නෑ. පට්ට ගොන් පාට් ඒක.
ඒකනේ බන්
වැඩක් තියේද අනිතිමට ඒක රහසක් විදියටම වැළලිලා යනවා

ජෝන් සදහටම නෙඩ් ගේ බාස්ටර්ඩ්
නෑ. පට්ට ගොන් පාට් ඒක.

branta වෙන්නේ සිරිසේනට වෙච්ච දේම තමයි.
සිරිසේන තරම්ම මොංගල් නොවුනත්
යහපාලනය වෙස්ටරෝස් වලට හරියන්නේ නෑ
bran ට තියෙන ගවුරවය අඩුයි
අබ්බගාත නිසා

eka wuna nam aththatama patta![]()
ඊටත් හපන් ඩොත්රාකිලා ඉවසයිද?

ජෝන් ටාගේරියන් කියන නිවුස් පැතිරුනේ නෑ නේද?
අර අන්තිමට රැස් වුන හවුස් ලිඩර්ස් ලා ඔක්කොම ඒක දැනගත්තේ නෑ නේද?

ඒකනේ බන්
වැඩක් තියේද අනිතිමට ඒක රහසක් විදියටම වැළලිලා යනවා
ජෝන් සදහටම නෙඩ් ගේ බාස්ටර්ඩ්

ඌව අර නයිට් වොච් එකේ ස්ටැබ් කරලා මරපු වෙලේ මරලම දැම්මනම් ඉවරයි එක්කො.
varys දාගෙන ලියුම් ලිව්ව නේද මැරෙන්න කලින්
අඩේ ඔව්නේ උන් කෝ.... ෆක් බන් මේකනන්

ඒකනේ බන්ඊටත් හපන් ඩොත්රාකිලා ඉවසයිද?

varys දාගෙන ලියුම් ලිව්ව නේද මැරෙන්න කලින්

ඌව අර නයිට් වොච් එකේ ස්ටැබ් කරලා මරපු වෙලේ මරලම දැම්මනම් ඉවරයි එක්කො.

ඊටත් හපන් ඩොත්රාකිලා ඉවසයිද?
තව ඩොත්රාකිලා අන්සලිඩ් ල පැටව් ගහනවා වගේ දවසෙන් දෙකෙන්... 
තව ඩොත්රාකිලා අන්සලිඩ් ල පැටව් ගහනවා වගේ දවසෙන් දෙකෙන්...

ඒක ලියලා ඉවර කරන්න ලැබුනෙ නෑනෙ බං.
ඒ ටික පිච්චුවා නේද අහුවෙයි කියල?![]()
සිරාවට මේක තමයි වුනේ![]()
children of the forest la unge native land eka ayeth gaththa...