කතාව ඇත්ත......... බුදු දහම සහ දෙව සන්කල්පය.. කාතාකරන්න තරන්වත් වටිනාකමක් නැති බෞද්ධ දර්ශණය ලහින් තියන්න හිතන්නවත් බැරි නැති තරම් පහත් මාතෘකවක්, මොකද අපි පින් දෙන්න ඕනේ අය බුදු පිලිම වටේ තියාගෙන බුදු පහන පත්තු කරල යදින නාමික බෞද්ධ රැලක් තමයි දැන් වැඩි හරියක් ඉන්නෙ.... මුකුත් ඕනේ නැ
Natthi me saranam annam,
Buddo me saranam varam
No other refuge do I seek,The Buddha is my matchless Refuge.
atta hi attano natho ko hi natho paro siya
attana'va sudantena nathaj labhati dullabhaj
One is indeed one's own lord. What other lord would there be?
With oneself well restrained, one will obtain the lord that is so hard to get
ඔය ටික කිය කියා කොහොමද දේවාල ගානේ යන්නේ අපේ අය.....? හිතලා බලන්න. අනික බෞද්දයෙක් නම් බුදු සරණ, බුදු මග හැර අන් සරණක් තමන්ට නැහැයි කියල පිලිහන්න ඕනෙ නේ යාලු, එතකොටනේ අපි සම්‍යක් දෘශ්ඨික වෙන්නේ, ඒ උනාට අපි මහ ලොකුවට අනිත් ආගම් මිත්‍යා දෘශ්ඨිකයි කියල කියනවා, නමුත් ඒ සැම ආගමකම අය පිලිගන්නේ තමන් අදහන දෙවියන් විතරයි නේද....? එතකොට සම්‍යක් දෘශ්ඨික කියාගන්න අපිම කොච්චර නම් මිත්‍යා දෘශ්ඨිකයිද කියල හිතේනවා,
බලන්න යාලු, අපේ වාහනය කතරගම දේයියන්ට, පොඩි ඒකා පත්තිනිට, අකුරු කියවන්නේ අලියෙක් (ගණ), සල්ලි ටික ගම්භාරට, ඉන්න ගෙදර බහිරවයට, තරහකාරයින්ව කාලිට, කසාදය සීතට, සන්ගීතය සරස්වතීට, තව කොච්චරද යාලු.....