මට Mi Band 2 එකෙන් Mi එපාම උනා. හාට් රේට් සෙන්සර් ගතපු දවස් වල විතරයි හරියට වැඩකරේ . පස්සේ ටික ටික ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් අඩු උනා. එක රීප්ලේස් කරන්නත් බැරි විදියට උන් මේක ඩිසයින් කරලා තියෙන්නෙත්. ඕව ගන්න එපා කියල තමා මගේ අත්දැකීමේ විදියට කියන්න තියෙන්නේ. සිංහලෙන් සේව් කරපු නම්බර් එකකින් කෝල්...