1. S

    නිවණ දුර ඇයි?

    https://youtu.be/keg8gbmKIXE keg8gbmKIXE
  2. S

    නිවණ දුර ඇයි?

    යූ ටියුබ් එකේ තියෙනවා අරන්කැලේ බුද්ධ ගවේශී හමුදුරුවන්ගෙ පැය දෙකක බණක් කට්ටියකට කියන. ඒකෙ ඔය දුක සැප දෙක පටලලා කියනවා ඉරියව්වක් මුල් කරන් නියම බණක් ඒක.
  3. S

    ඉතිං බලන්ඩකො නේ...

    :yes: ඊට පස්සෙ අම්මා තාත්තගෙන් හොරකම් කරන් ස්පා යයි.
  4. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    රාජගිරියේ අරියඣාණ (හරි නමටයිප් කරන්න බෑ ෆෝන් එකෙන්) හාමුදුරිවෝ අපේ ගෙවල් ගාව පන්සලට ආවා. එක දිගට පැය තුනහමාරක් බණ කිව්වා බං කිසිම රෙස්ට් එකක් නැතිව.
  5. S

    ඉතිං බලන්ඩකො නේ...

    Ummmmmmmmnaaaaaaah
  6. S

    Sinhoru...

    විජය කියන්නෙ මදාවි හොරෙක් නෙමෙයි. විජය කියන්නෙ ස්ත්‍රී දූෂකයෙක්. සිංහලු පැවත එන්නෙ සිංහබාහුගෙන්. සිංහබාහු කියන්නෙ සිංහයෙක් වගේ ශක්ති සම්බන්න මනුස්සයෙක්. ඉන්දියන් ජානවැඩිපුර ලංකාවට ආවේ දෙමළුන්ගෙන් බං උඹ වගේ උනුත් ආවෙ ඉන්දියන්ස් ලගෙන් :P
  7. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    ඒක වෙන්න ඇති. ඔය බණ අහලා මාවත් බ්‍රේන් වොශ් උනා. නමුත් බණ කාගෙද කියල නම් හොයන්න ගියෙ නැහැ. මට මම දන්න හාමුදුරු නමක් කිව්ව නිසා කලින්ම යූටියුබ් බණ පස්සෙ එලවද්දි පරිස්සම් වෙන්න කිව්ව නිසා.
  8. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    :sorry::sorry: මනුස්සයෙක් උනාම හොද දේ තෝරාගන්න බුද්ධියක් තිබිය යුතුයි නේද?
  9. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    මාතෲ දිව්‍යයරාජයට අභිධර්මය දේශනා කරලා සෝවාන් ඵලයට නේද පත් වෙන්නෙ. කන්ඨක දිව්‍යපුත්‍රයත් එහෙමයි. සෝවාන් ඵලයට පත්වෙන්න පුලුවන් නමුත් රහත්ඵලයට පත්වෙන්න පුලුවන්ද? :rolleyes:
  10. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    නිවාතාප හිමි, අභය හිමි, වහරක හිමි, මීවනපලානේ හිමි යන හිමිවරු ගැන සමාජයේ ගැටලු තියෙන බව දන්නවා බං. මම අහන්නෙ අරියඣාණ හාමුදුරුවන්ගේ, නාඋයනේ අරියධම්ම ඃආමුදුරුවන්ගෙ වගේ සීමිත ටිකක් විතරයි. නමුත් මේක මෙතන ශෙයා කලේ සසරෙ බය අවබෝධ කරවන බණක් නිසා.
  11. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    ඒක තමයි බං මම දන්න තරමින් කියලා දැම්මෙ. මම ඒ ගැන හරියට දන්නෙ නෑ. දන්නෙ අනාගාමී වුන කෙනෙක් මරණින් මතු ශුද්දවාස භූමි වලින් එකක උප්පත්තිය ලබලා එතනින් චුත වෙද්දි අරහත් පලය ලබනවා කියලා විතරයි. ඔය දිව්‍යයලෝක වල ඉදලා නිවන් දැකපු එක උදාහරණයක් තියෙනම් පොඩ්ඩක් කියපන්කො බං අවබෝධය පිණිස. නැත්නම් ඒ සම්වන්ධ...
  12. S

    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    :yes: There are two explanations to estimate how long the Kalpa is. Apperently we can't come to an exact time frame.
  13. S

    Dinu Rathnayaka

    :oo:
  14. S

    Dinu Rathnayaka

    ඇයි උඹෙ කසාද ගෑණි මැශිමෙ මහන්න දෙන්නෙ නැද්ද?
  15. S

    ලංකාවේ බයිසිකල් කල්චර් එකක් හදන්න බැරිද?

    සිංහලු කියන්නෙ අල්ලපු ගෙදර එකා දොං ගහනවනම් ඌට පේන්න තක දොං ගහන්න දගලන මෝඩ මූසල හැත්තක්. කවදාවත් ඔහොම කල්චර් එකක් හදන්න බෑ. ඔහොම එකක් හැදුවත් පුලුවන් නම් බයිසිකල් වලින් යන උන් පාරෙ මැද බයිසිකලේ තියන් යයි පුලුවන් නම් මාව ඉස්සර කරන් පල කියලා
  16. S

    galle matara

    උඹ මොකක්ද හොයන්නෙ ඇලියොන් 260 ද?

    No contents