1. NanuNana

    කාල තරණය බුදු දහමේ තියෙනවද...

    ඔව් කතාව හරි.. මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා. කාලතරණය ගැන කිව්වම හැමෝම හිතන්නේ අතීතයෙන් අනාගතයටත් ..වර්තමානයෙන් අතීත අනාගතයටත් යාමක් ගැන.. මොකද නූතන විද්‍යාව හිතන්නේ එපමනක් නිසාවෙන් මොකද අභිධර්මය් දේශනා කරනකොට බුදු හාමුදුරුවන් ඉතාම වේගවත් වචන විලාශයක් භාවිතා කලා..උන්වහන්සේ දෙව්ලොව වැඩ සිටි කාලය...
  2. NanuNana

    කාල තරණය බුදු දහමේ තියෙනවද...

    මන් භූරිදත්ත කියන මෑතකදි තායිලන්තයේදී පහල වු ඒ රහතන්වහන්සේගේ චරිතාපදානයේ එක්තරා අන්දමක කාලතරණයන් ගැන සඳහන් වෙනවා.. උන්වහන්සේ රහත් භවය ලැබුවාට පසු අතීතයේ සිටි බුදුවරුද..මහ රහතුන් වහන්සේලාත් උන්වහන්සේට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කලබව කියවෙනවා..
  3. NanuNana

    කාල තරණය බුදු දහමේ තියෙනවද...

    =============================================== ඔබ කතා කරන්නේ බුදුදහමෙන් පසුව සොයා ගත් දේ.. මම කියන්නෙ සම්මා සම්බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන.. බෞද්ධය විසින් විසින් වැඳ පුදාගත යුතු "සoකස්ස නුවර" බුදුවරුන් දෙව්ලොවට වඩිනා තැන සහ දේවාරෝහණය කරන තැන... එය බුදුන්වහන්සේ විසින්ම වදාරන ලද තැනක්...
  4. NanuNana

    කාල තරණය බුදු දහමේ තියෙනවද...

    හපොයි ඔව්.. බොහොම පැහැදිලිව තියෙනවා.. ඊට අමතරව ස්ටාර් ගේට් එකක් ගැන මුලින්ම කතා කරන්නෙත් බුදු දහමෙම විතරයි.. එතන අදටත් පවතින, බුදුන් වහන්සේ විසින් බෞද්ධයන්ට දැක බලා ගැනීමට නියම කරපු ස්ථානයක්..
  5. NanuNana

    Modi apiwa rawattuwa :@@

    Here are 39 Countries Sri Lankans Can Travel to Without Visa Bahamas: Visa not required – 3 months. Barbados: Visa not require – 6 months. Bolivia: Visa on arrival – 90 days. Burundi: Visa on arrival – 30 days; obtainable at Bujumbura International Airport. Cape Verde: Visa on...
  6. NanuNana

    Modi apiwa rawattuwa :@@

    මේකේ ඉන්න උන්ට දැන් සිoහල තේරෙන්නෙත් නෑ..හැම මගුලටම දේශපාලනේ ගාවගන්නවා.. මොනව හරි පෝස්ට් එකක් දානකොට බලන එකෙකුට හරි විස්තර දෙන්න..මට මේ එක එක දේශපාලකයින්ට කඩේ යන්න ඇම්මක් නෑ.. මම මේ ක්ෂේත්‍රයට සම්භන්ධව වැඩ කරන නිසා මේ පෝස්ට් එක හරිගස්සනම ඕන.. වීසා on-arrival තමයි.. පෝස්ට් එකේ දාල තියෙන්නෙ...
  7. NanuNana

    Modi apiwa rawattuwa :@@

    දන්නේ නැත්ත්නම් දැන්නේ නැති විදියට ඉන්දපල්ලා.. නිකන් මෝඩකම ප්‍රදර්ශනය නොකර.. එක්කො හොඳට හොයලා බලලා පෝස්ට් දාපල්ලා...නිකන් ගොන් පෝස්ට් දාන්නෙ නැතුව ඉන්දියාවේ උන් මෙහෙ එනකොටත් ඔන්ලයින් ඇප්ලිකේශන් එක පුරවල තමයි එන්නේ....
  8. NanuNana

    සිරිපා කරුණා සමය....

    ශ්‍රීපාද සමය ආරම්භ වෙන්නේ දෙසැම්බර් පෝයට(උඳුවප්) ඉවර වෙන්නෙ වෙසක් පෝයට. ඒක තමයි සිරිපා කරුණා සමය. ඊට පස්සෙ අවාරෙ.. සිරිපා වාරෙට කන්දේ සෑහෙන්න දුරකට යනකම්ම ගමනට අවශ්‍ය එක එක දේවල් මිනිස්සු විකුණනවා..සාමාන‍යෙන් නඩයක් යනවනම් හොඳමදේ තමයි එක එක දේවල් බෙදාගෙන බෑග්වලට දාගෙන අරගෙන යන එක.හැබැයි අරගෙන...
  9. NanuNana

    "නරසීහ ගාථා"

