1. R

    Fullface helmet

    ඔව් බන් මම අලුතින්නේ බයික් එක ගත්තේ බයික් එකට හැම්බ උනේ ඕපන් ෆේස් එකක් ඒක නම් පට්ට. ඒත් වැඩි ආරක්ෂාවට කියල තමයි මේක ගත්තේ. :dull:
  2. R

    Fullface helmet

    මචංලා මම වැඩි ආරක්ෂාවට කියල පෙරේදා ෆුල්ෆේස් හෙල්මට් එකක් ගත්තා. ගත්තේ නම් රු 2200ට තියෙන u.p.co එක :P අවුල තියෙන්නේ මචං ඒක ටිකක් හිරයි. ඒකනම් අවුලක් නෑ කියමුකෝ. මගේ තල්ල එළියේ :oo::baffled: ඒක වැහෙන්නෑ :angry: මම එතනින් ඇහැව්ව මේකට වඩා ලොකු ඒව නැද්ද කියල. උන් නෑ කියන. ඔය සයිස් එකලු හැමෝම දාන්නේ...
  3. R

    Bajaj three wheeler

    good idea :)
  4. R

    Bajaj three wheeler

    :dull::dull::dull:
  5. R

    Bajaj three wheeler

    ලක්ෂ 5කට වගේ වෑන් තියෙනවද මචං? පට්ට මරාලයක් සෙට් වෙයිද දන්නෑ :baffled::dull:
  6. R

    Bajaj three wheeler

    ඔව් ටෙන්ට් එක අලුතින් ගහන්න ඕන. සීට් ටිකත් කවර ගහන්න ඕන :dull:
  7. R

    Bajaj three wheeler

    කාර් එකක් ගන්නව නම් හොඳ එකක් ගන්න ඕන මචං. මට ඒකට දැනට වත්කමක් නෑ. මට මේ වගේ හද්ද පරණ ඒවල ගිහින් බහින්න ලැජ්ජයි වගේ :rofl::baffled: ත්‍රී වීල එක තෙලුත් කරනවා. අලුත් නිසා අවුරුදු 3ක් 4ක් දුකක් දෙන එකක් නෑ :dull:
  8. R

    Bajaj three wheeler

    මචං ලක්ෂ 5කට වගේ තියෙන වාහන අවුරුදු බර ගානක් පට්ට ගහපු මොන ලෙඩ තියෙන ඒවද කියල ෂුවර් නෑනේ :eek: මම වාහන ගැන දන්නෙත් නෑ, අනික තෙලුත් කරන්නෑනේ :dull: ඒකයි අලුතින්ම මෙයින් එකක් ගන්න බැලුවේ :yes: පරණ ඒව ඉක්මන් එකේ බැලුව මචං ගොඩක් ඒව තියෙන්නේ හයර් දුවන්නම ගත්තපු ලීස් බර ගානක් ඉතිරි වෙචච් ඒව...
  9. R

    Bajaj three wheeler

    මචංලා මම ලඟදි බයික් එකක් ගත්ත. ඒත් ඉතින් බයික් එකෙන් බඩු ඇදිලි බෑනේ. මම බැලුවේ බජාජ් ත්‍රීවීලර් එකක් ගන්න. රෙජිස්ට්‍රේෂන් එකටත් එක්ක 493,000/- ක් වගේ යනව. මේ ත්‍රී වීල එක මේ ගානට පාඩුද මචන්? අපේ අල්ලපු ගෙදර අංකල්ගේ අලුත් ත්‍රී වීලර් එක ස්ටාට් කරන්න පට්ට අමාරුයි. හෙන සැරයක් ගහන්න ඕන. :dull...
  10. R

    Motorcycle Maintanence Tips 02

    tnx ban
  11. R

    Engine oil cap locker

    මචංලා එන්ජින් ඔයිල් ලොක් එකක් දාන්න ඕනද? ගොඩක් අය දාගෙන ඉන්නව දැකල තියෙනව. මගේ යාලුවෙක් කිව්ව උබත් දාපන් කියල. මම බැලුවම දාන්න බෑනේ බන් එහෙම එකක්. මම දන්න කෙනෙක්ගේ discovery 135 කට නිවාසාන්තර තරඟ බලන්න ගියපු වෙලාවක වැලි දාල :growl::growl::growl: engine oil cap lock එකක් දාගන්නේ කොහොමද මචං? කැප්...
  12. R

    Medicle Report

    thanks a lot macho :D:cool:
  13. R

    Medicle Report

    මම මාතර මචං මට කිට්ටු තැනකින් කරගන්න තියෙනවන් හොඳයි :yes:
  14. R

    Medicle Report

    මේක කොහේද මචං තියෙන්නේ? :eek: මම මාතර ඉන්නේ :sorry: ඕනම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක මේ පහසුකම තියෙනවද? කොහොමද මේක කරගන්න පුලුවන්? සාමාන්‍යයෙන් කීයක් විතර යනවද මචං? :confused:
  15. R

    Medicle Report

    මචංලා මට ලයිසන් එක හදා ගන්න ඕන. ඒකට මෙඩිකල් රිපෝට් එකක් ගන්න ඕන. ඒක කරගන්නේ කොහොමද? ඕනම M.B.B.S වෛද්‍ය වරයෙක්ගෙන් මේක ගන්න පුලුවන්ද? කීයක් විතර සාමාන්‍යයෙන් වැඩේට ගන්නවද? මොනවද මේකෙදි බලන්නේ? ලේ, උස, බර වගේ දේවල් බලනවද? සාමාන්‍යනේ රිපෝට් එකක් දෙන්න ගොඩක් වෙලා ගන්නවද? හෙල්ප්ස් :D
  16. R

    hero honda glamour

    ඔය Hero honda වල බැටරියනම් අවුල් යනව. මම දන්න කෙනෙග්ගේ hero honda splendor ngx බයික් එකේ බැටරිය සවුත්තු වෙලා. දුවල තියෙන්නේ 20000ක් විතර. දැන් කික් එකෙන් තමයි ස්ටාට් කරන්නේ. බැටරිය තියෙන්නේ ඝන එකක්. බැටරි වතුර දාන්න බෑ සීල් කරල තියෙන්නේ. :D
  17. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මගෙත් අලුත් පල්සර් එකේ ඔය අවුල තියෙනවා ස්ටාට් කරපු ගමන්ම 1200rpm වගේ තියෙන්නේ ඒත් ටිකක් දුවල එන්ජිම රත් උනාම rpm එක 2200ට වගේ නගිනව Idle එක. මම හිතන්නේ ඒක ගොඩක් බජාජ් බයික්වල තියනව කියල. ඔයාගේ අසාමාන්‍ය විදියට idle rpm එක නැවතිලාම තියෙනව නම්. පොඩ්ඩක් චෙක් කරගන්න ඇක්සලරේටර් කේබල් එක හරියට වැඩ...
  18. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආ එහෙමනම් අවුලක් නෑ :D;)
  19. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචං, එන්ජිම ගලවන්නේ නැතිව සාමාන්‍යයෙන් ගෙදරදී බයික් එකට කරන්න පුලුවන් දේවල් මොනවද? මම නම් දන්නේ එන්ජින් ඔයිල් මාරු කරන්නයි, චේන් එක සුද්ද කරන්නයි, idle එක අවුල් වෙලා තිබ්බොත් හදාගන්නයි විතරයි :D:yes:
  20. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දුම් පරීක්ෂනය කරගන්න කීයක් විතර යනවද මචං? ගොඩක් රස්තියාදු වෙන්න වෙනවද? :confused:

    No contents