ඇමෙරිකාව දෙවියෙක්වත් පොලිස්කාරයෙක්වත් නම් නෙමේ...උන් කරන වැඩේ නම් අන්තිම කැතයි.. ඕනම රටක ප්‍රශ්න රට ඇතුලින් විසඳගන්න ක්‍රමයක් තියෙනවා...
හැබැයි ඔබාමා ශුවර් කරත්, කොන්ඩම්වන්ස නම් ශුවර් කරන්නේ කොහොමද??
මෙහේ UN එක ඉස්සරහා, නටලා..උපවාස කරල, පෙළපාලි ගිහින්, හිමීට UN එකට ගිහින් බැන්කි මූන් එක්ක...