1. wasangaama

    දම්_රැජිණ ඉවරයි

    ඔව් උඹ හරි බන් 1.5V වැදිලත් මිනිස්සු මැරිලා තියෙනවා කියල නෙට් එකේ තිබුනා දැක්ක. වෙලාවට රජයේ ලොකු එවුන් දැකල නෑ. දැක්කනම් අත් ඔරලෝසු බැටරියේ ඉඳල තහනම් කරයි.
  2. wasangaama

    දම්_රැජිණ ඉවරයි

    කව්ද බන් 12V වැදිලා මැරිච්ච එකා.:D:D:D:D:D:D යකෝ මම 1996 ඉඳල ඉලෙක්ට්‍රොනික් කරනවා ඔහොම කතාවක් නම් ඇහුවමයි.
  3. wasangaama

    දම්_රැජිණ ඉවරයි

    ඔය පොඩි ඉන්වර්ටර් එකකින් මෙච්චර කාලෙකට වැදිලා මැරිච්ච එකෙක් නම් නෑ. හොඳට වැදුනොත් ඉන්වර්ටර් එක යාවි. එච්චරයි. එහෙම වදින්නත් වයර් දෙකම අල්ලන්න වෙයි, ගෙවල් වලට එනවා වගේ නෙමේ. කාටහරි සැකනම් UPS එකක් අරන් ටෙස්ට් කරලා බලන්න පුළුවන් වැඩේ:D:D:D:D (ප්ලග් එකෙන් ගලවල)
  4. wasangaama

    Panasonic hodaida ?

    Panasonic ෆෝන් ඇර අනිත් ඔක්කොම බඩු හොඳයි
  5. wasangaama

    Nokia 6 warranty claim help

    සීල් නෙමෙයි නම් ගත්තේ ඕක මුලින්ම සිම් එකක් දාපු දවස බලන්න පුළුවන් සර්විස් එකේ උන්ට. වොරන්ටි කාඩ් එකේ දිනේ දාල නැත්නම් උන් එහෙම බලන්නේ කොහොමත්, එකෙන් බලාගන්න පුළුවන් ඔයාට කලින් කව්රුහරි පාවිච්චි කරලද කියල.
  6. wasangaama

    Nokia 6 warranty claim help

    ෆෝන් වල තියෙනවා වතුර ගියාම රතු පාට වෙන ස්ටිකර් කීපයක් එකක් බැටරිය යට, බැටරියේ, බෝඩ් එකේ එහෙම, ඒවා රතුවෙලා නම් වොරන්ටි දෙන්නේ නැහැ. සර්විස් සෙන්ටර් වල එහෙම එකක් අහු උනාම උන් එකේයි බෝඩ් එකේ කොරෝෂන් වෙච්ච තැන් වලයි ෆොටෝ ගහල තියාගන්නවා පස්සේ කේස් ඇද්දොත් පෙන්නන්න. නොකිය කොහොම වෙතත් හුවාවී නම් ලස්සනට...
  7. wasangaama

    කැළණිය මානෙල්වත්ත විහාරස්ථානය

    මමත් ගිහින් තියෙනවා. ලස්සනයි. හිතට සෑහෙන්න නිදහසක් දැනෙනවා.
  8. wasangaama

    LED දැන්වීම් පුවරුවක් සවි කරන්න.

    මම පාරේ අයිනේ බෝඩ් එකක් ගහල තියෙනවා 2009 විතර ඉඳලා ඒකට නම් මුකුත් ගෙව්වේ නැහැ. මම ගෙවන්න ඕනෙද කියල අහන්න ගියෙත් නැහැ. අදාළ නිලධාරීන් ඒ බෝඩ් එක නොදකින්නත් විදිහක් නැහැ. ගහල දාපන්. උන් ගලවන් යන්නේ නැහැ හොරු ගලවන් ගියත්.හැබැයි ප්‍රධාන ටවුන් වල නම් නගර සභාවෙන් ගලවන් යනවා.
  9. wasangaama

    ලැප්ටොප් ගැන දන්න එවුන් වරෙල්ල....

    එහෙම ගන්න එක මහා ගොන් වැඩක්. හරියට කිව්වොත් ඇඳුම් ගන්න ගාන වියදම් කරලා ජොකෙක් අරන් නිකන් හෙළුවෙන් ඉන්නවා වගේ. ලෝබ නැතුව මොනිටරයක් ගනින් බන් සෙකන්ඩ් හෑන්ඩ් හරි.
  10. wasangaama

    ලැප්ටොප් ගැන දන්න එවුන් වරෙල්ල....

