install windows 10 (RS4) spring creators update (Before release)

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    windows 10 spring creators update (Version 1803 // Build-17133.1) එක තම රිලිස් කරලා නහෑ එත් ෆිනල් වර්ශ්න් එක Microsoft Servers wala තියනවා එකෙන් අරන් ඉන්ස්ටොල් කරගන්න හෑටි තමා මේ :P:P:P

    මෙන්න ස්ටෙප්ස්

    බාගන්න වින්ඩොව්ස් අප්ඩෙට් ESD ෆයිල් එක
    English US 64BIT (Home to Pro)

    64Bit - windows 10

    දෑන් ෆයිල් එක ඩවුන්ලෙඩ් උනාට පස්සෙ මෙක ඩවුන්ලෙඩ් කරන්න. මෙකෙන් තමා
    Encrypted වින්ඩොව්ස් අප්ඩෙට් ෆයිල් Decrypt කරන්නෙ.

    Decrypter

    දෑන් එකෙ තියන ෆයිල් ටික Extract කරගන්න.

    කලින් ඩොවුන්ලොඩ් කරපු ESD ෆයිල් එක අර EXTRACT කරපු Folder එකට Copy කරගන්න
    Hbty


    දෑන් පරිස්සමින් කරන්න. දෑන් අපි ISO Image එක හදන්න යන්නෙ :):):)

    දෑන් Folder එකෙ තියන decrypt-ESD file eka "RUN AS ADMIN" විදිහට RUN කරන්න

    එතකොට මේ වගෙ Popup මෙනු එකක් එනවා. Image විදිහට කරන්න

    1) මෙතනින් මම තේරුවෙ එක Version ekak විතරයි ඔයාලට කෑමතිනම් ඔක්කොම හරි වෙන එකක් හරි තොරන්න පුලුවන්
    Judz


    2) Install කරන්න කෑමති Version එක තොරගන්න. මම Install කලෙ PRO එක
    eDrH


    3) මෙකෙ දෙවනි Option එක තොරන්න. ඊලගට ENTER karanna
    aVye


    4) ඊලගට මෙ වගෙ ISO එක Create වෙනවා බලගන්න පුලුවන්.
    8-vL


    5) අන්තිමෙට Disc Image File එක (ISO) එක හෑදිලා තියනව බලගන්න පුලුවන්.
    aB9d


    දන් ඉතින් ISO එක ඉන්ස්ටල්ල් කරන්න දන්නවා නෙ? මම damme 64BIT එක විතරයි. 32BIT එක ඔනි කෙනෙක් ඉන්නවා නම් කියන්න මම එකත් දන්නම්.

    BNXs


    NOTE::

    Try at your won Risk.:):)
    Issue ekak tibboth ahanna mama kiyala dennam :):)

    සුබ පතුම් එහෙනම් :):)
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Tama release karala naha ban. Kalin daganna asa ayata demme :):) Me month eke release karai.

    release කරාම දාගන්නවා දැම්ම ඉල්ලන් කන්න ඕනේ නැනේ මොන තියනවද දන්නා ඔකේ :):)
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    release කරාම දාගන්නවා දැම්ම ඉල්ලන් කන්න ඕනේ නැනේ මොන තියනවද දන්නා ඔකේ :):)

    Ela ela windows update eken ma tama file eka ganne. Unge servers wala tiyanwa update file eka. Mekama tama release karanne. :):)

    Download link eka balannako http://fg.ds.b1.download.windowsupdate.com/c/XXXXXXXXXXXXXX

    download.windowsupdate.com Don't worry pure Genuine Microsoft Windows :):)

    Thanks ban comment ekata :):)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,951
    7,270
    113
    Kotahena
    release කරාම දාගන්නවා දැම්ම ඉල්ලන් කන්න ඕනේ නැනේ මොන තියනවද දන්නා ඔකේ :):)
    ඔකේ තියෙන්නේ Microsoft කියල සොෆ්ට්වෙයා කම්පැනි එකකින් හදපු ඔපරේටින් සිස්ටම් එකක් මචං වින්ඩෝස් තමයි එකේ නම.


    උබට ඕක ඉන්ස්ටෝල් කරපුවහම තමයි කම්පියුටර් එකේ වැඩ කරන්න ලේසි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඔකේ තියෙන්නේ Microsoft කියල සොෆ්ට්වෙයා කම්පැනි එකකින් හදපු ඔපරේටින් සිස්ටම් එකක් මචං වින්ඩෝස් තමයි එකේ නම.


    උබට ඕක ඉන්ස්ටෝල් කරපුවහම තමයි කම්පියුටර් එකේ වැඩ කරන්න ලේසි.

    :lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ඔකේ තියෙන්නේ Microsoft කියල සොෆ්ට්වෙයා කම්පැනි එකකින් හදපු ඔපරේටින් සිස්ටම් එකක් මචං වින්ඩෝස් තමයි එකේ නම.


    උබට ඕක ඉන්ස්ටෝල් කරපුවහම තමයි කම්පියුටර් එකේ වැඩ කරන්න ලේසි.

    කව්ද බන් මේ :lol::lol::lol:
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    whats new ?

    thanks anyway :)

    Ela. Timeline ekak tiyanawa, design eka podda podda wenas. Kalin version eke tibba X265 version eke break eka okay wela, Control panel eke tibba settings Settings app ekata dala tiyanwa.

    Data usage eke impotent changes tiyanwa. Data limit set karanna puluwan!

    Echchara tama dakke. :D:D

    Tawa loku changes tiyanwa ewa use wenne naha!
     
    Last edited: