1. kpg

    අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

    දැන් කාලේ තරම් ගැජමැටික්ස් නොතිබ්බ කාලේ අපිට සතුටින් සෙල්ලම් කරන්න තිබුණ එක එක අරුමෝසම් සෙල්ලම් බඩු අද තියෙන සංකීර්ණ දේවල් එක්ක බලද්දි නම් පට්ට සූපින් වගේ පේනවා. ඒත් ඒවායෙන් සෙල්ලම් කරලා ගත්තු සතුට රියැලිටි ෂෝ බලන පැංචෙක් ලබන සතුටට වඩා දාහෙන් සම්පතයි. අද වෙළඳපොළේ මේ සමහරක් දේවල් දකින්නත් නැති...
  2. kpg

    අත්ලාන්තිස් පුරවරය

    මුහුදට ගිලී ගිය දියුණු මහද්වීපයක කතාව බටහිර වගේම පෙරදිග ජනකතා වලත් අහන්න ලැබෙනවා. ලංකාව ගැන කියද්දිත් ඇතැම් වංශ කතා වල කියවෙන විදිහට ලංකාවේ කොටසක් මුහුදට ගිලා බැහැලා තියනවා. මේ ජන කතා අතරින් මුළු ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය කතාන්දරය වන්නේ ඇට්ලන්ටිස් එහෙමත් නැත්නම් අත්ලාන්තිස් පුරවරය පිළිබඳව...
  3. kpg

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    මාත් XP නම් ගත්ත මුලින්ම 😊 FLOPPYAK 1.4 MB නේද? ------ Post added on 1632403507
  4. kpg

    ෆාහියන් තෙරණුවන්ගේ චාරිකාව

    කාන්තාර තරණය, දැඩි ශීතල සහිත හිමාල කඳු තරණය සහ කුණාටු සොර සතුරු බිය සමග මුහුදු තරණය යන ත්‍රාසජනක අත්දැකීම් රැසක් සපිරි ෆාහියන් දේශාටනය සැබැවින්ම රසවත් විස්තරයක්. උන් වහන්සේ භික්ෂුවක් වුවත් ඒ ගමනේදී මුහුණ පෑ අත්දැකීම් නම් කිසිසේත්ම සුන්දර ඒවා වුණේ නැහැ. බුදුදහම ආසියාවේ විශාල වපසරියක තිබූ කාලයක ඒ...
  5. kpg

    පැරීසියේ කතාවක්

    නැ..bump
  6. kpg

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    සුපිරි ම Game එක 😋 Encarta ත් මතක් උනා 🤗 ------ Post added on 1632199042
  7. kpg

    න්‍යෂ්ඨික පිපුරුමක් සිදුවන ආකාරය

    න්‍යෂ්ඨික බෝම්බ ක්‍රියාකරන්නේ කොහොම ද? අපි වැඩිපුර ම අහලා තිබෙන න්‍යෂ්ඨික බෝම්බ හඳුන්වන්නේ විඛණ්ඩන (fission) බෝම්බ ලෙස යි. න්‍යෂ්ඨික පිපිරුමකදී සරලව සිදුවන්නේ බෝම්බයේ මධ්‍යය සැකසී ඇති ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයේ න්‍යෂ්ඨිය ක්ෂණිකව එහි ශක්තිය මුදා හැරීම යි. ඊට අමතර ව තාප-න්‍යෂ්ඨික බෝම්බ, ක්ෂාර...
  8. kpg

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    ඩේටා හුවමාරුව – හාඩ් ඩ්‍රයිව් මෙතඩ් දැන් කාලේ ෆිල්ම් එකක්, ගේම් එකක්, සිංදු ටිකක් වුනත්, වෙන මොනවහරි ඩේටා වුනත් හුවමාරු කරගන්න තියෙන්නෙ කොහොමද? ඊසි. පෙන් එක හරි එක්ස්ටර්නල් හාඩ් එක හරි අරං ගියා, ගැහුවා, එච්චරයි. හැබැයි මහත්තයෝ අපේ කාලෙ එහෙම ලේසි පාරවල් තිබ්බෙ නෑ. ඔන්න කොම්පියුටර් එකේ කේසින් එක...
  9. kpg

    සමාජ මාධ්‍ය ජාලා හැදූ දැවැන්තයෝ

    අද වෙනකොට සමාජ මාධ්‍ය ජාලා කියන දේ අපේ ජීවිතයේ කොටසක් බවට පත්වෙලා තියෙනවා. සමහර අවස්ථාවල අපට නොතේරෙනවා වුණාට මේ සමාජ මාධ්‍ය ජාලා මගින් අපේ ජීවිතයේ වගේම සමස්ත ලෝකයේම දිශානතිය තීරණය කරලා කිව්වොත් වැරැද්දක් නැහැ. උදාහරණයක් විදිහට මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල අරාබි වසන්තය ඇතිවීම කෙරෙහි සමාජ...

    No contents