හැබැයි මේක කස්ටිය දන්නවද දන්නෙ නෑ..එහෙම උනොත් සොරි හොදේ...:D
මේකයි සිද්ධිය. YouTube එකේ Snake game එක ගැන දන්නවද ඔයාලා...
මෙහෙම Buffer වෙන වෙලාවට Ctrl+Up Arrow / Ctrl+Down Arrow ඔබන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට play කරන්න තියෙන්නේ.
ඊට පස්සේ මෙන්න මේ විදිහට සෙල්ලම් කරන්නයි තියෙන්නේ..:yes...