1. wasangaama

    MOBILE DISPLAY

    ඔව් ඕක ටික ටික වැඩි වෙන්න ඉඩ තියෙනවා සෝනි වල ඔය කෙස් එනවා.
  2. wasangaama

    විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

    අලුත් මීටර් with sim and modem එන්නේ . ඉස්සරහට ඕකට ගනීවිද දන්නේ නෑ. කොහොමහරි පැනගත්තොත් ගොඩ
  3. wasangaama

    Win10 Free Upgrade Dec31 වෙනතෙක්..!

    මගේ නම් මැෂින් 3 ම හොර වින්ඩෝස් තියෙන්නේ. බලමු එකක්වත් ජෙනුඉන් කරගන්න
  4. wasangaama

    TV Brand name උදව්වක්

    මම සැම්සුන් 26 එකක් ගත්තා 2013 අවුලක් නෑ. සවුන්ඩ් හොදයි, ගොඩක් ෆෝමැට් වීඩියෝ ප්ලේ වෙනවා. සිංහල සබ් පෙන්නන්නේ නැති අවුල විතරයි. පැනල් එක නම් හයියයි වගේ, පොඩි එකා පැනල් එකට තඩිබානවා එත් තාම ගියේ නෑ.:lol::lol::lol::lol:
  5. wasangaama

    Liberty plaza එකේ Greenware වංචාව

    අනිත් පැත්ත මයික් එක බන්.
  6. wasangaama

    Mobile Phone ගන්නේ බලාගෙනයි...

    ඩිරෙක්ට් කම්පැනි ෂොප් එකකට දාන ගානටත් වඩා අඩු ගානට හොරෙන් තොග ගණන් ගෙන්නන උන් අඩුවට දෙනවා. උන් ඇහුවම කියන්නේනම් එකකින් 50 100 වගේ පොඩි ගණන් තියාගෙන දෙනවා කියල. එත් ඇත්තටම වෙන්නේ වෙන සීන් එකක්. සැම්සුන් හුවාවී කම්පැනි වලට කම්ප්ලේන් කරත් උන් පියවරක් ගන්නේ නෑ මේකට. සම්සුන්ලා කියනවා ඉස්සරහට විකුණන...
  7. wasangaama

    S7 Edge

    නැනෝ ෆිල්ම් එකක් ගහන්න. මොකක් ගැහුවත් වැටුනොත් ග්ලාස් යනවා. එක සක්කරයට වත් නවත්තන්න බෑ.ටෙම්පර්ඩ් නම් පොඩ්ඩක් තද උනත් යනවා.
  8. wasangaama

    රොබෝට නමක්

    https://www.babynames.lk/ මේකෙන් ගනින් උපන් වෙලාවට ප්‍රෝග්‍රෑම් එක මුලින්ම සේව් වෙච්ච වෙලාව දෙන්න ඕනේ.
  9. wasangaama

    samsung phoe help

    FRP or Reactivation Locked..
  10. wasangaama

    China Feature Phones අවුල

    සොෆ්ට්වෙයා කෙස් එකක් වගේ. ඕක ලංකාවෙන් ගතපු එකක් නේද
  11. wasangaama

    China Feature Phones අවුල

    ඇප් එහෙම ඔටෝ ඉන්ස්ටෝල් වෙනවද. මොඩල් එක මොකක්ද?
  12. wasangaama

    China Feature Phones අවුල

    ඒවා ආවත් බය වෙන්න එපා සොෆ්ට්වෙයා ගැහුවම හරි යනවා. නම්බර් මැකෙන ඒවා නම් ගන්න බෑ. උදේ මුල්ම සැම්සුන් එක එද්දී මම සින් එක දන්නේ නෑ. සොෆ්ට්වෙයා ගහල හදල දුන්න. හවස් වෙනකොට පෝලිමට එනකොට තේරුනා ලොකු අවුලක් තමා කියල. ඔක්කොම ගොඩ ගියා ආයේ නම් ලෙඩේ ආවේ නෑ මොබිටෙල් සිම් දැම්මත්..මම තාම හොයනවා උනේ කොහොමද...
  13. wasangaama

    China Feature Phones අවුල

    වැඩිපුරම micromax x088, samsung GT-E2202, b110 forme - F10 (new) karbonn k22+ kimfly k3 telego x8 වගේ ඒවා සෙට් උනා කොහොම කියන්නද බන් බ්‍රෑන්ඩ් නේම්, ගොඩක් බ්‍රෑන්ඩ් ඔය චිප් සෙට් එක දාල ෆෝන් හදනවා. ස්මාට් ඒවා තියෙන අය බය නැතිව ඉන්න. නොකියා, අවුලක් නෑ
  14. wasangaama

    China Feature Phones අවුල

    මචන්ලා චයිනා පොඩි ෆෝන් වල මොබිටෙල් නෙට්වර්ක් එකත් එක්ක පාවිච්චි කරන අයට (වැඩි දුර තාක්ෂණික විස්තර කිව්වොත් spreadtrum බේස්ඩ් චිප් සෙට් එක තියෙන ෆෝන්, samsung spreadtrum එන ෆෝන් සෙට් එකත් එහෙමයි) නෙට්වර්ක් එකේ අවුලක් නිසා ෆෝන් එකේ සොෆ්ට්වෙයා අවුල් යනවා. වෙන සීන් එක නම් හරියටම කියන්න දන්නේ නෑ...
  15. wasangaama

    phone එක නැතිඋනා.

    TRC යන්න නම්.... ෂුවර් නෑ ෆෝන් එක වැටෙද්දී කැඩෙන්නේ නැතිව තියෙන්නත් ඕනේ J2 වගේ ඒවා ඩිස්ප්ලේ ගියත් දාන එක පාඩුයි. ඊලගට ලොක් එක. මේක රීසෙට් කරාම FRP ලොක් වෙනවා ඌ ඒක ඇර ගන්නත් ඕනේ. ඔය දෙක කම්ප්ල්ට් වෙලා ඌ කෝල් එකක් ගන්න හෝ එන එකකට ආන්සර් කරන්න ඕනේ.(නිකම් දාල තිබුනට උන් කෝල් කරන්නේ නෑ. කෝල් කීපයක්...
  16. wasangaama

    Dialog 4G Router Unlock

    310 දැනට බෑ ඩයලොග් ෆර්ම්වෙයා ආපු ඒවා
  17. wasangaama

    ඊයේ Order කලා, අද ආවා..!!! Hutch

    පාස්පෝට් නම්බරේට පහයි අයිඩි නම්බරේට පහයි දහයක්ම ගන්න පුළුවන්
  18. wasangaama

    The Mummy කට්ටිය අවුරුදු 18 කට පස්සේ

    ඕක ආපු දවස්වල බැලුවේ බන්. රුපියල් 15 ක් දීල රෙන්ට් එකට ගෙනත්.
  19. wasangaama

    ඔරලොසු කණු.

    කරන්ට් එකෙන් මචන්.පොඩ්ඩක් බලපන් වයර් තියෙනවා, බැකප් බැටරිත් තියෙනවා හදපු මුල් කාලේ විතරයි ඒවා නම්. මම දැක්කේ මෙහෙ ඔරලෝසු කනුව (ඩිජිටල්) කඩල අයින් කරද්දී.
  20. wasangaama

    මහා දවාලේ rob විය.

    එහෙම දෙනවද බන්. ID එක තියල යන්න කියපන්.

    No contents