    ඇයගේ කටහඬ ඉතාම සුමිහිරියි.. මම කලින් අහල තියෙනවා.. යූ ට්යුබ් එකෙ ඇය සජ්ජායනා කරන පිරිත්..ගාථා ගොඩක් තියෙනවා.. හරිම ලස්සනයි.. මේ දවස් වල එලකිරියෙ තියෙන ගන්න දෙයක් නැති කුණුහරුප පෝස්ට් අස්සෙ මේවගේ පෝස්ට් එකක් දකින්න ලැබීමත් වාසානාවක් ගොඩක් පින්...! දෙතිස් මහ පුරුෂ ලක්ෂණ විනිවිදබුදු කය දකිමු...
  10. NanuNana

    පිටසක්වළ ජීවීන් ඇමතීමට සිංහල බස විශ්වයට &#3512

    මේක දාල තිබ්බ සයිට් එකේ උන් හරියට කියන්නෙ මේක අද ඊයෙ යවපු එකක් වගේ.. මේක අභ්‍යාවකාශගත කලේ 1977 සැප්තැම්බර් 5... වොයෙජර් 1 යානය අපේ සක්වලින් එපිටට යවපු මුල්ම යානය... දැනට මේ යානය අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට ගිහින් අවුරුදු ගානක් වෙනවා...
  11. NanuNana

    යූඇන්පී එකේ අයට සංතෝසයි නේද?

    හ්ම්ම්ම්...අනේ මන්දා කියන්නේ නම් ගෝඨා'ස් වොර් කියලා ලු... හරි පව් නේ.. මෙව්වා දැකලා නැත්නම් තව දාන්න පුලුවන්.. ඕන නම් කියහන්
  12. NanuNana

    විශ්මකර්ම ළදරුවා හා මහින්ද මැතිදුන්

    මේ වගේ මහාපණ්ඩිත උන් සෙට් එකක් වටේට හිටපු පිනෙන් (පනික්කියත් ඇතුළුව) ලොකු උන්නැහේ දැන් ගෙදරට වෙලා ඉන්නවා.. බුකියෙ පිටුව කරගෙන ඉන්න බැරුව දැන් එලකිරියටත් ඇවිත්.... කාරි නෑ කාරි නෑ.. අගමැති බැරිඋනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හරි කොරන්ට ඕනා.. එහෙම බැරිඋනොත් ඊළඟ පාර පළාත්සභාවට හරි...
  13. NanuNana

    සුදු සදුන් පැලයක් හදා ගන්නෙ කොහොමද?

    සුදු සඳුන් පැළ ඉඳනකොට පැළ 2ක් එකළඟ හිටවන්න.. පැළය පොඩි කාලෙදි සාමාන්‍ය අව් රශ්මියක් විතරයි අවශ්‍ය..වැඩි අව්ව හොඳ නෑ.. පැළයට වැඩි සුළඟක් හොඳ නෑ..ඒ නිසා පැළය වටෙන් ආවරණය වෙන්න ඕන.. අනික සුදු සඳුන් පැළ මිලදී ගන්නකොට විශ්වාසවන්ත තැනකින් ගන්න.. ගොඩක් ඒවා සුදුහඳුන් නෙමෙයි..
  14. NanuNana

    මෙන්න දැන් මුස්ලීම් නගරයක් අපේ රටේ බිහි ව&#354

    කාලෝ අයන්තේ.... කාලෝ අයන්තේ....
  15. NanuNana

    ගොබ්බ_බෞද්ධයෝ

    නබිතුමාගේ පච්චයක් ගහගෙන අරාබියට යන්න කැමති ළමයි...ජේසුතුමාගේ පච්චයක් පිටේ ගහගෙන ජෙරුසුලමට යන්න කැමති ළමයි... විතරක් මේ ත්‍රෙඩ් එකේ ඉඳලා අනිත් අය කරුණකරල ඉවත්වෙන්න කියලයි කියන්න වෙන්නේ.. නිකන් නොදන්න මගුල් කථාකරන...කාලේ නාස්තිකරන.. ත්‍රෙඩ් එකක් විතරයි..
  16. NanuNana

    සර්වඥ ධාතූන් වහන්සේලා

    ====================================================== බුදුවරයෙක් පරිනිර්වාණයට පත්වෙන ක්‍රම 2ක් තියෙනවා. 1. අනුපදිශේෂ නිර්වාණය 2.සෝපදිශේෂ නිර්වාණය පස්සෙ ආදාහනය සිද්ධවෙන්නේ උන්වහන්සේගේ පෙර ප්‍රාර්ථනා කරපුවිදියට.. අනුපදිශේෂ නිර්වාණයෙන් පිරිණිවන් පා වදාළාම ධාතූන්වහන්සේලා ශේෂ වෙනවා. එහෙම...
  17. NanuNana

    එයාර් ටිකට් බුක්කරන්න

    You can book from these websites.. But the thing is if in case you want to change the ticket due to some reason, it could not be possible.. (so many restrictions) Better book on a Airlines site or go to a "Recognize" travel agent...

    No contents