මාර වෑඩක් මට උනෙ, මගෙ Facebook එක මම deactivate කල.
ඊට පස්සෙ මම active කරල ලොග් වෙන්න යද්දි දෑන් step two verification code එක අහන්වා. එක phone එකට එන්නෙ නෑ. Recovery codes download කරගත්තෙත් නෑ. :angry::angry: Log wenna ma ba,
Meken kisi help ekek na...