1. wasangaama

    අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන..

    අද්බූත වෙන්නේ කොහොමද බන් මම දැනුවත්ව එක්දාස් නවසිය අනු ගණන්වල මුලත් ඔය ඔප්ෂන් වලින් වැඩ ගන්න ලංකාවේ මිනිස්සු දැනන් හිටියා
  2. wasangaama

    Laugfs Gas එකට Shell Gas වල Regulators අවුලක්

    මගේ නම් බ්‍රෑන්ඩ් දෙකෙන් කෑන් 2 ක් තියෙනවා ඔය ප්‍රශ්නේ නෑ. රේගියුලේටර් එක හොඳ එකක් දාන්න.
  3. wasangaama

    Hard Drive Access Problem

    මට උනා ඔහොම කුණු සින් එකක්. x:\is not accessible මේ වගේ තමා හදා ගත්තේ. පර්මිෂන් අයින් වෙලා වින්ඩෝස් 10 ස්කෑන් ඩිස්ක් කරද්දී. එහෙම උනාම ඩේටා එනවා වින්ඩෝස් 7 නම් බූට් වෙනවා වින්ඩෝස් 10 මෙහෙම කරාට පස්සේ බූට් වෙන්නේ නැහැ. KqwV5SHsbFE ප.ලි. වෙන PC එකකින් කරන්න ඕනේ.
  4. wasangaama

    Orange එකේ වැඩ කරන අය , වැඩ කල අයගෙන් උපදෙසක්...

    නෑයෙක් යාලුවෙක් එකෙ ඉන්නවනම් විතරක් ගන්න. නැත්නම් වගකීමක් ඇති අලෙවි නියෝජිත කෙනෙක්ගෙන් ගන්න. කම්පැනි වල බඩු හොරෙන් පන්නන උන් වැඩිකාලයක් ඒවායේ ඉන්නේ නැහැ.
  5. wasangaama

    මධ්‍යම අධිවේගයේ සියළු වීඩියෝ ඉවත්කලෙමි

    එහෙම අවුලක් නෑ බන් මම ඉස්සර සින්දු වලට වෙන වීඩියෝ එඩිට් කරලා හැදුව. සමහර ඒවාට කොපිරයිට් කේස් වැටුන. ඒවා උන් අයින් කරන්න කිව්වේ නැහැ. adsence දාන්න දෙන්නේ නෑ. උන් දාන්නෙත් නෑ. එච්චරයි.
  6. wasangaama

    බබා ඩිලිවරි රෝහල් ගාස්තු

    ගාල්ල මහමෝදර රෝහල- rs 0/= සේවාව සෑහීමකට පත් වෙන්න පුළුවන්.
  7. wasangaama

    රෙමොට් Control උදවුවක් (කරදර කාර අසල්වෑසියන් SETUP)

    උන් තාමත් එහෙම නම්... බෆල් දෙකකුයි ඈම්ප් එකකුයි ගෙනෙන් උන්ගේ එකට වඩා සවුන්ඩ් තියෙන. උන් දැම්මම උඹත් දාපන්. උන්ගේ එක උන්ගේ ගේ ඇතුලටත් ඇහෙන්නේ නැති ගානට. අපේ එකෙක් එහෙම කරලා තමා නැවැත්තුවේ.
  8. wasangaama

    අළුත් අවූරුද්දට ගෙනාව මල් වෙඩි...

    ඔය අඩුවට ලැබෙන ඒවා නැකතට පත්තු කරන්න කලින් චෙක් කරලා බලන්න ඕනේ. හදිසියේ පුස් ඒවා තිබුනොත් මාරු කරගන්න. :lol::lol::lol::lol:
  9. wasangaama

    රන්වන් රන් කිකිලී

    ඕකට වීඩියෝ එකක් එඩිට් කරන්න හිතන් හිට්යේ කාලෙක ඉඳන්. කිකිලියෝ ඉන්න වීඩියෝ සෙට් උනේ නෑ. මියුසික් එකත් කොක් කොක් කොක් කොක් ගාල යන්න ඕනේ:lol::lol::lol:
  10. wasangaama

    free සැටලයිට් ටිව්

    ක්‍රමය (සී සී සී ඒ එම්) සර්ච් කරලා බලන්න. ඊට වඩා ෆෝරම් වල කියන්න බෑ
  11. wasangaama

    Plug & Socket Types_ඉතා_වැදගත්

    L එක ආවාම කන්වර්ට් කරනවා ලංකාවට හරියන්න කටර් අඩුවකින්.
  12. wasangaama

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    අවරුදු දෙක ද බන් ඕකක් පාවිච්චි කරන්නේ. හරි එකෙක්ට හදන්න බාර දෙන්න ඕනේ candy ce 439 එකක් 2000 ටත් කලින් ගත්තේ spider එක කැඩුනා. එකෙක් බේසින් එක එක්ක දාන්න ඕනේ කියල 18000 ක් ඉල්ලුවා. පස්සේ මම ටෙක් යනකාලේ උගන්නපු සර් කෙනෙක්ට කිව්වා ඒ කෑල්ල විතරක් ගලවන් ගිහින් මේකක් හොයල දෙන්න කියල. එයා සුදු යකඩ...
  13. wasangaama

    ළිඳ හිඳිලා

    float switch දෙකක් ගෙනැල්ල හයි කරන්න එකක් ටැංකියට අනික ලිඳට. ටැංකිය පිරුණත් ළිඳේ වතුර පුට් වෑලව් එක කිට්ටුවට අඩු උනත් ඔෆ් වෙයි.
  14. wasangaama

    අධි තාක්ෂණික නෞකාව කොළඹට

    මේකේ වැදගත් පෙනුමක් නෑනේ බන්.
  15. wasangaama

    කීටයා ටෙලිය තියනවනම් දාපල්ලා...

    ලඟදි රිදී TV එකේ ගියා කතා දෙකක් මම දැක්ක, මම දකිද්දීත් බාගයක් ගිහින් ඉවරයි. ආයේ පෙන්නන දවසක් කලින් කියන්න කාටහරි පුලුවන්න්නම් රෙකෝඩ් කරලා දෙන්න පුළුවන්.
  16. wasangaama

    වෙඩි නොවදින තෙලක්‌

    ඇත්ත බන් මම බැලුව මේ තෙල් කුප්පියේ ඉමේජ් එක තියෙන තැනට හයියෙන් පාරක් ගහල. මොනිටරේ තාම වැඩ. ඕනෙනම් ටෙස්ට් කරලා බලන්න.
  17. wasangaama

    Dialog 4G පාවිච්චි කරන අය එන්න

    අඬන්න ඕනෙලු කිරි එරෙන්න. දැන් කට්ටියට සතුටුයි නේ.

    No contents