pablo escobar

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මත්ද්‍රව්‍ය කල්ලි නායක එස්‌කොබාර්ගේ
    මැඳුරේ තිබී පෙට්‌ටගමක්‌ හමුවෙයි


    9-4.jpg


    ඇමරිකාවේ ප්ලොරිඩාහි පිහිටි මත්ද්‍රව්‍ය කල්ලි නායක පැබ්ලෝ එස්‌කොබාර්ගේ සුවිසල් නිවස කඩාදැමීමේ යෙදී සිටි කොන්ත්‍රාත්කරුවන්ට විශාල පෙට්‌ටගමක්‌ හමු වී ඇත.

    මුද්‍රා තබා තිබූ මෙම පෙට්‌ටගමේ රන් හා ස්‌වර්ණාභරණ ඇතැයි සැක කෙරේ.

    ඩොලර් මිලියන 10 ක්‌ පමණ වටිනා මෙම සුවිසල් නිවසේ කොටසක්‌ කඩන අවස්‌ථාවේ කුඩා පෙට්‌ටගමක්‌ද හමු වී තිබේ.

    එස්‌කොබාර්ගේ නිවස මිලයට ගත් ක්‍රිස්‌ටියන් බර්ඩියුරේ එකී නිවස කඩාදැමීමට ක්‍රියා කර ඇත.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඌට කොච්චර සල්ලි තිබ්බද කියලා ඌ දන්නෙත් නෑ :P
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    kohomada gaanitai daruwantai heethala nisa cupboard eke thiwna salli miti ganan lipata daala gini malayak gahpu seen eka... sirawatama auu ehema karada danna neda
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    kohomada gaanitai daruwantai heethala nisa cupboard eke thiwna salli miti ganan lipata daala gini malayak gahpu seen eka... sirawatama auu ehema karada danna neda

    පැබ්ලෝ මැරුන ගමන් Narcos වැඩක් නැතිව ගියා :angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දුප්පත් රටවල ඉපදිලා එක්කෝ එකදිපතියෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් එක්කෝ ට්‍රස්තවදියෙක් වෙලා රටේම මිනිමරලා රටේම සල්ලි හොරාකාල අන්තිමට පොහොසත් රටවල එව්ව් එක්කෝ බැංකුවල දාල නැත්නම් හංගල පස්සේ මැරිලා යනවා ..:angry::sorry::dull:


    මෙරටේ ඉන්න දෙහ්ස්පලුවෝ හංගපු සල්ලි වලටත් එකම තමා වෙන්නේ :angry::angry:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ow yako oo nm dasa kariyek... salli salli amabanta oota

    ඔව් ඒක ඇත්ත .. අනික මූ වලලපු සල්ලි කොහෙද තියෙන්නේ කියල හොයාගන්න බැරි තරම් වළලලා ..ගොඩක් සල්ලි මිටි මූ මැරුණට පස්සේ එහෙන් මෙහෙන් හම්බෙනවලු (ගොඩක් ඒවා දිරලා )
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පැබ්ලෝ මැරුන ගමන් Narcos වැඩක් නැතිව ගියා :angry:

    ado ow bn.pablo thama niyama game tika gahuwe....
    pablo kelawa gatte politics krnna ghn.
    nttn nm oka pata gemak dena ekek wenwa

    Gentlemen of Cali ගහන ගේමත් සුපිරිම තමයි :)

    na bn cali un unath gema gahuwe anthima tike.
    eth pablo gahapu gema walin 10%k wath oota bari una.
    pablo karaya aye kunu wenna politicians idan police unta wenaknma allan hitiye.

    carrillo ta dunna gema ehema nm :sorry: