1. S

    ජොනී_නිදහස්

    නිකන් බොරු කියන්න එපා සහෝ. හොද යුරෝපා රටවල උපදින මිනිස්සු තමයි දිව්‍යලෝක වල ප්‍රතිසංදියට කලින් ඒ රට වල පහල වෙන්නෙ. මේ පුණ්‍ය භූමියේ පහල වෙන්නේ කෙලින්ම බ්‍රහ්ම ලෝක වල පහල වෙන්න පින තියෙන උත්තමයන්.
  2. S

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    මේක ගැන උඹට මොකෝ බං හිතෙන්නෙ?
  3. S

    විජේවීරගේ පුතා උවිදුගේ දැක්ම.. වටිනවා බලන&#353

    තාත්තලගෙන් පුතාට කොහොමත් යන්නේ නෑනෙ බං රෙඩිමේඩ් පුතෙක් එක්ක පුංචි අම්මව බැන්දම :lol:
  4. S

    නිවන

    නැහැ. සියලු දේ දුකක් සහ සියලු දේ අනිත්‍යයක්. උඹට මොකක්ද මේ වැහිච්ච යකා එක පාරටම.
  5. S

    නිවණ දුර ඇයි?

    හරි මේ ත්‍රෙඩ් එකත් විනාසයි.
  6. S

    Fixed Deposit - Feb 2019

    Oke nam ne kiyanne awulda ban
  7. S

    නිවන් දකින්ඩනං

    තෘෂ්ණාව නිසා....
  8. S

    get free 10000 from nation trust bank

    :lol::lol:
  9. S

    නිවණ දුර ඇයි?

    එල මචං ගොඩක් පින්
  10. S

    නිවණ දුර ඇයි?

    කල්ලි බෙදිලා මරාගන්න පුලුවන් අර SJ කියන හාදයයි Sahan123 ද මොකක්ද එකයි ආවට පස්සෙ.
  11. S

    නිවණ දුර ඇයි?

    බලමු මචං... උන්වහන්සේගේ බණ කලෙක්ශන් එකක් තියෙනම් දාපන් එක තැනකින් ඩවුන්ලෝඩ් කරගන්න.
  12. S

    නිවණ දුර ඇයි?

    එල මචං...
  13. S

    නිවණ දුර ඇයි?

    එල.... උඹ දන්න වෙන කව්ද ඉන්නෙ? තව දන්කන්දෙ ධම්මරතන හාමුදුරුවන්ගෙත් අහන්න කිව්වා හැබැයි උන්වහන්සෙගෙ ටිකක් ගැඹුරුයි බං :dull:
  14. S

    නිවණ දුර ඇයි?

    රාජගිරියේ හාමුදුරුවන්ගේ බණ වලත් යම් ගැටලු තියෙනවා කියලා ඒ හාමුදුරුවෝ කිව්වා. නමුත් බුද්දියෙන් අහන්න කියලා කිව්වා.
  15. S

    ඉතිං බලන්ඩකො නේ...

    අසහනේ දැනෙද්දි ඔව්වා ඉබේම කරන්න ගන්නවා. කුඩු ගහන උනුත් කලින් හොද කොල්ලො
  16. S

    නිවණ දුර ඇයි?

    මම අහන්නෙ බං කටුකුරුන්දෙ හස්මුදුරුවෝ, රාජගිරියෙ හාමුදුරුවෝ සහ නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගෙ බණ තමයි. හාමුදුරු කෙනෙක්ගේ නිර්දේශෙ මත ඒ ටිජ අහන්නෙත්.
  17. S

    ඉතිං බලන්ඩකො නේ...

    ඊට පස්ස්‍ර් සල්ලි නැති කොට අම්මට තාත්තට ගහ ගහා සල්ලි ඉල්ලයි.
  18. S

    නිවණ දුර ඇයි?

    ඔය ආරණ්‍යවාසී හාමුදුරු නමක් බං. ඔය ඇරෝ කියන මෙම්බර් කියපු කතාව තමයි තියෙන්නෙ. අනික මම වහරක, අභය, මීවනපලානෙ බණ අසා නොමැත. අසන්නේද නැත
  19. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    ඒක ඔබ අහලම තීරණය කරන්න. සසරෙ බිය නම් දැනනවා අනිවා
  20. S

    නිවණ දුර ඇයි?

    බුද්ධ ගවේෂී හාමුදුරුවො. උන්වහන්සේගේ වෙන බණ නෑ බං හොයාගන්න. අරංකැලේ භාවනායෝගීව ඉන්න හාමුදුරු නමක්. ඔය රෙකෝඩ් එකත් අරංකැලේට දානය අරංගිය පිරිසකට හාමුදුරුවෝ අහම්බෙන් හමුවෙලා දේශනාකරපු බණක ෆෝන් රෙකෝඩ් එකක්.

    No contents