Eightfold Path - ආර්ය අෂ්ඨාංගික මාර්ගය
ආර්ය අෂ්ඨාංගික මාර්ගය
සම්මා දිඨ්ටිය : චතුරාර්ය සත්‍ය පිලිබද අවබෝදයයනුදුක්කේ ඥානන්, දුක්ක සමුදයේ ඥානන්, දුක්ක නිරොදයේ ඥානන්, දුක්ක නිරෝදගාමිනි පටිපාදාවේ ඥානන්. (මේක දුකයි යනුවෙන් ආයතන සතර ගැන වැටහීමක් ඇත. මේක දුකයි යනුවෙන් පන්ච උපාදානස්කන්දය තුල වැටහීමක්...