1. wasangaama

    කිසිම App එකක් නැතුව Phone එක තියෙන තැන හොයමු

    බොහෝ දුරකථන වල ඉමි අංකය වෙනස් කළ හැකිය. ඩේටා ඕන් එකේ නම් මේ ක්‍රියාව හැකි ඉක්මනින් කරන්න ඕනේ. අලුත් ෆෝන් ලෝක් ස්ක්‍රීන් එකේ ඉඳල ඕෆ් කරද්දී පාස්වර්ඩ්, ෆ්රින්ගර්ප්‍රින්ට් පැටන් ඉල්ලනවා. බැටරි සිම් ලේසියට ගලවන්න අමාරු නිසා වෙලාව ටිකක් තියේවි. ඕෆ් කරන්න හරි සිම් එක ගලවන්න කලින් කරන්න ඕනේ. ඊට පස්සේ...
  2. wasangaama

    අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස) – Vintage Radio Sets (Part Two)

    මම පොඩි කාලේ අපේ PYE රේඩියෝ එකක් තිබුනා. මම ඒක කෑලි වලට ගැලෙව්වා. දැන් දුකයි. ෆෙරයිට් එක නම් කැඩුන. අනිත් පාට්ස් නම් තාම ඇති. තඩි ටියුනරෙයි කේසින් එකයි. බෝඩ් එකේ පාට්ස් ට්‍රාන්සිස්ටර් රිසිස්ටර් එක එක වැඩට ගලවගත්තා. දැන් නැවත හදන්නත් හිතෙනවා.
  3. wasangaama

    මෙන්න කෙල්ලෝ දාපු සුපිරි වැඩ

    ෆේස්බුක් එකේ සුපිරි, විශ්මිත ,ඔබ පුදුම වෙයි යන වචන තිබෙන ටයිටල් එකක් සහිත ලින්ක් නම් බලන්නෙම නෑ.
  4. wasangaama

    රේඩියෝ සිග්නල්

    ටියුනර් එකක් තියෙනවා FM ඇර අනිත් බෑන්ඩ් තුන අහුවෙනවා. ඕනේ නම් කියන්න. එක අරන් ආලෝකයේ වේගයට වඩා වෙගෙන් පෘතුවියෙන් ඈතට ගිහින් කලින් විකාශය වෙච්චා අල්ලන්න පුළුවන්.
  5. wasangaama

    පට්ට_ඩිසයින්_භාන්ඩෙ

    අද ද බන් දැක්කේ ඕවා 1990 පවා තිබුනා. අපි "මල් කටර්" කියල ඒ දවස් වල කිව්වේ.
  6. wasangaama

    Casio with childhood

    ඔය ඔරලෝසු දෙකක් ගත්තා බන්. කවදාවත් බැටරි නම් බැස්සේ නෑ. පලවෙනි එක ගෙදරට පැනපු හොරෙක් අරන් ගියා. දෙවෙනි එක මම නෑ කෙනෙක්ට දුන්නා.
  7. wasangaama

    VCD Burner

    නීරෝ එකෙන් පුළුවන්. එකේම විෂන් එක්ස්ප්‍රස් කියන එකෙන් මෙනු පවා ලස්සනට හදල දාන්න පුළුවන්.
  8. wasangaama

    චාර්ජ් කරන්න පුලුවන් තණකොල කපන මැශින් ති&#3514

    කරන්ට් එකෙන් වැඩ කරන ඒවා හරි යන්නේ නෑ බන් විසි කැත්තක් ඊට හොදයි. වැඩිය උස යන්නේ නැති තණකොළ පොඩ්ඩක් තියෙන මිදුලක් නම් කමක් නෑ නැත්නම් තෙල් එකක් ගනින්. ටික දවසකින් ඕක හදලම එන්ජින් හදන්නත් පුළුවන් වෙනවා.
  9. wasangaama

    40Km/h ත්‍රී_රෝදෙට_වේග_සීමාව

    ත්‍රීවිල් පස්සෙන් කොට කොට යන්න වෙයිද
  10. wasangaama

    ලොව මෙතෙක් වැඩියෙන්ම අළෙවි වූ ජංගම දුරකත&#3505

    StarTAC ,3330 අනිත් ඒවා වැඩිපුර තියෙන ඒවා නෙමේ ඒවා ඔක්කොම තාමත් වැඩ.
  11. wasangaama

    ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

    සිලින්ජරේ රබර් උණු වෙලා වාහනේ ඉස්සරහ පේන්ට් එක පිච්චුනොත් ?
  12. wasangaama

    කෙල්ලගේ (.)(.)ලොකුනම්

    ග්‍රයින්ඩරයක් අරන් ගාපන්.:D:D:D:D
  13. wasangaama

    කිලෝමීටර් 3000 කින් එකා කිසිම මනුස්සයෙක් නැත&a

    අපි දන්නෙත් නෑ කොහෙන් ආවද කියල.
  14. wasangaama

    Drone_උවදුරක්

    ඕක කඩන්නේ නැතිව අල්ලගනින්. එතකොට උඹට රිමෝට් එකක් විතරයි ගන්න ඕනේ.
  15. wasangaama

    Persian~පුසෙක්_ඉන්නවාද?

    ළඟ ගෙවල් වලට පැනල හොරා කන්නේ නැත්නම් එච්චරයි
  16. wasangaama

    Fake iPhone 6 VS Real Orignal iPhone 6

    අපේ එකෙක් ලස්සනට ඇඳල තිබුන. ඩිස්ප්ලේ දාපු එකක් කියල දීල. ෆ්රින්ගර් ප්‍රින්ට් එක හැම ඇඟිල්ලටම ඇරෙනවානේ කියල තමා ඌ අරන් ආවේ.
  17. wasangaama

    Indoor Antenna

    ඉන්න තැනේ හැටියට තමා සමහර පැති වල ඇන්ටනාව නැතිව වයර් කෑල්ලක් ගැහුවත් පේනවා. තවත් පැති වල මොකක් ගැහුවත් පෙන්නේ නෑ.
  18. wasangaama

    ලංකාවේ ටෙලිවිශන් වල HD 4K ප්‍රෝඩාවේ ඇත්ත මෙන්&

    මම බැලුව නිකමට. මගේ TV එකේ නම් ෆෝන් එකෙන් 4k වීඩියෝ කරලා දාපුවම අන්සපෝටඩ් ෆයිල් ෆෝමැට් කියල එනවා. එච්චර තමයි. එකට අඳුන ගන්න බෑ. කොඩෙක් නෑ. HDMI එකෙන් නම් FHD කොලටිය එනවා.
  19. wasangaama

    තීන්ත ආලේප කරගන්න උපදෙස්

    මට මෙහෙම සීන් එකක් උනා ඩියුලක්ස් ගෑව ගෙදර එක කාමරේකට මදි උනා. හත් ඉලව්වයි කිව්වලු බඩු නෑ. එකට නිපෝලැක් ගෑවා. ඩියුලක්ස් පාට පිච්චෙනවා ඉක්මනට. ෆොටෝ එකක් එහෙම ගලවලා බැලුවම පේනවා.සීන් එක හොඳට. ඒ වැහිච්ච ටිකට වඩා අනිත් තැන් වල පාට පිච්චිලා කියල. නිපොලැක් එකේ එක වෙන්නේ හෙමින්.
  20. wasangaama

    මිටර් 20 , 25 VGA කේබල් ගැහුවට අවුලක් නැද්ද

    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා එනවා කොලටියි. ඕවයේ කොලටිය මිලෙන් මනින්න බෑ බන්. මිල වැඩි දිග වැඩි නිසා.

    No contents