”කොළොම්බියානු මිනිස්සු අතරේ කියමනක් තියෙනවා දෙවියෝ අපේ රට ලස්සනට මවලා තියෙනවා, ඒක අනෙක් රටවල්වලට වුණු අසාධාරණයක් කියලා. නමුත් ඒ හා සමානවම දෙවියෝ කොළොම්බියාව නමට යක්ෂයොත් ලියලා මවලා දීල තියෙනවා”.
මේ කතාව කියන්නේ හිටපු කොළොම්බියානු ජනාධිපතිවරයෙක්, සඳහන් වෙන්නේ Narcos ටෙලි වෘතාන්තයේ...