ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    one and a half years withara use karala mage s7 32gb eka dunna 50 kata mokada demand eka bahina nisa :(patta phone eka oya android stuck wenawa kiuwata s7 eka eka parawath stuck or restart une ne aragathata passe denakan :yes:dila gattha i phone 7 plus (128 gb matt black )ekak photos one num kiyana danum :yes:hoda build quality ekak thiyenawa performance num excellent games ehema very smooth,camera eke num loku wenasak ne s7 eka hodai kiyalath hithenawa welawakata:confused: plus eke 2* zoom eka num watinawahabai pics wala live photos ehema baladi gatthi:yes:s8+ ekata thamai math asa habai gatthe ne mehe market eka adu nisa

    ubala nikan wali daganthuwa thamata puluwun phone eka ganna s600 thiyena salli karayoth mun dekala thiyenawa sumsung Note 4 use karanawa thama:rolleyes:

     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඒක තමා බන් මම කලිනුත් කිව්වේ Android Manufactures ලා Mid range එකේ ෆෝනුත් හදනවා ඒ අතරේ High End එකේ ෆෝනුත් හදනවා . ඉතින් අවුලක් වෙනවා නම් වෙන්නේ Phone එකක් ගන්න යන කෙනාගෙන් තමා. තමන්ට ඕන විදියට Features තියෙන තමන්ට ඕන වැඩේ කරගන්න හැකියාව තියෙන Phone එකක් තෝරගන්න තමන් දැන ගන්න ඕන.
    උබ කියන කතාව අදාල වෙනවා High End Features ඕන කරන එකෙක් කඩේකට ගිහින් Mid range එකේ Phone එකක් අරගත්තම අර උබ කියන Lag වෙන ඒවා Slow වෙන ඒවා වෙනවා කොහොමත්. ඉතින් මූට ඕන High Specs තියෙන app අර ගත්ත Mid range එකේ Phone එකේ රන් කරන්න.ගොඩක්ම මේක වෙන්නේ නොදැනුවත් කම හින්දා තමා..

    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    I'm using a Google Nexus 4
    4th year. still running solid.
    cons- no os updates, low cam quality (8mp was the best @2013)
     

    slkumara2

    Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    දන්න තරම....මම android os තියන phone පාවිච්චි කරන්නේ හුග කාලෙක ඉදන්... Slow වෙලා නැ.. Chinese copy එක්ක සසදන්න එපා...
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ai ban umba hithanne umba ara xiaomi thread eke lagagena nodanna unta umbe danna labba witharak kiuwahama umba thamai danne umba danna labba 625 patta kiyapu ekane :lol:

    :lol::lol:
    ammo ridila :lol::lol:
    yako ithin e thrd eke ahanne xiaomi 4n ganane.ithin eke 4n ganna ahan unta e ganta thiyana mi 4n gana kiyannathuwa second hand apple ganna kiyannada :lol::lol:

    625 patta thama.... Enough perfomance + Exellent Efficiency ... ubata e kathawa mathakanm ghn e post eka aye kiyawala blpn.mm qwe na 625 witharak hodai kiyala.mm qwe QC la gahapu hondama SOC ekak thama 625 kiyala :lol: udin pallen kiyawala talks denna epa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පූසන්ගේ , බල්ලන්ගේ අත් වලට අන්ලොක් වෙන පකේ අයිෆෝන් ගැන මොන කතාද බන් ?



    බිල්ඩ් කොලිටි .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබයි උබේ හැච් බැක් ඒවයි වගේ තමා උබයි උබේ අයි ෆෝනුයි.
    උබ ඔප්පෝ වලට පුක දුන්නානේ බන් කාලයක්.
    දැන් අයිෆෝන් වලට පුක දෙනවද ?
    හොදා හොදා .
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ෆැන් අය උඩ පනින්න දෙයක් නැ බුද්දියෙන් හිතන්න android වත් ios වත් වින්ඩෝස් වත් ඒවාට ඇප් තියෙනවද පොන් එක නැවෙනවද සවුන්ඩ් හොදද එකක් ගැන නෙමේ කියලා තියෙන්නේ

    කවුරුවත් පොන් එකක් ගන්නේ කට්ටක් කන්න වාත වෙන්න නේම් ඒවගේම එක පරීක්ෂණ කරන්නත් නෙමේනේ, අඩු ගානක් දීලා ගත්තත් වැඩි ගානක් දීලා ගත්තත් වාත නොවී පාවිච්ච් කරන්නනේ ගන්නේ

    ඇපල් උන්ගේ පොන් ගොඩක් නැ හදන්නේ පොන් මොඩෙල් දෙකයි ඒ දෙකම ඉහලම දෘඩාංග ඇතුලත් කරලා හදනවා එකම රැම් දාරිතාවක්, එකම ප්‍රොසසරයක්, කැමරා සෙන්සරය සෝනි උන්ගේත් ගත්තත් එකම නවීන කැමරා සෙන්සරය, ප්‍රදානම දේවල් වෙනස් වෙන්නේ iphone මොඩෙල් එකක් වෙනස් වෙනකොට විතරයි

