1. suranga84

    මීයා

    පින්තූරේ හැටි අරුණට මීයන්ගෙන් තිබුණේ පුංචි පහේ කරදරයක් නෙමෙයි. කුස්සියේ කිසිම දෙයක් තියාගන්න බැහැ. රෑට කුස්සියට බැහැලා කා දානවා. සාලෙ තියෙන පලතුරකට වුණත් හොට දානවා. බැරිම තැන ඔහු මී කතුරක් ගෙනාවා. මී කතුර විකුණූ වෙළෙඳ සේවකයා එයට චීස් කෑල්ලක් සවිකොට එය නිවෙසේ රඳවා තබන ලෙස කිව්වත් රෑ මී...
  2. suranga84

    දතක් පනහයි

    හැම අවුරුද්දෙම අඛිලා, බැංකුවේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ හොඳින් සූදානම්වය. ඈ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවට කැඳ වූ විට එහි එක් සාමාජිකයකු ඇගෙන් මෙසේ ඇසීය. ’මොකක්ද ඔයාගෙ උපන් දිනය?’ ’පෙබරවාරි 20’ අඛිලා කීය. ’මොන අවුරුද්දෙ ද?’ බැංකු නිලධාරියා විමසීය. ’හැම අවුරුද්දෙම පෙබරවාරි 20 තමයි.’...
  3. suranga84

    දත් දෙක

    source : Ridma-2011-May-01
  4. suranga84

    දෙන්නගෙම පළවැනි එක

    දෙන්නගෙම පළවැනි එක දෙන්නගෙම පළවැනි එක ’මොකද මේ තමුසෙ බයෙන් වෙව්ලන්නෙ? ශල්‍යකර්මය සඳහා රැගෙන ආ රෝගියාගේ තොලකට වියළී සුදුමැලි වෙමින් පැවති මුහුණ දුටු වෛද්‍ය ගුණසේකර සිනා සී ඇසීය. ’මේ මගෙ පළවැනි ඔපරේෂන් එක දොස්තර මහත්තයෝ.’ රෝගියා විලියෙන් මෙන් සිනා සී පිළිතුරු දුන්නේ ය. ’ඉතින් හලෝ මේ මගෙත්...
  5. suranga84

    මේකා මැරෙන්ඩ එපායැ

    මේකා මැරෙන්ඩ එපායැ එහෙම කොහොමද? රොෂාන් තද ක්‍රිකට් ලෝලියෙකි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූයේ අසීමිත ඇල්මකි. දිවා රෑ ඔහු ක්‍රිකට් ගැන මිස අන් කිසිවක් ගැන සිතුවේවත් කථා කළේවත් නැත. සෑම මොහොතකම ඔහු සිටියේ සිතින් ක්‍රිකට් ගසමිනි. ඔහුගේ මෙම ක්‍රිකට් රෝගය දිනෙන් දින උග්‍ර වූයෙන් රොෂාන් මනෝ...
  6. suranga84

    ඉර බැසීම

    තව සැරයක් චමිල බොහොම ලැජ්ජා බයට හැදිච්ච තරුණයෙක්. සාර්ථක ව්‍යාපාරිකයකු වූ ඔහු තවමත් අවිවාහකයෙක්. ඔහුට පෙම්වතියක් හිටියත් එක එක හේතූන් නිසා විවාහය දවසින් දවස කල් යනවා. චමිල තම පෙම්වතියගේ උපන් දිනය දා ලස්සන මල් කළඹක් මිලට අරගෙන, ඈ හමුවන්නට ගොස් ඇගේ දෝතට එම මල් කළඹ පිදුවේ ඈට සුබ උපන් දිනයක්...
  7. suranga84

    දරුවා කාගේද?

