සබ්බේඅනුසයේ ඡෙත්වා – මාරධෙය්යේ සරානුගේ
තේ වේ පාරගතා ලෝකේ – යේපත්තා ආසවක්ඛයං
එතකොට මාරයාට ග‍්‍රහණයවන සසර සකසන සියලූ අනුසය සිඳ දමා ආශ‍්‍රවයන් ක්ෂය කොට අරහත්වයට පත්වුණා නම්, ඒහැමෝම ලෝකයෙන් එතෙරට යාම වන නිවනටයි පත් වුණේ.
පින්වතුනේ, පින්වත්දරුවනේ,
බුදුරජාණන් වහන්සේ කොයිතරම් ලස්සනට එය විස්තර කර...