1. S

    SL cricket

    මට හිතාගන්න බැරි පොර ටෝක් කෝටියක් විතර දීලා දීලා ඇවිත් හතුරු සිංහයා බලු වෙච්ච හැටි.
  2. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    හ්ම්ම්ම්ම්
  3. S

    Help him

    බියකරු සසර හ්ම්ම්ම්ම්
  4. S

    galle matara

    Apooo beach ekata laga than walin ganna epaaa. Anika ban kathawata kiyanne benthara gagen mehata puus patiyekwath genna epai kiyalane
  5. S

    Pregenancy and VOG Doctors

    අපෝ ලැනරෝල් කියන්නෙ පට්ටම මනි මයින්ඩඩ් එකෙක් බං මගෙ යාලුවෙක් කිව්වෙ වැරදිලවත් ඌට පෙන්නන්න එපා කිව්වා දන්න එකෙක්වවත්
  6. S

    Kello wenas wenne kohomada

    අනිවා.
  7. S

    Kello wenas wenne kohomada

    උඹට තව අවුරුදු 2 ක්තියෙනවා ඔය ටිකේ මැරීගෙන හම්බු කරපන්කෝ. 30 වෙද්දි වටේ පිටේ ගෑණුන්ට අපි තනිකඩව ඉන්න එක පෙන්නන්න බැරි නලියන ලෙඩක් එනවා.
  8. S

    Kello wenas wenne kohomada

    මට අෆයාස් තුනක් තිබ්බා බං. අන්තිම එක නැවතිලා අවුරුදු 2 ක් වගේ. දැන් නම් යාලු වෙන්නෙ නෑ තේරුමක් නෑ ඔය මගුල්. වයසත් දැන් 30 ක් වෙච්චි
  9. S

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    ඇයි බං ඒ දවස් වල ජනප්‍රිය නිලියකට අයුතු යෝජනාවක් කරපු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා කියලා නිව්ස් එකක් ගියේ.
  10. S

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    බඩු මෙන්ඩිස් බං..
  11. S

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    නෑ ඌව ලොවෙත් ස්කොඩ් එකේවත් දාන්නේ නෑ.
  12. S

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    ඇන්ටිලට ටෝක් කරන්න ගිහින් චාටර් උනේ. :rofl: ගයත්‍රි ඩයස් කිව්වලු කවුද ඒ පොඩි එකා ඌ මගෙ කකුලක් සයිස් කිව්වලු :rofl:
  13. S

    Kello wenas wenne kohomada

    උඹේ වාසනාව බං. කසාද බැදපු කාලෙක උඹට ඇක්සිඩන්ට් එකක් වෙලා එක්තැන් උනොත් දුක් විදගෙන පවුල ඇදගෙන යන්න ඔය වගේ වැස්සියෙක්ට බෑ මචං. මොකක්දෝ උඹේ පෙර පිනකට උඹ බේරුනා. සල්ලි හොයපන්, ස්ටේටස් හදා ගනින්. මට දැන් අල්ලපු ගෙවල් වලයි, අම්මගෙ යාලුවොයි, නෑයොයි, උන්ගෙ අල්ලපු ගෙවල් වල ගෑණුයි, මගෙ බැදපු ගෑණු...
  14. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    ආහ් එල... නිවාතාප හාමුදුරුවෝ ගැනත් එක එක කතා නම් යනවා නේද බං. ඒ උනාට මේකෙ කියන කතාව නම් සහතික ඇත්ත.
  15. S

    Kello wenas wenne kohomada

    අෆ්ෆා... :angry::angry: උඹට හොදක් උනේ කියලා හිත හදා ගනින්. ගෙවල් වලින් දැනගෙන හිටියද?
  16. S

    Kello wenas wenne kohomada

    අවුරුදු 7 කියන්නෙත් අපල පීරියඩ් එකක් වගේ. බොට වයස කීයද?
  17. S

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    ඒකත් ඇත්ත. මම හිතන්නෙ මැතිව්ස්ගෙයි චන්දිමාල්ගෙයි ODI carrier එක ඉවරයි.

    No contents