බමුණු දහමින් යටපත් උනා කියන එක නම් පිළිගන්න බෑ..
ඒක කරානම් ඒක කරගෙන තියෙන්නෙ වර්ථමාන සමාජය විසින්, තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහාම විතරයි...
බුදුහාමුදුරුවො ඉන්දියාවේ පහළ වුන කාලේදි, දරුණු විදියට මුල් බැහැපු ආගම් තිබුණා..ඒ බමුණොත් සැනසීම හොයන්නට විවිධ භාවනා ක්‍රම,යෝගී ක්‍රම භාවිතා කළා.. බුදුහාමුදුරුවො...