1. NanuNana

    hot hot @ Emma sis @

    අෆ්ෆා... පැපරාzi හොඳම එක
  2. NanuNana

    Girls gone fishing

    අනේ ආ..ව්.....වා........................
  3. NanuNana

    රනිල් සහ සජිත්ගේ ප්‍රාර්ථනාව මෙවර ඡන්දයෙ

    තමන්ගේ අමාත්‍යාoශයෙ චෙක් එකකට අත්සන් කරගන්න බැරි මනුස්සයා... අනුන්ගේ හීන ගැන කයිය ගහනවා...
  4. NanuNana

    how to renew passport !

    N වලින් පටන් ගන්න පාස්පොර්ට් එකක් අවුරුදු 10ක් තියෙන්න ඕනනේ..එහෙමනම් ඔයාට පාස්පොර්ට් එක අවුරුදු 10ක් දීර්ඝ කරගන්න පුලුවන්.. ඔයා පාස්පොර්ට් එක භාවිතා කරල තියෙනවා නම් පිටු නැත්නම්, අලුත් එකකට ඉල්ලුම්කරන්න කියල ඒ අය උපදෙස් දේවී. ඔව්..ඕනම re-new පාස්පොර්ට් එකක් දවසින් ගන්න පුලුවන්.
  5. NanuNana

    how to renew passport !

    ඒක එච්චර අමාරු දෙයක් නෙමේ. පාස්පෝට් රි නිව් ෆෝම් (renew form- 1page) එකක් තියෙනවා..ඒක පුරවන්න අමාරු නෑ. ඒකේ ඔයාගේ පාස්පොර්ට් නම්බර් එකයි..වෙනස් කරන්න අවශ්‍ය තොරතුරුයි විතරක් සම්පූර්ණ කරන්න විතරයි තියෙන්නෙ.. ඔය පාස්පොර්ට් එකම දීර්ඝකරනවා නම් ෆොටොස් අවශ්‍ය නෑ.. ඔයාට ඕනනම් අළුත් විස්තර ඇතුලත්...
  6. NanuNana

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    බුදුපිළිමයක් දිහා බලල බුද්ධාගම ගැන කියන්න නම් කොහෙත්ම බැහැ..ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි..එහෙනම් ඒක ලොකු පටලැවීමක්... ඒත් ඔබ නොදන්න යමක් එකතුකලාට තරහවෙන්න එපා.. මුල්ම බුදුපිළිම වහන්සේ නිර්මාණය කලේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි කාලයේමයි.. උන්වහන්සේ මාතෘදිව්‍ය රාජයාට 3න් මසක් අභිධර්මය දේශනාකරන්නට...
  7. NanuNana

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

    හොඳ ප්‍රශ්නයක්... බුදුදමහැර අනික් සියළුම ආගම් පවසන්නෙ තමන්ගේ ආගම සදාකාලින දෙයක් බවයි.. ඒත් ඔවුන් කිසිකෙනෙක් සදාකාලිනව මෙලොව වාසය කරපු අය නෙවෙයි.. ඒත් බුදුවරුන්ගේ දහම සදාකාලිකයි..මෙතෙක් ලොව පහල වූ බුදුවරුන් 517,000 දෙනා වහන්සේලාම දේශනාකලේ පරම නිර්වාණයම අරමුණු කරගත් චතුරාර්ය සත්‍යයි.. නිර්වාන...
  8. NanuNana

    *World's Sexiest Super Model From Russia: Irina Sheik

    ඇයි බන් මෙහෙම ගින්දර දෙන්නෙ ???
  9. NanuNana

    ඩයලොග්කාරයන්ට මල පනීවි

    වැඩේ නම් සහතික ඇත්ත.. උන්ට කිසි කථාබහක් නැතුව රෙන්ටල් එක නම් උස්සන්න පුලුවන්..හැබයි දැන් සර්විස් එක නම් මෙලෝ රහක් නෑ.. එක්කො පරණ කසි කබල් ෆිල්ම් ටිකක් යනවා, දැන් මැච් එකක් බලන්න හැදුවාම චැනල් වැඩ නෑ.. :frown: මාත් දාන්නම්..තව පොඩ්ඩක් ලුණු ඇඹුල් එකතු කරලා... මේක හොඳ වැඩී වගේ. :P
  10. NanuNana

