<< Official EK SCHOOL BUS >>

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    << Official ELAKIRI SCHOOL BUS >>

    ඔන්න ඉතින් අපේ ගෙදරින් බේරෙන්න බැරිම තැන පොඩි බිස්නස් 1ක් පටන් ගන්න හිතුව. :no:
    අල්ලපු ගමේ දිරාගෙන යන බස් 1ක් අරගෙන තමයි වැඩේ පටන් ගන්න හිතුවෙ.
    ඒ තමයි පොඩි School Bus Service 1k. :lol::lol:

    මෙන්න තියෙනව වන්ඩිය...... පොඩි පොඩි අප්සෙට් තිබ්බට එළ භාණ්ඩෙ........ :yes::yes:


    busr.gif


    අලිය තිබ්බට හෙණ්ඩුව නැනෙ......... :shocked::shocked:
    ඔන්න ඉතින් ඒකට පිලියමක් විදිහට එළ බුවාලා දෙන්නෙකුත් වැඩේට ගත්ත...... :yes::yes:;)

    මෙන්න පිළිගන්න ඔබේ "කෘන්තකයා" සහ "උස කොන්දා මාමා".......

    peoplemakingcrazyfaces0.jpg


    c43h.jpg


    කෘන්තකය තමයි බස් එක එලවන්නෙ.
    උස කොන්ද මාමා තමයි ටිකට් කඩන්නෙ. :yes::yes::yes:

    ඉතින් ඕගොල්ලො කට්ටියටම ඉස්කෝලෙ යද්දි මේ බස් එකට සෙට් වෙන්න පුලුවන්..... බස් එක හැම ඉස්කොලෙකටම යනව... ඒක හින්ද ඕන කෙනෙක්ට බස් එකට නගින්න පුලුවන්...... :yes::yes:

    සැ.යු. බස් එක ඇතුලේ ඕන විගඩමක් නටාගන්න පුලුවන්. ;);):yes: භෑබෑයි පාරෙ යන මිනිස්සුන්ට ව්හිලු කිරීම, වතුර ගැසීම, බැණ වෑදීම සපුරා තහනම්.......... ඒ වගේම හැමොම ටිකට් අරන් තමයි බස් එකට නගින්නෙ..... තේරුණාද????? ....... හොරෙන් ගිහින් මාට්ටු වුණොත් ඉතින් බඩුම තමයි...... :growl::growl:

    ඔන්න එහෙනන් නීතිරීති ටික කිව්ව........

    එහෙනන් හා හා පුරා කියල කට්ටිය ටිකට් අරන් බස් එකට නැග්ගනන් හොදා.......... :lol::lol::)
     
    Last edited:

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    අන්තිම සීට් එක මටයි මගේ කෙල්ලටයි වෙන් කරලා තියපන්............................. :cool::cool::cool:
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ලබන මාසේ යන්න තියෙන ගමනක් යන්න අදම පිටත් වෙයල්ලා.. කෘන්තකයාව දැක්කාම කියන්න පුලුවන් බස් එක යන ස්පීඩ් එක................ :eek::eek::eek:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මම ෆුට්බෝඩ් එකේ!! එතකොට මට කෙල්ලන්ට එහෙම බස් එකට නගින්න උදව් කරන්න පුළුවන්...:love:
    "නගින්ඩ නංඟි නගින්ඩ" කියලා පොඩි තල්ලුවක් එහෙම දීලා...:P
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    බසයට නගිනා ඔබ හට පිටගැස්ම එන්නතක් නොමිලේ.................... :confused::confused::confused:
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ඔය බඩ දරු නන්ගිට එන්න කියන්න මා ගාව සීට් එකක් තියෙනවා........ මහත්තයට හිටගෙන යන්න කියන්න....
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    :lol: හොදා හොදා :P
    කෙල්ලො එහෙම නැද්ද ? :rolleyes: ;)
    innawa innawa kello godaaaiiiii :lol::lol:;)
    ලබන මාසේ යන්න තියෙන ගමනක් යන්න අදම පිටත් වෙයල්ලා.. කෘන්තකයාව දැක්කාම කියන්න පුලුවන් බස් එක යන ස්පීඩ් එක................ :eek::eek::eek:
    :lol::lol: a unata uu wadda..... pissu hadenawa uu yana widiha dakkama

    මම ෆුට්බෝඩ් එකේ!! එතකොට මට කෙල්ලන්ට එහෙම බස් එකට නගින්න උදව් කරන්න පුළුවන්...:love:
    "නගින්ඩ නංඟි නගින්ඩ" කියලා පොඩි තල්ලුවක් එහෙම දීලා...:P
    :lol::lol::yes::yes:
    බසයට නගිනා ඔබ හට පිටගැස්ම එන්නතක් නොමිලේ.................... :confused::confused::confused:
    :shocked::shocked: a mokatada? meka ela bus ekak :lol::lol: