මචන්ලා මම Samsung Gallaxy මොකක් හරි ගන්න හිතන් ඉන්නවා. ඒත් මට dual sim use කරන්නත් ඕනි. Normally Galaxy Dual Sim Phones ගැන උඹලගේ අදහස මොකක්ද? අවුලක් නැද්ද?




Ube Budget eka kohomada Machan ???? Mamath use karanne Grand Duos ekak ... Ubata one nam hoda Discount ekak dala dennam .. 30th Nov wenakan Offer ekak thiyenawa Samsung wala .... But limited Models tikakata ..
Ah mama TnK Solutions eken ...![]()
කීයද?![]()

math ganda hoyaganaa inne..
Dual sim samsung modules and price tika kiyan koo
