1. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔය මම දාපු වීඩියෝ එකේ ඉන්න වගේ කෙල්ලෙක් ඉන්නව නම් මරු. අන්න කෙල්ලො :D:cool:
  2. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    Idle එක නම් චුට්ටක් වැඩි වගේ මගේ තියෙන්නේ 1200rpm වගේ. ඕක හදාගන්න පුලුවන් පොඩි ඇන මුරුච්චියක් තියෙනව ඒක කරකවල ගේමක් නැතිව හදාන්න පුලුවන්. මේක බලන්න. Sjz2WnFy5F0
  3. R

    Motorcycle Driving License

    ‍එහෙමත් සීන් එකක්ද? :sorry: අවුලක් නෑ එහෙනම් එහෙම කරගන්නව. :D
  4. R

    Motorcycle Driving License

    තෑන්ක්ස් මචෝ. අපේම බයික් එකෙන් බැරිද මචෝ ට්‍රයල් දෙන්න. මට අතටත් හොඳට හුරුයිනේ :confused:
  5. R

    Motorcycle Driving License

    අප්ප තෑන්කස් මචං. සවිස්තරව තියෙන නිසා පට්ට. :yes::cool:
  6. R

    Motorcycle Driving License

    අම්මෝ තෑන්ක්ස් මචං. බාගෙන බලන්න ඕන :D:)
  7. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :shocked::shocked:
  8. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචංලා සප් එකක් ඕන :D:yes: http://www.elakiri.com/forum/showthread.php?t=1621897
  9. R

    Your first very own Vehicle

    වයස 23 වාහනය පල්සර් 180
  10. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මෙච්චර යන්න පුලුවන්ද බන් ? :shocked::shocked::shocked:
  11. R

    Motorcycle Driving License

    එළකිරි කොල්ලනේ මම ලඟදි බයික් එකක් ගත්තා. ඒත් මට තාම ලයිසන් නෑ. මට දැන් අවුලක් නැතිව ඒක පදින්න පුලුවන්. මට මේකට බයික් ලයිසන් ගන්නේ කොහොමද කියල පැහැදිලිව පියවර වදියට කියල දෙන්න. මම ඉන්නේ මාතර වල්ගම. මම මුලින් හිතුවේ ලර්නස් එකකට ගිහින් බයික්, ත්‍රී වීල්, සැහැල්ලු වාහන ගන්න. මේ තුනටම 16000ක් ගානක්...
  12. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම ෆුල් ටෑන්ක් ඇහැව්ව 2100ක 12.34ltr වැදිල තිබ්බ. ඒ කියන්නේ 170 ගානේ වගේ වැදිල තියෙන්නේ. තාම හරියට මේව දන්නෑනේ බන්. මගේ ෆස්ට් බයික් එක අරන් එන ගමන් ‍ගහන් ආවේ. තාම තෙල් ගොඩක් තියෙන ටෑන්ක් එකේ :cool:
  13. R

    Hero Splendor ismart

    මිනිහ ගන්න යන්නේ හීරෝ ස්ප්ලෙන්ඩර් එන් ජී එක් කියන එක. කලින් ඕකම තිබ්බා hero honda විදියට. දෙගොල්ලෝ දැන් වෙන් වෙලානේ. :D
  14. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    1Ltr කීයක් වෙනවද මචං? මම ගහන්නේ octane 92 :sorry: 170 i octane 95 ගොඩක් තැන් වල නෑ :growl:
  15. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එළ අයිඩියා එකක්. රබර් ශීට් එකකින් ලාවට පටියක් කපල ඇලෙව්වනම් එළ. නැත්නම් මෙතන කඩතොලු වෙනව වැඩි කල් යන්න කලින් :yes:
  16. R

    Hero Splendor ismart

    මචන් ස්මාට් එක නෙමේ එයා ගන්න යන්‍ේන splendor ngx කියන එක. ගොඩක් අවුල්ද මචං. මාත් එක්ක සෑහෙන්න එයා ආගිව් කරා හීරෝ හොන්ඩ බයික් හොඳයි බජාජ් ඒවට වඩා රිලයබල් ඇන්ඩ්, ජපන් ටෙක්නොලජි කියල. මිනිහ හෙට අනිද්ද ගන්න ඉන්නේ. අමාරුවක වැටෙයිද මන්ද :confused::sorry:
  17. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔක් මචං නවන්නම වෙනව. දැනට තියෙන තහඩුවත් වදිනව ටිකක් ලොකු වලක වගේ වැටුනොත්. කීප සැරයක් වැදුන. ඒත් මුකුත් වෙලා නම් නෑ :D
  18. R

    Hero Splendor ismart

    මචංලා hero splendor 100cc bike දෙකක් තියෙන මේ දෙක අවුල්ද? මගේ යාලුවෙක් ගන්න යන්නේ. දෙයක් ගානක් වෙනව :confused:
  19. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම නම් මචං ටැකෝ මීටරේ තියනවට කැමතියි. තාම වැඩිය පුරුදු නෑනේ මචං. ටික ටික එන්ජිමේ සද්දෙට පුරුදු උනාම ඕක බලන්න ඕන නෑ. ;):yes: මට තියෙන අවුල තමයි. ඉන්න ගියර් එක අමතක වෙනව :eek::sorry::growl: ඔය නියුට්්‍රල් පෙන්නන එකේ ඉන්න ගියර් එකත් පෙන්නන්න හදන්න තිබ්බනේ :(
  20. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අපෝ නෑ මචන්. ආස උනාට යන්නෑ. ඒත් පට්ට ආසයි පොඩ්ඩක් දුන්න ගමන් බබා වගේ අදිනව :D තාම rpm , gear shifting, clutch controling ගැන ඒ හැටි අයිඩියා එකක් නෑ ටික ටික ඉගෙන ගන්නවා. මට කොහොමත් බයකුත් තියෙනවා. හැම වංගුවකදිම වගේ නවත්වල තුන් හතර පාරක් බලල තමයි බයික් එක දාන්නේ :D clutch , break අමතක වෙනව මාර...

    No contents