ලොව විශ්මිත තොරතුරු

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    FB-IMG-1629371614949.jpg


    🏊 පෘතුවියේ තවත් වතුර පැහැදිලිම විලක් , මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා ඇති Flathead විලේ වතුරේ පැහැදිලි බව
    FB-IMG-1629371760225.jpg

    ------ Post added on Aug 19, 2021 at 4:48 PM

    ෆින්ලන්තයේ Kotisaari නම් කුඩා දුපත සෘතු හතරේදි දිස්වන අකාරය

    FB-IMG-16294358393703422.jpg

    ------ Post added on Aug 20, 2021 at 10:37 AM

    'Maine' බොක්කෙන් හමුවී ඇති දුර්ලභ නිල් පොකිරිස්සෙක්. මොවුන් හමුවීම කෙතරම් දුර්ළභද යත් හමුවන්නේ මිලියන දෙකට ඒක් නිල් පොකිරිස්සෙකි

    FB-IMG-1629866708857.jpg

    ------ Post added on Aug 25, 2021 at 10:19 AM
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    සවුදි අරාබියේ Tyma Oasis හි ඇති "Al Nasla" පර්වතය.

    මෙය ඈත අතීතයේ සිටම මෙලෙස පැවති බවයි විශ්වාස කරන්නෙ
    FB-IMG-1631974177309.jpg


    🔥 කඳු නගින අලි - ඉන්දියාවේ කෝතගිරි කන්දට නැගපු අලි ගැන කතාව..!
    FB-IMG-1636866143571.jpg

    සාමාන්‍යයෙන් උස් කඳු බෑවුම්වල අලියෙක් තණකොළ කනවා කිව්වොත් සාමාන්‍යයෙන් අපි විස්වාස කරයිද බොහොමයක් දුරට නෑ.
    ඒ වගේම කිසිවෙකු සිතන්නේවත්නෑ.

    බොහෝ විට, එළුවන් වැනි සැහැල්ලු සතුන් කඳු තරණය කිරීමේ කුසලතායක් ඇති බව අපි දන්නා කරුණකි.

    කෙසේ වෙතත්, ඉන්දියානු ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන සන්තෝෂ් පලනිස්වාමි, ඉන්දියාවේ කොතගිරි හි කඳු බෑවුමක අලි 11 ක් පමණ නැගී සිටි මෙම දර්ශනය දකිනවා ඔහු අලි ඡායාරූප ගත කර ගන්නවා. ඒ ලෝකය පුරාම වයිරල් වෙනවා. ඇත්තටම සන්තෝෂ් කෝතගිරි කන්දට යන්නේ කුරුල්ලන් බලන්න බලාපොරොත්තුවෙන් ඇවිදිනකොට තමයි ඇදහිය නොහැකි මෙම දර්ශනය දකින්නේ..
    FB-IMG-1636866157064.jpg

    FB-IMG-1636866147040.jpg

    ------ Post added on Nov 14, 2021 at 10:37 AM

    Bike ekka tour ekak dannam maru wade. Niyama post tikak sahodaraya. Digatama damu 👊👍👍👍
    🤗
    ------ Post added on Nov 18, 2021 at 6:53 PM
     
    • Wow
    Reactions: animation