STB එක ගලවන් යන්න. උන් බලල දෙයි. ඩිෂ් එක නම් හයි කරන එක මහා ගේමක් නැහැ. sat finder ඇප් එකක් දාගත්තනම් පට්ට ලේසියි . ඩ්ශ් එක හරියටම සෙට් කරගන්න ඕනේ ඉවසිල්ලෙන්. හයි කරන එක ගැන සිංහලෙන් වීඩියෝ ටියුටෝරියල් එකක් දාන්නත් හිතාගෙන ඉන්නව. උදව්වට කෙනෙක් නැති නිසා කරන්න බැරුව ඉන්නේ.