    LVDS https://www.aliexpress.com/item/HDMI-VGA-AV-LCD-TV-controller-board-N101ICG-L21-1280-800-LVDS-cable-OSD-keypad-with/1235307683.html https://ae01.alicdn.com/kf/HTB1z5o5KpXXXXb1XpXXq6xXFXXXI/HDMI-VGA-AV-LCD-TV-controller-board-N101ICG-L21-1280-800-LVDS-cable-OSD-keypad-with.jpg මම ඔය වැඩේ...
  11. wasangaama

    කොල්ලනේ අහුවෙන්න එපා හම්බ හොරුන්ට !!!

    ඇයි බන් පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ මම බලනවා iphone 5 එකක් 90000 ක් කියල කියපු එකාට මොන්ගල්ද කියල. බලද්දී 2013 එකක්
  12. wasangaama

    2018දීවත් මිත්‍යාදෘෂ්ටියෙන් මිදෙමු

    ලිතයි පොතයි දැක්ක කාලයක් මතක නෑනේ.
  13. wasangaama

    Win10 Free Upgrade Dec31 වෙනතෙක්..!

    ඩවුන් කරලා දාගන්න. නිකම් දුන්නොත් දෙමල පත්තරේ උනත් ගන්න එකේ මේක සැහෙන්න වටිනවා ඩේටා වලට වඩා.
  14. wasangaama

    Win10 Free Upgrade Dec31 වෙනතෙක්..!

    මගෙත් 8.1 වලදී ඇක්ටිවේට් උනේ නැහැ 7 අල්ටිමේට් oem auto activate වෙන එකකින් දාල අප්ඩේට් කරාම ගොඩ ගියා. කොහොමත් ඔක්කොම රටවල් වලට 31 ඉවර වෙනකම් වැඩ කරයි. කෝකටත් මැෂිමේ දිනේ 31 දාන්න ටයිම් සෝන් එක එහෙම එකක් දාල
  15. wasangaama

    ඉරි ඇඳපු නෝට්ටුවලට කරන්න හොද දෙයක්

    සල්ලි මිටියක් එක්ක බැංකුවට දානවා එතකොට චෙක් වෙන්නේ නැහැ. සේල්ස් රෙෆ් කෙන්ක්ට කියලා කරගන්න පුළුවන් සරල වැඩ, අතින් ගණන් කරන්නේ නෑනේ. දැම්ම කරගන්න ඕනේ ඕවත් චෙක් වෙන්න හදන්න කලින්.
  16. wasangaama

    Samsung galaxy s8 battery drain issue..

    රීසෙට් කරලා app මුකුත් නොදා බලන්න මුලින්ම. එත් බහිනවානම් සර්විස් සෙන්ටර් ගිහින් රීසෙට් කරා ඒත් බැටරි බහිනවා කියලම දෙන්න නැත්නම් උන් රීසෙට් පාරක් දාල දෙයි.
  17. wasangaama

    Fake / Multiple ElaKiri Accounts

    මගේ 2007 එකවුන්ට් එකක් තිබුනා පොස්ට් දාල නැති ඩවුන්ලෝඩ් වලට හදපු එකක්. එකේ නමත් මතක නෑ දීපු ඊමේල් එක මතකයි එත් ඒ කපුටා මේල් එක දැන් නෑ.
  18. wasangaama

    any old members?

    hi
  19. wasangaama

    samsung ෆෝන් වලට මොකද වුණේ??

    මට හිතෙන්නේ මේක, උන් j1 ace වගේ අඩු ගණන්වල ෆෝන් වලට amoled ඩිස්ප්ලේ දාල එව්වා. ෆෝන් එක 12000 ක් වෙනකොට ඩිස්ප්ලේ එක 7500 වගේ වෙනවා ඕව වැටුනම ඩිස්ප්ලේ යනවා. අනික ඒ වගේ ෆෝන් එකක් මනුස්සයෙක් ගන්නේ ගොඩක් අමාරුවෙන් වෙන්නත් පුළුවන්. ගතපු කෙනා ගාන ඇහුවම හදන්නෙත් නෑ ආයේ සැම්සුන් නම් ගන්නේ නෑ මලාට. අනික...
  20. wasangaama

    samsung j7 display

    අඩුවට තියෙන ඩිස්ප්ලේ මල ජරාව බ්‍රයිට්නස් අඩු වැඩි වෙන්නෙත් නෑ. 12000+ ක් වගේ වෙනවා හොඳ එක අඩු ඒවා දෙක තුනක් දානකොට ෆෝන් එකක් ගන්න හිතෙයි. ඒවා නිකම්ම යනවා.

    No contents