    No ‘band-choon’ at WC grounds

    6ක් හො 4 පහරක් එල්ල වු විට අවට පන්සල් වල ඝණ්ඨාර නාද කිරීමෙන් ඒ බව අනිකුත් ප්‍රේක්ශකයින්ට දැන්විය හැකි බව පොලිස්පති අවධාරණය කර‍යි... කිසිවෙකුට බීමතින් පැමිනීමට අවසර නැති අතර, එම අවසරය හිමි එකම පුද්ගලයා "පොලිස්පති" පමණි.. පැමිණෙන සියළුම කොලුවන් පිටිය දෙසට නෙත් යොමාගෙන සිටිය යුතු අතර.. ක්‍රීඩාව...
  11. NanuNana

    ලහිරුගේ ක්‍රිකට් ගීතය ගැන මගේ අදහස

    විශේෂයෙන් මේ වගෙ මැච් එකකට ගැම්මක් තියෙන, හොඳ බීට් එකක් තියෙන සින්ඳු ඕනමයි.. මම කතාකලේ සින්ඳුවේ යන වචන සෙට් එක ගැන.. ඇත්ත අපි ශකීරගේ සින්ඳු,,බ්‍රයන් ඇඩම්ස්..විල් ස්මිත්..පොප්..රැප්..රොක් න් රොල් ඔක්කොම බදාගන්නවා.. ශකීරාගෙ වක වක වත් බ්‍රයන් ඇඩම්ස්ගේ බෙරිහන් දෙන සින්ඳු වලත් පදපේලි වල අර්ථයක්...
  12. NanuNana

    මූනට ගැහුවා,බෙල්ල පෑගුවා, බිම ඇදගෙන පු* ඇ*යා

    ඕවට බුද්ධාගමේ කියනවා "දිට්ඨධම්මවේදනීය කර්ම" කියලා... :yes:
  13. NanuNana

    Can u explain this

    That's a FLY passingvery fast across the field...
  14. NanuNana

    Hambantotata_අහසින්(must_see)

    Take the Cup in a Majestic way Boys... It's all yours !!!
  15. NanuNana

    ලහිරුගේ ක්‍රිකට් ගීතය ගැන මගේ අදහස

    මේ සින්දුව බෑන් කරන්න කියලා ජනාධිපති කියලා තිබුණා..ඒක හොඳයි..:yes: ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා මහලොකුවට කියලා මේවා ජත්‍යන්තරයට ගියාම හොඳ නැත්තෙ අපේ කණ්ඩායමටමයි.. මේවට සින්ඳු කියනව නම් සින්ඳු කියන්නෙ මොනවද?? අරහෙන් මෙහෙන් වචන ටිකක් ඇහිඳගෙන උඩ පැන්නාම ඒක සිඳුවක් වෙනවනම් ඉතින්...
  16. NanuNana

    Upeksha (පබා) Warada Piligani

    නළු නිලියොන්ගෙ මුලු ජීවිතේම මවා පෑමක් තමයි... ඒක ඉතින් කියන්න දෙයක් නෙමේ...පිටපතක් දිහා බලාගෙන කරන්නෙත් මවා පෑම නේ.. ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයො තමයි නළුනිලියො...
  17. NanuNana

    මොන මගුලක්ද? ලෝක කුසලාන තරග නරඹන්නන්ට සංග&#353

    පොලිස්පතිටත් පැත්ත පළාතක එන්න දෙන්න හොඳ නෑ.. ඇයි නිතරම "තිතට මත" නේ... කථාකරගන්නෙත් බොහොම අමාරුවෙන්..කාලකන්ණි Haත්ත.. මත්පැන්..ආයුධ..පොලු කමක් නෑ කියමුකො..ඒවා කොහොමත් ගේන්න දෙන්න හොඳ නෑ.. ලoකාවේ කොල්ලන්ට පපර නැතුව මොන මැච් ද?? ක්‍රිකට් ටීම් එකේ කොල්ලොන්ටත් ඒක එහෙමම තමයි...
  18. NanuNana

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

    එහෙම පහළ නොවෙන්න හේතුවක් නෑ.. හැබැයි බුදුවරයෙකුට තමන්ගෙ අණසක සක්වල කෝටි ලක්ෂයක් පතුරුවන්න පුලුවන් බව කියවෙනවා.. බුදුරජාණන් වහන්සේම එය දේශනාකරල තියෙන දෙයක්... බුදුවරුන් හොයන්න එපා කියන අන්තයක් තමයි මේ හොයන්න හදන්නෙ..එහෙම එපා කියල තියෙන්නෙ නිර්වාණයට වැදගත් නොවන දෙයක් නිසා.. මෙච්චර මේ බුදුවරු...
  19. NanuNana

    සුපිරි පිංතූරය

    අද හවස වැඩ ඇරිල ගෙවල් වල යන්න හිතාගෙන ඉන්න ඈයො බස් වල පලයල්ලා.. අද කෝච්චිය අනිවාර්යයෙන්ම පීලි පනිනවා...

    No contents