    දරුවා කාගේද? “ඇයි රොෂාන් උඹේ මූණ මැළවිලා? ඇයි මොකක්වත් කරදරයක් වත්ද?” චමිල ඇසුවේ තම මිතුරු රොෂාන් හමුවීම සඳහා ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ගොඩ වූ අවස්ථාවේදී ය. “එහෙම දෙයක් තමයි බං. මං තාත්තා කෙනෙක් වෙන්ඩයි යන්නෙ.” රොෂාන් පිළිතුරු දුන්නේ ද පසුතැවීම පිරුණු බිඳුණු හඬකිනි. “උඹ මාර බඩුවක් නෙ. යකෝ...
  8. suranga84

    බල්ලාට වැරදිලා

    බල්ලාට වැරදිලා මේ විදියට තමයි බැංකුවට යාම සඳහා තමා ගුරුවරියක ලෙස සේවය කරන පාසලෙන් පිටතට යාමට පැමිණි චමරි පාසල් ගේට්ටුව අසල මහ හඬින් හඬමින් සිටි දැරියක දැක මඳකට නතර වූවාය. ඈ දෙස මද වේලාවක් අනුකම්පාවෙන් බලා සිටි ඇය, කුඩා දැරියගේ හිස අතගා මෙසේ කීවාය. ’චී චී බබා මම ඔයා නං එහෙම කවදාවත් ඔය...
  9. suranga84

    Randiv replaces injured Mathews in Sri Lanka squad

    ශිට් අපරාදේ බං.:(. දැන් නිව්ස් වලත් කිව්වේ http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/current/story/508995.html දිවයිනේ වගේ බොරුවක්නම්:(
  10. suranga84

    ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහන්න_තන්ගල්ලේ යන්න

    ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහන්න_තන්ගල්ලේ යන්න මේක බලපල්ලා ඉවර වෙනකන්. සුපිරි ටෝක් ටික. හිනා ගියේ නැත්නම් තෝ මනුස්සයෙක් නෙමෙයි 3xt3uXA6hqc :lol::lol::lol:
  11. suranga84

    සිනා කතා 2011_03_27

    කරුමේ ඵල දෙයි ’දෙ පැත්තෙම වැඩිහිටියන් විරුද්ධ හින්දා අපි දෙන්නට එකතු වෙන්ඩ ලැබෙයිද කරූ?’ අමිතා ඇසුවේ තම පෙම්වතා සමීපයට වී තොදොල් වෙමින් සිටියදීය. ’බය වෙන්ඩ එපා ළමයො. ඔය කවුරු විරුද්ධ වුණත් කරුමෙ ඵල දෙනවා.’ කරූ තම පෙම්වතියගේ නිකටෙන් අල්ලා සොලවමින් කීවේය. :shocked::lol: මං දන්නෙ කොහොමද...
  12. suranga84

    සිනා කතා 2011_03_20

    හොඳටම ඇති තමාට උදෑසන විශ්ව විද්‍යාලයට යන අතරමඟදී මුණ ගැසෙන මහාචාර්ය වරයා දුටු වහාම “ගුඩ් මෝනිං සර්!” යනුවෙන් සුබ පැතීම සූරියා ගේ සිරිතකි. ඒත් ඒ කිසිම අවස්ථාවක ඊට ප්‍රතිචාර දැක්වූයේ මහාචාර්යවරයා නොවේ. ප්‍රතිචාර දැක්වීම කෙසේ වෙතත් සිනාවකින් හෝ තොරව එය නොඇසුණාක් මෙන් යාම ඔහුගේ සිරිතයි...
  13. suranga84

    සිනා කතා 2011_03_13

    සැහැල්ලුවේ තරම “කසාද බැන්දහම පොඩි පහේ වගකීමක් නෙවෙයි දරන්න වෙන්නෙ නේද රොෂාන්? තනිකඩයකු වූ චමිල මීට හත් අට මසකට පෙර විවාහ වූ රොෂාන් ගෙන් ඇසුවේ අතරමඟදී හමුවූ විටෙක දී ය. “පිස්සුද? දැන් මං ඉන්නෙ කුරුල්ලෙක් වගේ නිදහසේ. මට නෑ කිසිම වගකීමක් බරක් නෑ. බොහොම සැහැල්ලුවෙන් තමයි දවස් ගෙවෙන්නෙ.”...
  14. suranga84

    සිනා කතා 2011_03_06

    විශේෂත්වය රැකියාවක් අපේක්ෂාවෙන් බොහෝ ආයතනවලට ගිය නමුත් ඉන් පලක් නොවූ සුසන්ත සර්කස් කූඩාරමක ‘ඇබෑර්තු ඇත’ යනුවෙන් ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමක් දැක එහි ගොස් සර්කස් කණ්ඩායමේ කළමනාකරු මුණගැසුණේය. අඩි පහකට කිට්ටු උසකින් යුත් සුසන්තගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විමසිල්ලෙන් බැලූ කළමනාකරු මෙසේ...
  15. suranga84

    අනුරාධපුරේ ගිහින් තියෙනවද?

