAE වල මට දැනගන්න ලැබෙන Vacancies මං මේ tread එකේ දාන්නම්. උබල දැනගන්න ඒවත් දාන්න (ඕනෑම රටකට)...
  9. දඩබ්බරයා

    Importing goods - Need your kind advice

    පොඩියට shop එකක් දාන්න හිතාගෙන ඉන්නවා මචං. චීනෙන්, ඩුබායි වලින් ගෙන්වන්න පුළුවන් දේවල් තමා focus කරන් ඉන්නේ දැනට. චීනෙන් ගෙන්නන්න බඩු ගැන, මං අලිබබා වෙබ් site එක බල බලා හිටියා පොඩ්ඩක් idea එකක් ගන්න පොඩි ප්‍රශ්න ටිකක් මතුවුණා එතකොට කාට හරි පුලුවන්ද මට ඒ ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්න. 1. එක එක...
  10. දඩබ්බරයා

    Sinhala Songs Notations

    මචං ලා මට පොඩි උදවිවක් ඕනේ. සිංහල සින්දු වල notations (English notas මචං ) තියෙන කෙනෙක් මත එක්ක share කර ගන්න පුලුවන්ද...? ලොකු උදවුක් ඉගෙන ගන්න ළමයෙකුගේ ප්‍රයෝජනයට ගන්න.. අතින් ලියපුව හරි කමක් න මචං.. BUMP එකක් දාල උදව් කරනවද මේ tread එක live තියාගන්න ටික දවසකට.. බොහොම ස්තුත්යි....
  11. දඩබ්බරයා

    Pannipitiya Garment ekakata

    මචංල, පන්නිපිටියේ තියෙන ගර්මන්ට් එකකට මහන්න පුළුවන් ගැහැණු ළමයින් කීප දෙනෙක් (20 දෙදෙනෙකුපමණ) අවශ්‍ය වී තියෙනවා. මචන් මට කරන උපකාරයක් විදිහට ඉතාමත් ඉක්මනින් (අදම වුනත්) සොයා දෙන්න පුලුවන්ද ? මේ ට්‍රේඩ් එක ටික දවසක් live තිය ගන්න බම්ප් එකක් දීල මට උදවුවක් කරන්න....... මුලික පඩිය = 16,000.00...
  12. දඩබ්බරයා

    Web Site Developing

    මචන් මට web site එකක් හදා ගන්න ඕනේ. web site Developකරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුම් දෙනවද? බොහොම ස්තුත්යි...
  13. දඩබ්බරයා

    Fabric - Garment Field

    මචන් fabric තොග මිලට ගන්න තියෙන තැන් දන්නවනම් contacts ටිකක් දෙනවද? quality fabric වෙන්න ඕනේ. බොහොම ස්තුත්යි.....
  14. දඩබ්බරයා

    Global Village Dubai

    video එකක් කරා Dubai Global Village එකේ. 4K වලින් record කරපු නිසා අමාරුවෙන් බාගෙට edit කරගත්තේ බන්. Computer එකේ preview එක හිර වෙනවා..... ස්තුතිය උදවු කරපු සියලුම එළකිරි මිතුරන්ට b3mYzHoI-GI Global Village Dubailand, Dubai, claims to be the world's largest tourism, leisure, shopping and...
  15. දඩබ්බරයා

    You Tube

    Machan Me you tube link eke https://www.youtube.com/watch?v=b3mYzHoI-GI&t=54s red color part eka witharane neda you tube walata danna oone elakiri ekata. hari yanne naththe ai. barima thana full link ekama dala eka akurn akuern akura makuwa:angry::angry::angry: eth link eka watenne na ban ai...
  16. දඩබ්බරයා

    New Fashion Brand Launch-Help

    මචන් මම Fashion Brand එකක් launch කරන්න යන්නේ.. ඉතින් දැන් ගොඩක් දුරට වැඩ කරගෙන යනවා. තාම මට Brand Name එක finalize කරගන්න බැරි උනා. මට ඕන පොඩ්ඩක් වෙනස් නමක්. ඉතින් මන් හිතලා හිතල Spanish වලින් නමක් හිත ගත්තා. සමහරු ඊක හොදයි කියනවා. ;කීපදෙනෙක් හොද නෑ කියනවා... Name එක හැදුවේ මෙහෙමයි. faith කියන...
  17. දඩබ්බරයා

    Motto

    මචන් Fashion brand එකක logo එක යටින් ලියන්න පුළුවන් හොද වටිනා motto එකක් කියනවද. eg NIKE "Just do it" බොහොම ස්තුතියි
  18. දඩබ්බරයා

    Final Cut Pro

    මචං Final Cut Pro Latest software එක windows 10 64 bit වලට download කර ගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද කාට හරි.. හොයල හොයලා මට එපා වෙලා ඉන්නේ බන්.. crack එකත් එක්කම.. ලොකුම උදුවක් ඉතිං.. දන්නේ නැති අය BUMP එකක් දාල උදවුවක් කරන්න please..... Thank you machan...
  19. දඩබ්බරයා

    Jungle Beach Hotel - Trincomalee

    මචන් සති දෙකකට කලින් ගියා ත්‍රිකුණාමලේ ජන්ගල් බීච් හොටෙල් එකට... පට්ට place එක.. හොදටම වැස්ස තවත් සුන්දරයි... පොඩි video එකක්නම් ගත්තා පල්ලෙහින් දාන්නම් එක...video කරේ GoPRO Hero 6 එකකින්.... qiI-5jgdwBM නුවරඑළියේ ගිය සීන් එක පහලින්...
  20. දඩබ්බරයා

    නුවරඑළිය with GoPro HERO6 Black

    NuwaraEliya_with_GoPro_HERO6_Black සුභ දවසක් කට්ටියටම... ලංකාවට ගිය වෙලාවේ නුවරඑළියේ ගියා. පොඩි video එකක් කරා. මහා ජරා දවසක යන්න වුනේ.හොදටම වැස්ස, මී දුම, පස් කඩන් වැටිලා පාරට. යන්න වුනේ නෑ වාහනෙන් එලියට.පෙන්නේ නෑ මුකුත්.....වැස්ස අස්සේ video කරපු ටිකක් මන් දැන්නම් මෙතන. video එක බලද්දී නම්...

    No contents