1. kpg

    EK ක්‍රිකට් ChAT

    අනිවා 😂 මැච් එකක් දිනුවා මැරෙන්න කලින් 😍😂😂 ------ Post added on 1627065908 කට්ටිය මැච් එක බලනවද ? SLC Invitational T20 League 💖 තරඟාවලිවයේ අද 7 & 8 වන තරඟ පැවැත්වෙනවා ------ Post added on 1629286292
  2. kpg

    ලෝකයේ භයානකම කෑම වර්ග

    ලෝකයේ ජීවත්වෙන මිනිස්සු වගේම ඒ අයගෙ ආහාර රටාවනුත් හරිම විවිධාකාරයි. කෙනෙක්ට අතිශයින් රසවත් ආහාරයක් තවත් කෙනෙක්ට බොහොම අප්‍රියජනක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි, හරිහැටි කරුණු නොදැන ආහාරයට ගන්නා සමහර එවන් ආහාර අතිශයින් භයානක සෞඛ්‍ය අවදානම් ඇති කරන්නත් පුළුවන්. 1. ෆූගූ (Fugu) ෆුගු...
  3. kpg

    EK ක්‍රිකට් ChAT

    කොහොම ද ඊයේ මැච් එක 😂
  4. kpg

    ඊ-සිගරට්/වේප් වලින් දුම්පානය නවත්තන්න පුළුවන් වෙයිද?

    ඊ-සිගරට් එකක් කියන්නේ සිගරට් එකක හැඩේට, පෙනුමට හදලා තියෙන ඉලෙක්ට්‍රොනික් සිගරට් එකක්. හැබැයි මේක රීෆිල් කිරිලි අනං මනං බෑ ගොඩක් දුරට. හැබැයි වේප් එකක් කිසිසේත්ම සිගරට් එකක හැඩහුරුකම් නැති, ඊට වඩා ප්‍රමාණයෙනුත් ලොකු එකක්. ඒකේ තියෙන්නේ රීෆිල් කරන්න පුළුවන් සීන් එකක්. ඇත්තටම රීෆිල් කිරීම ඇරෙන්න...
  5. kpg

    ලංකාවෙන් දැනට සොයාගත් විශාලතම සෙල්ලිපිය

    පොලොන්නරුව යුගයේ පලවෙනි විජයබාහු, මහා පරාක්‍රමබාහු කියන රජවරු කරටත් වඩා හිටන්රජතුමා පොලොන්නරුව ට සේවයක් කරේ නැද්ද ? 😂😂
  6. kpg

    ලංකාවෙන් දැනට සොයාගත් විශාලතම සෙල්ලිපිය

    ලංකාව කියන්නේ අතීතයේ ඉඳලම වටිනා නිර්මාණ රැසක් බිහි කරපු රටක් නේ. ඒක ලංකාවේ ජීවත් වෙන අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. ලෝකයේ මුල්ම මහල් ගොඩනැගිල්ලක් වන ලෝවාමහාපායත් ලංකාවේ නිර්මාණයක්. ඒ විතරක්ද? ගලක හදපු සීගිරිය මාළිගය ලංකාව කියන නම ලෝකයේ රැන්දූ විශිෂ්ට නිර්මාණයක්. ඉතින් මේ ලංකාවේ දැනට...
  7. kpg

    ලෝකයේ තියෙන වැඩි දෙනෙක් නොදන්නා ආගම්

    අපේ රටේ ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. බුද්ධාගම, කිතුණු ආගම, හින්දු ආගම සහ ඉස්ලාම් ආගම. මේ ආගම් තවත් අනු කොටස්වලට බෙදිලා තියෙනවා. ආගම කියන දේ අතීතයේ ඉඳන්ම මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයක් වෙලා තියනවා. ඒකට හේතුව මොකක්ද කියන එක ගැන නම් කිසිම කෙනෙක් අතර නිශ්චිත එකඟතාවයක් නැහැ. බොහෝ අවස්ථාවල හැම...
  8. kpg

    Thread හදද්දි එන ප්‍රශ්නයක්

    එළකිරි එකේ thread හදද්දි image දාන්න බෑ , Maximum allowed attachment storage exceeded කියලා එනවා , ඒක හදාගන්නේ කොහොමද?
  9. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    🤗 පිංතූරය පේන්නේ නෑ නේද
  10. kpg

    EK ක්‍රිකට් ChAT

    Bangladesh vs Sri Lanka, 1st ODI BAN - 257/6 (50) CRR: 5.14 :rolleyes: Bangladesh won by 33 runs BAN - 257/6 (50) SL - 224 (48.1) :no: ------ Post added on 1621782744
  11. kpg

    EK ක්‍රිකට් ChAT

    අද තමයි දවස 😊
  12. kpg

    EK ක්‍රිකට් ChAT

    Sri Lanka ODI squad led by Kusal Janith Perera left the island this morning for Bangladesh to take part in the 3-match ODI series.
  13. kpg

    EK ක්‍රිකට් ChAT

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය දින කිහිපයකින් කල් දැමීමේ අවධානමක් මතුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට අදාළ තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 23 වනදායි. කෙසේ වෙතත්, එය මැයි 27 වනදා දක්වා දින 4කින් කල් යාමට ඉඩ ඇති බව සදහන්...
  14. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    දෙවැනි ලෝක යුධ සමයේ හිට්ලර් ගේ ජර්මන් නාසි හමුදා යුදෙව් ජාතිකයන් සොයා ගෙයින් ගෙට ගොස් කළ මෙහෙයුම් වලින් බේරී සීටීමට නෙදර්ලන්තයේ අගනුවර නිවසක පොළොවයට බිම්ගෙයක වසර 2 ක් පමන කාලයක් සැඟවී ජීවත්වූ යුදෙව් පවුලක දැරියකි ඈන් ෆ්‍රෑන්ක් . 1945 වසරේ එක් දිනක නාසි හමුදා මගින් මෙම යුදෙව් පවුල සොයාගෙන...

    No contents