1. P_Namal

    Vacancies - Malabe

    <?php /** * @Company - Parallax Technologies * @Description - Two vacancies currently available for the * positions of Trainee PHP & AngularJS developers. * @Added on - 18th of March, 2016 * @Expires on - 31st of March, 2016 * * TODO: Please call the apply function with...
  2. P_Namal

    I only have questions.

    I only have questions. We’re striving for happiness and contentment, but when will we be there? I think we often see a time in the future when things will be better — we’ll have a better relationship, job, house, health situation, financial situation, and more. But when will that day come...
  3. P_Namal

    Vacancy for Web Developer

    Anybody here finding a full time Web Development job? Req : HTML, CSS, JQuery, Javascript, Wordpress and PHP. Minimum 6months experience.
  4. P_Namal

    Trainee Web Developers

    මම ෙපාඩියට Web Development Firm එකක් කර ෙගන යනවා. උඹලෙෙග් දන්න කවුරැහරි ඉන්නවනම් web ඉෙගන ගන්න ආස 077 9436364 ට call එකක් ෙදන්න. Salary 8යි. Trainee විදියට ගන්නවා. Office එක තිෙයන්ෙන් ෙබාරලැස්ගමුෙව්.
  5. P_Namal

    Web Design වැඩ ටිකක්

    Mcn man web projects wagayak karanawa thaniyema. Development weda karata mata design weda karanna be. Ithin man me dawas wala kauru hari hoyanawa full time wage set wela karanna designs weda tikak. digatama karanawa man meka. Hebei podi risk ekakuth thiyenawa. weda neti wennath puluwanne. eth...
  6. P_Namal

    PHP Lesson 08 - Sessions

    Previous Posts .... Lesson 01 - PHP අට්ටාලය ගහගමු Lesson 02 - Form එකක තියෙන data, Database එකකට දාමු Lesson 03 - Database එකේ තියන data view කරගමු Lesson 04 - මෙන්න update delete Lesson 05 - Arrays Lesson 06 - empty(), isset() Lesson 07 - php with linux sessions කියන්නේ site...
  7. P_Namal

    ඇයි_අපි_තරහ_ගි යාම_එකිනෙකාට_කෑ_ග හ_ගන්නේ..?

    ඇයි_අපි_තරහ_ගි යාම_එකිනෙකාට_කෑ_ග හ_ගන්නේ..? හින්දු සාධුවරයෙක් ගංගා නම් ගඟ දෙසට යමින් සිටියේ ස්නානය කිරීම පිණිසයි. ඔහු පසුපස ගෝල බාලයන් පිරිසක් ද යමින් සිටියා. ඒ යන අතරමඟ ගං ඉවුරේ තැනක එක පවුලකට අයත් පිරිසක් රණ්ඩු වෙමින් සිටියා. ඔවුන් සිටියේ කෝපයෙන් දැවෙමින් එකිනෙකාට කෑකෝ ගසමින්. සාධුවරයා...
  8. P_Namal

    ලැප්ටොප් Library

    Laptop ගෙනියලා ඕන තරම් වෙලා වැඩ කරන්න Colombo Public Library එකේ පුලුවන්ද? නැත්තම් වෙන කොහේ හරි උඹලා දන්න තැන් තියෙනවද? Membership එකකින් හරි.
  9. P_Namal

    Office කාමරයක්

    මචන්ල මං මේ දවස් වල office room එකක් හොයනවා. තනියෙම එකක් ගන්න අමාරුයි. උඹලා කවුරු හරි ඉන්නවද එක්ක share කරගන්න කැමති. මං ඉන්නේ බත්තරමුල්ලේ. මං කරන්නේ Web Development.
  10. P_Namal

    පොඩි Bicycle කට්ටක්

    මචන්ල මම පොඩි Bicycle කට්ටක් ගන්න ඉන්නේ. දන්න අය ඉන්නවා නම් මට පොඩ්ඩක් හොද Brand එකක් කියනවද? 15000ට අඩුවෙන් බලන්නේ. ගන්න හොද pot එකකුත් කියන්න. :yes:
  11. P_Namal

    Samsung Dual Sim

    මචන්ලා මම Samsung Gallaxy මොකක් හරි ගන්න හිතන් ඉන්නවා. ඒත් මට dual sim use කරන්නත් ඕනි. Normally Galaxy Dual Sim Phones ගැන උඹලගේ අදහස මොකක්ද? අවුලක් නැද්ද?
  12. P_Namal

    SSH keys gena dannawda.

    mata denaganna oni SSH keys weda karana widyata. kohomada encrypt wenne kiyala :yes::yes: Anybody knows?
  13. P_Namal

    Web Design Review එකක් ඕනේ..

    මම web site එකක් design කරා. මට වැඩිය design බැරි නිසා උඹලගේ අදහස් දැනගන්න ඕන මට. බොක්කෙන් කියපන්....
  14. P_Namal

    අඩුවට domain

    මචන්ලා උඔලා ගාව පාවිච්චි කරන්නැති domain එහෙම තියෙනවද? අඩුවට දෙනවද? :rolleyes:
  15. P_Namal

    කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද?

    කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද? මචන්ලා, කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද? 10000ට අඩුවෙන් හොදට තෝරන්න පුලුවන් තැනක්....
  16. P_Namal

    php කාපරයෙක් වෙමු

    php කාපරයෙක් වෙමු php thread එකක් කර කර හිටපු ගමන් මට හිතුනා php මුල ඉදන් ඉගෙන ගන්න අයට පොඩි උදව්වක් කරන්න. ඒ thread එකේ මැද ඉදන් දාපු පාඩම් මේකේ මුල ඉදලා දාන්න හිතුවා කට්ටියට බලා ගන්න ලේසි වෙන්න. :P ඒ thread එක බලපු elakiri යාලුවොත් කිවේ මුල ඉදලා පටන් ගන්න කියලා. :):)
  17. P_Namal

    Etisalat 10GB

    කවුද දැනට etisalat 10GB එක use කරන්නේ. :dull::dull::nerd:
  18. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    PHP කාපරයෙක් වෙමුද? කරන වැඩත් එක්ක තවත් වැඩක් කරන්න හිතුනා.;);) Web Developing php වලින් කරන්න ආස කට්ටියට පොඩි help එකක් දෙන්න. මම නම් ඉතින් වැඩ කාරයෙක් නෙවෙයි. :no::no: ඒ උනත් දන්න දේ උපරිමෙන් Elakiri යාලුවන්ට කියල දෙනවා. :cool::cool:
  19. P_Namal

    ebay help!!!!!!!

    මේක මහ ගොන් ප්‍රශ්නයක්ද දන්නෑ. ඒ වුනාට මට මේක තේරෙනනෑ මචං. දැන් මං ඔන්න ebay එකෙන් මොකක් හරි විකුණුවා කියමුකො. දැන් මං මේක මූට යවන්න එපැයි. ඉතින් දැන් ඕක පැක් කරලා කොහෙද අරන් යන්න ඕනේ? post office එකටද? නැත්තන් වරායටද?? අනේ මට තේරෙනනෑ මචන්.. :no::no::no: අනේ දන්න කවුරු හරි...
  20. P_Namal

    සිංහලෙන් හදන්නෙ කොහොමද?

    සිංහලෙන් හදන්නෙ කොහොමද? යාලුවනේ මට සිංහලෙන් web site එකක් හදන්න ඕන. ඒත් IDE එකේ සිංහල type කරන්න බෑනේ. මම පාවිච්චි කරන්නේ Net Beans. මොකද ඒකට කරන්නේ?:dull:

    No contents