dialog ez cash

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    EZ Cash වලට සල්ලි දාන්න පුලුවන් ක්‍රම මොනවාද ? EZ කියල ගහල තියෙන Communication, shops, singer ... මේ කිසි එකකින් දැන් සල්ලි දාන්න බෑ:( උන්ට පාඩු ඇති වැඩේ.
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0

    මෙහෙත් එහෙමයි බන් උන් ගහගෙන හිටියට බෝඩ් දාන්නේ නෑ. අනික උන් ඒවා කරන හැටිවත් දන්නේ නෑ ගියාම එක එකාගේ මුණු බලනවා ez cash දාගන්න බැරිම විශේෂයෙන් සිංගර් වල. සමුපකාර ග්‍රමීය බැංකු , ComBank ATM , Foodcity , Dialog ශාකා වලින් මම දාලා තියෙනවා.

    මම ගිය සතියේ ගියා Ez Cash 3000 ගන්න ග්‍රමිය බැංකු වලින් බෑ කිව්වා , කොමිනිකේෂන් වලින් බෑ කිව්වා බැරිම තැන Dialog ශාකාවටකට රු 3000 ගන්න උන් කිව්වා නේ යකෝ සල්ලි නෑ කියලා දෙන්න. බැංකුවෙන් ගේනකම් එතනම ඉන්න කිව්වා මම එපාර ඇහුවා දෙන්න පුළුවන් කීයද කියලා 1000 , 500 වගේ පුළුවන් කිව්වා ඒපාර මම 1000 අරන් ගෙදර ආවා කරන්න ගියපු වැඩේ කරගන්න බැරි උණා
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මෙහෙත් එහෙමයි බන් උන් ගහගෙන හිටියට බෝඩ් දාන්නේ නෑ. අනික උන් ඒවා කරන හැටිවත් දන්නේ නෑ ගියාම එක එකාගේ මුණු බලනවා ez cash දාගන්න බැරිම විශේෂයෙන් සිංගර් වල. සමුපකාර ග්‍රමීය බැංකු , ComBank ATM , Foodcity , Dialog ශාකා වලින් මම දාලා තියෙනවා.

    මම ගිය සතියේ ගියා Ez Cash 3000 ගන්න ග්‍රමිය බැංකු වලින් බෑ කිව්වා , කොමිනිකේෂන් වලින් බෑ කිව්වා බැරිම තැන Dialog ශාකාවටකට රු 3000 ගන්න උන් කිව්වා නේ යකෝ සල්ලි නෑ කියලා දෙන්න. බැංකුවෙන් ගේනකම් එතනම ඉන්න කිව්වා මම එපාර ඇහුවා දෙන්න පුළුවන් කීයද කියලා 1000 , 500 වගේ පුළුවන් කිව්වා ඒපාර මම 1000 අරන් ගෙදර ආවා කරන්න ගියපු වැඩේ කරගන්න බැරි උණා
    ග්‍රාමීය බැංකු වලිනුත් පුලුවන්ද ? Dialog එකෙන් මේක ගැන ප්‍රචාරය කරන විදියට සේවව නම් ලබාගන්න ප්‍රායෝගිකව අමාරුයි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    dialog ez cash godakma ona wenne freelancing karana ayata. apita puluwan neteller, skrill, payoneer wala salli ez cash walata withraw karala com bank ATM eken ez salli ganna. ez cash account topup karagannath puluwan thamange com bank account eken.
     
    ඔව් පුලුවන්