ඔරිජිනල් පොත සම්පූර්නයෙන්ම අනිත් පැත්ත හරවල චන්දන මෙන්ඩිස් තමන් ලියපු පොතෙන්. ඔරිජිනල් පොතේ තිබුණු ගතිය එහෙම්මම නැති කරලා.:angry:
මම ආතර් කොනන් ඩොයිල්ගෙ පොතක් කියල හිතාගෙන කියෙව්වා. මගදී ඉන්දියන් teledrama එකක ඊලග කොටස වගේ ලියලා තියෙන්නේ මොකද කියල බලද්දී තම දැක්කේ මෙන්ඩිස් ලියල තියෙන්නේ කියල...