1. kpg

    ඒරියා 51 ගැන මොනවද දන්නෙ?

    ඒරියා 51 ගැන එක එක්කෙනාට විවිධ මත තියෙනවා. ඒ කිට්ටුව ජීවත් වෙන මිනිස්සු දැක්කයි කියන දේවල්, ඒකෙ වැඩ කරපු අය දැක්කයි කියන දේවල් වගේම ඒරියා 51 තියෙන්නෙ කොහෙදවත් නොදැන ඒ ගැන හැමදේම දන්නව වගේ කතා කරන අය කියන දේවලුත් ගොඩක් තියෙනවා. කොහොම ගත්තත් ඒරියා 51 කියන්නෙ ඇත්තටම කොහොම තැනක්ද කියල දන්නෙ ඒකෙ ඉන්න...
  2. kpg

    ලොව විශ්මිත තොරතුරු

    සවුදි අරාබියේ Tyma Oasis හි ඇති "Al Nasla" පර්වතය. මෙය ඈත අතීතයේ සිටම මෙලෙස පැවති බවයි විශ්වාස කරන්නෙ 🔥 කඳු නගින අලි - ඉන්දියාවේ කෝතගිරි කන්දට නැගපු අලි ගැන කතාව..! සාමාන්‍යයෙන් උස් කඳු බෑවුම්වල අලියෙක් තණකොළ කනවා කිව්වොත් සාමාන්‍යයෙන් අපි විස්වාස කරයිද බොහොමයක් දුරට නෑ. ඒ වගේම කිසිවෙකු...
  3. kpg

    ලෝකයේ දරුණුම ආඥාදායකයෝ

    මිලියනයක් යනු දශ ලක්ෂයකි. දශ ලක්ෂයක ජනතාවක් යනු ලේසි පාසු ප්‍රමාණයක් නොවේ. මුලු ලංකාවේම වාසය කරන ජනතාවද මිලියන විසි තුනක තරම් ප්‍රමාණයකි. ලක්ෂ ගණනින්, මිලියන ගණනින් ජනතාව ඝාතනය කළ හමුදා පාලකයෝ ලෝකයේ වූය. ඔවුන්ගේ පාලන සමය තුල එක්කෝ මිනිසුන් අවි යොදා ඝාතනය කරනු ලැබීය. නැතහොත් ඔවුන්ගේ අසාර්ථක පාලන...
  4. kpg

    ඔරු පාරු වලින් පැසිෆික් තරණය කළ පොලිනීසියානුවන්

    මීට වසර දාහකටත් පෙර අතීතයේදී එවකට පැවති කටවහර දැනුම පාවිච්චි කර පැසිපික් සාගරයේ පොලිනීසියානුවන් දූපත් අතර කිලෝමීටර දහස් ගණන් දුර යාත්‍රා කරලා තියෙනවා. ඉතින් මේ පොලිනීසියානුවන් කවුද? ඔවුන් කොහොමද ඒ යාත්‍රා කිරීම් කළේ කියලා අපි විස්තර ටිකක් බලමු. යාත්‍රා පාර හොයාගන්න හැටි අද නූතනයේදී GPS...
  5. kpg

    සාගරයේ අපි නොදන්නා වටිනාකම් ගැන දැනගනිමු

    පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය අපි කාලයක් තිස්සෙ විශ්වාස කරන්නෙ, එහෙමත් නැත්තම් අපි දන්නේ පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය සිදුකරන්නෙ පෘථිවිය මත තියෙන ශාක, ඒ කියන්නෙ ප්‍රධානවම වැසි වනාන්තර වලින් කියල. ඒ නිසා හැමෝම ඇමසන් වනයේ විශේෂත්වය, මේ විශාල වැසි වනාන්තරයෙන් නිපදවෙන ඔක්සිජන් ප්‍රමාණය...
  6. kpg

    සඳ ගමන

    Ekane kawru harida api danne na 😅
  7. kpg

    සඳ ගමන

    මානව ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් එහෙමත් නැත්තම් ලොකූ ජයග්‍රහණයක් විදිහට තමයි අදටත් මේ සඳ තරණය සැලකෙන්නේ. මේ සුවිශේෂී සිදුවීම ගැන විවිධ මතභේදාත්මක කතන්දර තිබුණත් මිනිස්සු විදිහට අපි හැමෝම පුංචියට හරි ආඩම්බර වෙන කාරණයක් තමයි මිනිසා සඳට ගොඩබැස්සා කියන කාරණය. ඉතින් මේ වැදගත් සිදුවීමේ අග මුල...
  8. kpg

    අතීතයේ ලංකාවේ නැව් විදෙස් රටවල් බලා යාත්‍රා කළ තොටුපළ

    ලංකාව වටේම මූද තිබුණත් අපි මූද එක්ක තිබුණ ගනුදෙනු ගැන ඉතිහාසයේ තිබෙන්නේ අඩුවෙන්. වෙනත් රෝම, චීන යුගවල ඔවුන් අපේ රටට පැමිණ වෙළඳාම් කරන ලද විස්තර සහ ඉතිහාස සාධක තියෙනවා. ඒත් අපේ අය රටින් පිටතට ගිය බවක සඳහනක් නැහැ. දොඩන්දූව කලාපය, දකුණු වෙරළ කලාපය යටත්විජිත ඉංගිරිසි සමයේදී විශාල රුවල් යාත්‍රා...
  9. kpg

    ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ පොත්

    ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ පොත් 1. “Don Quixote” – මිගුවෙල් දි සර්වැන්තේස් ලෝකයේ වඩාම ජනප්‍රිය නවකතාව විදිහට සඳහන් කරන්න පුළුවන් නවකතාව තමයි Don Quixote කියන්නෙ. මේ නවකතාව නිකුත් වෙන්නෙ වර්ෂ 1605 වගේ ඉතාම ඈත කාලෙක. එදා ඉඳල අද වෙනකන් මේ නවකතාවේ පිටපත් මිලියන 500ක් පමණ අලෙවි වෙලා තියෙනවා කියල...
  10. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    මයිකල් ආන්ජලෝගෙ විශිෂ්ටත්වය කන වැකුනු දෙවන ජූලියස් පාප් වහන්සේ තමන්ගේ සොහොන නිර්මාණය කිරීමට 1505 දී මයිකල් ආන්ජලෝට බාර දෙනවා. මේ ව්‍යාපෘතිය ආරම්භයේදී තට්ටු දෙකකින් සමන්විත සැබෑ මිනිස් ප්‍රමානයේ ප්‍රථිමා 40 ක් සහිත විශාල සුසානඝරයක් සැලසුම් කරන මයිකල් ආන්ජලෝ, එය තම ජීවිත කාලය තුල නිම කල නොහැකි...
  11. kpg

    ලොව විශ්මිත තොරතුරු

    🏊 පෘතුවියේ තවත් වතුර පැහැදිලිම විලක් , මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා ඇති Flathead විලේ වතුරේ පැහැදිලි බව ------ Post added on 1629371920 ෆින්ලන්තයේ Kotisaari නම් කුඩා දුපත සෘතු හතරේදි දිස්වන අකාරය ------ Post added on 1629436078 'Maine' බොක්කෙන් හමුවී ඇති දුර්ලභ නිල් පොකිරිස්සෙක්. මොවුන්...
  12. kpg

    ලොව විශ්මිත තොරතුරු

    ස්කොට්ලනතයේදි හා ඇමෙරිකාවෙදි බහුලව දකින්නට ලැබෙන හයිලන්ඩ් ගව පැටියෙක්🐮

    No contents