මාමයිට් හා බනිස්වලින් සැදුණු කේට්ගේ නැගණ
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිඳ වන කේට්(කැතරින්) මිඩ්ල්ටන්ගේ නැගණිය වන පිපා මිඩ්ල්ටන්ගේ රුව බනිස් හා මාමයිට්වලින් නිර්මාණය කිරීමට ලෝරා හඩ්ලන්ඩ් නම් කලා ශිල්පිණිය සමත්ව තිබේ. ඇය විසින් ක්‍රම්ප්ට්ස් නම් බනිස් වර්ගය මෙම දැවැන්ත නිර්මාණය සඳහා යොදාගෙන ඇති අතර නිර්මාණයේ වෙනස් වර්ණ දැක්වීම සඳහා සාමාන්‍ය ක්‍රම්ප්ට්ස්, බටර්, ජෑම් හා මාමයිට් තවරන ලද ක්‍රම්ප්ට්ස් 15, 000 ක් යොදාගෙන ඇති බව සඳහන්ය.
මෙම නිර්මාණය සඳහා දුසිමකට වැඩි පිරිසකගේ සහයෝගය ද ඇය ලබාගෙන ඇති බව වාර්තා වේ. මෙම නිර්මාණය සඳහා පිපාගේ සමීප ඡායාරූපයක් සහ රාජකීය මංගල්‍යය දිනයේ දෙවන මනාලිය ලෙස සැරසුණු පසුපස ඡායාරූපයක් ද අන්තර්ගතය. මෙම දෙවන නිර්මාණය මීටර් 13 ක් පළලින් සහ මීටර් 20 ක් උසින් යුක්ත වන අතර එය නිමකිරීම සඳහා ලෝරාට පැය 24 ක කාලයක් ගතව තිබේ.

Last edited: