1. R

    ජීවිතේ

    hmm, ela machn
  2. R

    ජීවිතේ

    ee kiyanne kisi deyakin duka hithenna kiyanne, niwan dakka kiyana dene. ela
  3. R

    ජීවිතේ

    thnx bn
  4. R

    ජීවිතේ

    හිතේ සිතුවිලි මුුකුත් එන්නෑ කියන්නේ එ් කියන්නේ නිවන් දැකල කියන දේද?
  5. R

    ජීවිතේ

    මම ඩිප්ප්‍රෙස් වෙලා නැහැ මචං. මට හිතෙන නිසයි කිව්වේ. කොච්චර දේවල් නම් අපි ජීවිතේ කරනවද? මරාගන්නව, වලි දාගන්නව, මඩ ගහනව, කේලම් කියනව, ඉරිසියා කරනව මේ මොන දේ කරත් පොඩි අවුරුදු ගානකින් මැරෙනව. හිතන්නේ නැති ජරා ලෙඩ හැදෙනව. :sorry::eek: මට අද වගේ මතකයි මගේ තාත්තා මීට අවුරුදු 3කට කලින් හිටිය හැටි...
  6. R

    ජීවිතේ

    නිවන් දැක්කයි කියල 'ෂුවර් කරගන්නේ කොහොමද බන්? :confused:
  7. R

    ජීවිතේ

    මචං අපි මැරෙනවනේ? :eek: තව අවුරුදු ටිකකින් මම පස්වෙනවනේ? :sorry: වැඩ කරනවා කරනවා ඉවරයක් නෑ :confused: කනවා, බොනවා, ජීවත් වෙනවා... මොකක්ද බන් මේකේ තේරුම :confused:
  8. R

    my home made helicopter

    CwpksY1Sj64 මේ වීඩියෝ එක පට්ට බන්. මුල ඉඳල බලන්න බැරි නම්. මැද ඉඳල බලපන්. :baffled::baffled::baffled: පිස්සු කොර.
  9. R

    වාහන ආදායම් බලපත්‍රයක්

    මචං මට ලයිසොම තාම නෑ :dull: අර විභාගෙ ලිව්වම දෙන මාස තුනේ ඩ්‍රයිවින් පර්මිට් එක විතරයි තියෙන්නේ :sorry: අවුලක් නැති වෙයි නේද? මම හෙට යන්න කියල බැලුවේ. තෑන්කස් ඉන්ෆෝ වලට :D
  10. R

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    හිතන්න අමාරුයි බන්. එයාගේ අම්මත් කෙට්ටුයි, තාත්තත් කෙට්ටුයි, සහෝදර සහෝදරියොත් කෙට්ටුයි :baffled:
  11. R

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    :rofl::rofl::rofl: බලමු තව හොයන්න ඕන. බැකම් ප්ලෑන් එකක් විදියට එයා තියන් ඉන්නව. :P:D
  12. R

    වාහන ආදායම් බලපත්‍රයක්

    මචං AG OFFFICE එකෙන්ද කරගන්න තියෙන්න‍ේ? :dull: ඔව් මචං රෙග් කරල තියෙන්නේ :D
  13. R

    වාහන ආදායම් බලපත්‍රයක්

    අහ්! මේ තියෙන්නේ අවශ්‍ය තොරතුරු ටික. තෑන්ක්ස් මචං අහ්!!! :love::yes::cool::D;)
  14. R

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    දන්න කියන කෙල්ලෙක් බන්. මට වැඩිය ෆීල් වෙන්නැති නිසා වැඩිය හොයල බැලුවෙත් නෑ. අඩුම තරමේ ගැට දෙකක්වත් නෑ බන් :baffled: සාරිය ඇන්දම දර කොටයක් වගේ. මූන ලස්සනයි, සුදුයි එච්චරයි. නලලත් ලොකු වැඩි :baffled:
  15. R

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    මමත් හොඳ කෙල්ලෙක් හොයනව බන් බඳින්න. අම්මගෙන් මාර කරදරයක් තියෙන්නේ :dull: ගතිගුණ හොඳ කෙල්ලෙක් ඉන්නවා. ඇටසැකිලි භාවනාව වගේ. :sorry:
  16. R

    වාහන ආදායම් බලපත්‍රයක්

    වාහන ආදායම් බලපත්‍රයක් මම දැන් ටික දවසකට කලින් අලුතින් බජාජ් පල්සර් 180ක් ගත්තා. ඒත් බයික් එක පදිනකොට ආදායම් බලපත්‍රයක් ලඟ තියෙන්න ඕන කියනව න‍ේද? ඒක හදාගන්නෙ කොහොමද? දවස් කීයක් යනවද? ඔක්කොම ගාස්තු එහෙම කීයක් විතර යනවද? බයික් එක අලුත් උනත් දුම් සහතිකයක් ගන්න ඕනද? :dull:
  17. R

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචංලා ඔය බයික් සර්විස් කරන තැන් වල බයික් එක සෝදල ඉවර වෙලා අල්ලන ඔයිල් එක මොකක්ද බන්? :dull: මම බයික් එක ගෙනාවත් හරි තාම හේදුවෙ නෑ :oo: මට වතුර ලං කරන්න නිකන් මොකක්ද වගේ. :baffled:
  18. R

    Fullface helmet

    නිකට හරියට වැහෙන්නේ නැති එක තමයි අවුල. යට ලේයර් එක විදියට මගේ රුවල පේනව :baffled: Beon එකක් බලන්න ඕන බන්. මේක ගෙදර තිබුනාවෙ පිලියන් රයිඩර්ට වත් අඳින්න පුුලුවන්නේ :D
  19. R

    Fullface helmet

    ලාජ් එක මචන් හොයාගන්න බැර උනා :sorry: බලමු හොඳ එකක් ගන්න ඕන :dull: Beon පට්ට බන් ටිකක් ගනන්වැඩි. ඒකයි මේක ගත්තේ ලෙකුම අවුල මගේ නිකට හරියට කවර් වෙන්නෑ. කට ඇරල දිව එලියට දාන්න පුලුන් හෙල්මට් එකේ යටින් :baffled: මචන් හරි සයිස් එකේ ‍ෆුල්ෆේස් එකක් දැම්ම නිකට හොඳට වැහෙනවද? :dull::oo:

    No contents