මේ පො...ගේ වැඩ නිසා ICC එකෙන් වුනත් මහේලටයි, තිලාන්ටයි විනයපරීක්ෂණයක් තියන්නත් පුළුවන්. ඒත් ශ්‍රි ලoකා ක්‍රිකට් බෝර්ඩ් එකෙන් මීඩියාවලට කිව්වා ඒගොල්ලන්ට මේදෙන්නවම විශ්වසයි, ඒ නිසා ලoකාවෙන් නම් පරීක්ෂණයක් තියන්නෙ නම් නෑ කියලා.
මේ ඉලව් අස්සෙ නිකන්වත් ICC එකෙන් මේ දෙන්නට මැච් ගහන්න බෑන් කළොත්...