    අනුරාධපුරේ ගිහින් තියෙනවද? මේක උඹලා බලලා ඇති..ඒත් :lol: පණ යනවා...ආයේ සැරයක් බලපියව් බලපු උන් කුනු කතා කියන්නේ නැතුව:growl: 2EPNJzAXlvQ :lol::lol::lol: උඹලා අනුරාධපුරේ ගිහින් තියෙනවද:lol:
  16. suranga84

    ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

    ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට් මචන්ලා..ලංකාවයි ඔස්ට්‍රේලියාවයි මැච් එකට ටිකත් තියෙනවනම් මට කියන්න, urgent:yes: මේකේ හැටියටනම් ඔක්කොම ඉවරයි.. වෙන ගන්න ක්‍රමයක් හෝ පුලුවන් විදියක් කියපල්ලා... ලොකු උදව්වක්:yes::sorry...
  17. suranga84

    සිනා කතා 2011_02_27

    ගෞරවය කාටද? මහාචාර්යවරයාගේ තරුණ බිරිඳට දරුවකු ලැබුණේත් ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘතිය එළිදැක්වුණේත් එකම සතියේය. තම සමීප ගෝලයකු ගේ ද සහායෙන් සාර්ථකව නිම කළ පර්යේෂණ කෘතිය පිළිබඳව මහාචාර්යවරයා සිටියේ දැඩි තෘප්තියකිනි. අලුත උපන් දරුවා බැලීමට මහාචාර්ය වරයාගේ බිරිඳගේ ළඟ ඥාතීන් පිරිසක් නිවෙසට ගොඩ...
  18. suranga84

    සිනා කතා 2011_02_20

    ඒවා නං නෑ නිවෙසට අවශ්‍ය මස්, මාළු, එළවළු ආදිය මිලදී ගැනීමට හන්දියේ කඩවීදිය වෙත ගිය චÁද්‍රසිරි, හරක් මස් රස බැලීමේ අදහසින් නසාර් නානා ගේ හරක් මස් කඩය වෙත ගොස් මස් කිලෝවක් ඉල්ලීය. තමා වෙත ලැබුණු මස් පාර්සලය දිග හැර බැලූ හෙතෙම එහි මස්වලට වඩා ඇත්තේ කටු බැව් දැක නසාර් නානා වෙත මස් ටික...
  19. suranga84

    සිනා කතා 2011_02_13

    නොතැලී තියෙයිද? ’ඔයාට කියන්ඩ නෝනෙ, මගෙ ලොකු කෙලී ඔය අනිත් කෙල්ලො වගෙ තැලිච්ච පොඩිවෙච්ච ළමයෙක් නෙමෙයි’ ගේ දොරකඩ අතුගාමින් සිටි නෝනේ දෙස බලා රූපවතී කීවේ දෑස් නටවමිනි. ’බොරු කියන්ඩ එපා රූපවතී අක්කෙ. මම දවස් කීපයක්ම දැක්කා ඒ ළමයා ප්‍රයිවට් බස්වල නැඟලා වැඩට යනවා’ නෝනේ කීවේ කට ඇද කරමිනි...
  20. suranga84

    සිනා කතා 2011_02_06

    මොන රෙදි ද? යුරෝපීය රටක නග්න ජනපදයක වසර 10 ක් පදිංචිව සිට සියරට පැමිණි ලින්ටන් හට කොළඹ කලා උත්සවයකදී රොජර් හමුවිය. ”කොහොමද උඹ හිටපු නග්න ජනපදය?” රොජර් ඇසුවේ ආ ගිය තොරතුරු කතාබස් කරමින් සිටියදීය. ”වරදක් නැහැ. එහේදි මම කරපු රෙදි බිස්නස් එකට හොඳ ඉල්ලුමක් තිබුණා.” ”නග්න ජනපදයකට මොනවදට බං...

    No contents