බස් Route එකක් (නුවර සිට කලුතර පයාගල )

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    නුවර ඉදන් පයාගලට යන්නෙ කොහොමද බස් එකෙ?
    නුවර පානදුර බස් එකෙ ගිහින් වෙනම යන එකද,
    නුවර කලුතර බස් තියනවද?
    දන්න කෙනෙක් උදවුවක් කරන්න

    Thanks & Regards!
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,167
    113
    34
    Kalutara
    නුවර කලුතර CTB එකක් නම් ගියා දැන් කොහොමද දන්නේ නෑ. දවල් 12.30 ට වගේ කළුතරින් යන්නේ. ඒකෙ ගියත් ආයේ කළුතරින් බැහැලා අලුත්ගම එකක යන්න එපැයි පයාගලින් බහින්න. නැත්තන් කෙලින්ම පානදුරට ඇවිල්ල අලුත්ගම කොළඹ එකක පල.
     
    • Like
    Reactions: Splash_smart

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    අළුත්ගම මහනුවර බස් එකක් තියනවා
    අලුත්ගම බස් එකෙ ගියොත් පයාගලින් බහින්න පුලුවන් නෙ?

    නුවර කලුතර CTB එකක් නම් ගියා දැන් කොහොමද දන්නේ නෑ. දවල් 12.30 ට වගේ කළුතරින් යන්නේ. ඒකෙ ගියත් ආයේ කළුතරින් බැහැලා අලුත්ගම එකක යන්න එපැයි පයාගලින් බහින්න. නැත්තන් කෙලින්ම පානදුරට ඇවිල්ල අලුත්ගම කොළඹ එකක පල.

    Thank you බන් වෙන විසදුමක් නෑත්නම් එක තමා කරන්න වෙන්නෙ.
    ------ Post added on Feb 9, 2021 at 2:25 PM

    නුවරින් පිටත් වෙන්න බලාපොරොත්තු වෙන වෙලාව කීයද
    10am-11am wage time ekata ban,
    ------ Post added on Feb 9, 2021 at 2:25 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නුවරඑළිය (හෝ වැලිමඩ) ඉඳන් කලුතර යන Bus එකක් එනවා. හැබැයි පේරාදෙණියට එන්න වෙනවා. මතක විදිහට දවල් 11 ත් 01 අතර යන්නේ.
     
    • Like
    Reactions: Splash_smart

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,395
    113
    මැදමහනුවර
    අලුත්ගම බස් එකෙ ගියොත් පයාගලින් බහින්න පුලුවන් නෙ?

    මන් හිතන්නේ බං ඒක යන්නේ මතුගම හරහා ඒ කියන්නේ උඹට අලුත්ගමට ඇවිත් කළුතර බස් එකක් ගන්න වෙනවා
     
    • Like
    Reactions: Splash_smart

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මන් හිතන්නේ බං ඒක යන්නේ මතුගම හරහා ඒ කියන්නේ උඹට අලුත්ගමට ඇවිත් කළුතර බස් එකක් ගන්න වෙනවා
    ඒක තමා බන් බලන්න ඔනී

    Train eke lesi neda
    කොච්චි 11ට වගෙ තියන්වද දන්නෙ නෑ පොඩ්ඩක් බලන්න ඔනි
    ------ Post added on Feb 9, 2021 at 6:07 PM

    Ude 5.15 Nuwara aluthgama bus eka yanava..eken yanna puluwan
    උදෙ වෑඩි බන් 11 ට වගෙ යන්න ඉන්නෙ, බලන්න ඔනී
    ------ Post added on Feb 9, 2021 at 6:08 PM

    17 bus ekaka nuwarin nagala panaduren bahala panaduren dura bus ekaka naginna
    මමත් හිතුවෙ මෙහෙම කරන්න තමා, එක ලේසි කියලා හිතෙනවා
    ------ Post added on Feb 9, 2021 at 6:09 PM

    නුවරඑළිය (හෝ වැලිමඩ) ඉඳන් කලුතර යන Bus එකක් එනවා. හැබැයි පේරාදෙණියට එන්න වෙනවා. මතක විදිහට දවල් 11 ත් 01 අතර යන්නේ.
    සිරාවට එක අවුලක් නෑ එන්න පුලුවන්, Thanks machan
    ------ Post added on Feb 9, 2021 at 6:11 PM