    ප්‍රශ්නේ android os වලට පොන් හදන උන්ගේ ප්‍රමිතිය

    flagship phones කියලා OS එක වාත නොවී දුවන්න පොන් හදනවා ලොකු ගණන් වලට, ඒවගේම අඩු රැම් ක්‍රියාකාරී අඩු ප්‍රොසෙසර් දාලා, සෝනි උන්ගේ හරි ටොෂිබා උන්ගේ හරි හද්ද පරණ කැමරා සෙන්සර් දාලා පොන් හදනවා, තාමත් එනවා 1gb රැම් තියෙන පොන් ඉතින් ගන්න එකා කට්ට කනවා කිසි දෙයක් කරගන්න බැරුව chipset ජාති හතරක් විතර දැන්, mediatek වගේ චිප් සෙට් නිකන්ම නිකන් cpu විතරයි, qualcomm උන්ගේ අමතර තියෙන features මුකුත් නැ අනිත් chipset ගහන උන්ගේ

    ගොඩක් උන් පොන් ගන්නේ brand වලට, ඊළගට හොදම flagship phones කියලා හිතලා flagship phones ගන්න ගොඩක් අයටත් පොන් එකේ hardware ගැන දැනුම තියෙන උන් අඩුයි flagship වල ඔක්කොම දේවල් වැඩි කරලා එවන නිසා අවුලක් තේරෙන්නේ නැ ගන්න උන්ට, ඊළගට අතේ ඇති ගාන්ට පොන් හොයන උන්,

    කියක් දීලා පොන් ගත්තත් ගත්ත පොන් එක වාත නොවී පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන, නැත්තන් ඉහල මිල ගණන් වලට හදන පොන් විතරක් වෙළදපොලට ඉදිරිපත් කරන්න ඕන එකම os එක කට්ටියක් අවුලක් නැතුව පාවිච්චි කරනවා කට්ටියක් lag වෙනවා ස්ලෝ කියයි කට්ට කනවා.

    ඔය අවුල් වලදී ඇපල් උන්ගේ ක්‍රමේ හරි OS එක හැමෝටම එක වගේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉහලම hardware දාලා පොන් එකක් හදවනවා, වින්ඩෝස් os එකටත් වැඩි ram අලුතම Snapdragon cpu නැ කියලා lag වෙනවා ස්ලෝ කියලා අවුල් නැ, අවුල තියෙන්නේ android ජාරාවට පොන් හදන උන්ගේ


    උඹ කියන විදියට ෆෝන් හැදුවොත් මේ ලංකාවේ එකෙක්ටවත් ෆෝන් ගන්න වෙන් නෑ..ෆෝන් හදන කම්ෆැනි උනත් ෆෝන් හදන්නේ යකෝ එක එක මිනිස්සුන්ට ගැලපෙන විදියට සල්ලි තියෙන එකා හයි ප්‍රිමියම් ෆෝන් එකකට යනවා නොර්මල් තියෙන එකා නොර්මල් එකකට යනව..උබ කියන විදියට ෆෝන් ගැහුවොත් සාමාන්ය මධයම ප්‍රාන්තික එව්න්ට ෆෝන් එකක් ගන්න එක සිහිනයක්..
     
    Last edited:

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    umba oya kiyala thiyana dewal godakata hethuwa bang umba compare karanne apple one company with android all the companies wena ekayi getaluwa. hithapang android google walin hadana phone ekayi apple phone ekayi compare karoth dekema pros and cons thiyanawa. 1 gb ram ekak thiyana phone eka ithing bang minihek ganne adu ganata smartphone eka one nisa misak apple ekath ekka compare karanna newene
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පූසන්ගේ , බල්ලන්ගේ අත් වලට අන්ලොක් වෙන පකේ අයිෆෝන් ගැන මොන කතාද බන් ?



    බිල්ඩ් කොලිටි .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබයි උබේ හැච් බැක් ඒවයි වගේ තමා උබයි උබේ අයි ෆෝනුයි.
    උබ ඔප්පෝ වලට පුක දුන්නානේ බන් කාලයක්.
    දැන් අයිෆෝන් වලට පුක දෙනවද ?
    හොදා හොදා .

    ado meka sira seen ekadda ban.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සම්පුර්ණ වැරදියි ඇපල් එක්ක compare කරන්න ඕනේ flagship phones. උඹ බලපන් Sony , Google (pixel) flagship Phones එක්ක apple compare කරලා එහෙම නැතුව රු 20 000 ගන්න phone එකක් රුපියල් 90 000 ඇපල් phone එක්ක compare කරන එක ගොන් වැඩක්.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    why most people buy i phones
    1.showoff
    2.showoff
    3.showoff
    4. Promote apple brand
    5.to get some self confidence
    6.fr communication matters(if there any juice left in battery)
     
    Last edited: