`අබ්බගාත ප්‍රේමය`
"අබ්බගාත ප්‍රේමය"
web කැමරා කාචයේ සටහන් වූ....
ඔබෙ සුමුදු තොල්පෙති.......
සිපගන්නට පෙරුම් පිරුවෙමි....
දස දහස් වතාවක්.....
ඔබට ළංවී.... අන් අයට නොපෙනෙන සේ........
නමුත් දෛවය නැමති අලුගෝසුවාගේ....
තියුණු රැහැන් පට තුළින්.....
පැනවිත් ඔබ තුරුලු කර ගන්නට.....
වරම් අහිමිය...