1. NanuNana

    කෝට්ටේ රජමහා විහාරයේ හිමිවරුන් දෙනමක් ඝා

    අනේ ඇත්තටම ලoකාවට ගිය කලක්.. ලොකු පුලුවල ඉන්න ඈයො ඇස් කන් පියාගෙන ඉන්නවා..
  2. NanuNana

    C.I.A එක විමල්ව ඝාතන ප්‍රයත්නයක්

    වැඩිය බඩු ඕන වෙන එකක් නෑ.. KFC එකක කාලා ඉවරකරපු කුකුළු අන්ඩක් හරි.. කොකාකොලා හිස් ටින් එකකින් ගැහුවත් මේකා පරළොව යනවා... :rofl: මුගේ පණ එච්චර හයිය නෑ.. මතකනේ ලෙමන් පෆ් එකකින් මැරෙන්න ගියපු එකෙක්ව ගොඩ ගත්තා..:lol:
  3. NanuNana

    ☠☠☠ අමු බිත්තර ☠☠☠

    දන්න විදියටනම් හොඳයි කියලා කියන්නේ හාෆ් බොයිල් බිත්තර.. ( half boiled / sunny side up ) බිත්තරයක් අමුවෙනුත් හොඳ නෑ...සම්පූර්ණයෙන් තම්බලත් හොඳ නෑ කියල තමයි කියන්නේ.. ඒ කියන්නෙත් ඉතින් කෑමෙදිත් මධ්‍යස්ථ පිළිවතේම ඉන්න කියල තමයි...
  4. NanuNana

    අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

    පේනවනේ අපේ රාජ්‍යතාන්ත්‍රිකභාවයේ තියෙන උසස්කම...:frown: ඒවුනාට තියෙන කය්ය. යුරෝපයටත් ණය දෙන්න පුළුවන් කියන්නේ... දැන් ඉතින් දීපල්ලකෝ පුළුවන්නම් තෙල් ටිකත් ඉන්දියාවට... :angry: පුදුමයි අර විමල් නාම්බා තාම මේ නිව්ස් එක දැක්කේ නැද්ද දන්නේ නෑ.. :rolleyes::rolleyes::rolleyes:
  5. NanuNana

    තිඹිරිගස්යාය මහපාරේ දැවෙන මළ සිරුරක්

    තිඹිරිගස්යාය මහපාරේ දැවෙන මළ සිරුරක් අපි ආපහු යන්නේ අර කලින් යුගයට ද?
  6. NanuNana

    ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව...

    ඔය එක බම්බුවක්වත් නෙමේ වුනේ... ලoකාව බොරතෙල් ගන්න අනුගමනය කරපු ක්‍රියා මාර්ගය... එක රටකින් 80-90% ක ප්‍රමාණයක් ගත්තා.. ඒක වාසියක් තියෙන්න ඇති.. හැබැයි දැන් ඒකම රටට අවාසියක් වෙලා.. හරියට ප්ලැන් නොකර වැඩ නොකලාම ඔහොම වෙනවා... අනික කට්ටියට මතකනම් දැන් ටික කාලෙකට කලින් බොරතෙල් බැරල් එක ඩොලර් 155ට...
  7. NanuNana

    මල කෙලියයි!!! මෙන්න Vanessa නංගිගෙ bikini එක ගැලවිලා..

    මේකට කියන්නෙ bikini එකද බන්.... අපි නම් දන්න විදියට මේකට අපි කියන්නෙ bra එක කියල... :lol::lol: බිකිනි උඩට අඳින කාලයකුත් ඒවී :yes::yes:
  8. NanuNana

    Breaking News : Van catches fire, four dead

    මම හිතන්නේ මේක ගෑස් වලට කන්වර්ට් කරපු එකක් වෙන්න ඇති... නැත්නම් පෙට්‍රල් හරි ඩීසල් හරි මෙහෙම ගිනිගන්න විධියක් නෑ කියලයි මට හිතෙන්නෙ..
  9. NanuNana

    hot hot breaking news

    බොරු නිව්ස් දෙන්න එපා.... මැගසින් එකයි වැලිකඩයි කියන්නෙ බන්ධනගාර දෙකක්.... දන්නේ නැත්නම් දැනගන්න....
  10. NanuNana

    Dilshani "Chubby"

    බඩුම තමයි...... එළ...
  11. NanuNana

    ගාල්ල පැත්තේ එලකිරි සහෝදරයන්ගෙන්...

    හික්කඩුවට කලින් තියෙන තොටගමුව රන්පත් විහාරයත් බලන්න අමතක කරන්න එපා.. තොටගමුවේ ශ්‍රි රාහුල මාහිමියන් වැඩ විසූ විහාරය , උන්වහන්සේ පරිහරණය කරන ලද දෝලාව..උන්වහන්සේගේ පොත්පත්, අපූරු ධාතු කරඬුවක් ඇතුලු දේවල් ගොඩක් බලාගන්න පුලුවන්.. ඒවාගේම උන්වහන්සේ යක්ශයන්ගෙන් උදව් ගනිමින් කරපු විහාර මන්දිරයත්, ඒ...
  12. NanuNana

    13+ සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට ජනප&#350

    දැන් ටිකකට කලින් මේ ප්‍රවෘත්ති වාර්ථාවත් එක්ක මාධ්‍ය සාකච්ඡාවත් ටී.වී. එකේ ගියා.. සිරසෙනම් බ්‍රේකින් නිව්ස් විදියට යනවා
  13. NanuNana

    13+ සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට ජනප&#350

    13+ සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට ජනප&#350 මේක ඇත්තනම් ???
  14. NanuNana

    උ/පෙළ ලියු සිසුන්ට රජයෙන් දැනුම් දීමක්

    මේ මිනිස්සු මේව පත්තර වල ඉන්ටනෙට් වල දාන්නේ අන්තිම මොහොතෙ.. කවුරු හරි කරපු නoගිල මල්ලිල ඉන්නවානම් පොඩ්ඩක් නිව්ස් එක දෙන්න... මේ වෙලාවේ ඒගොල්ලන්ට කරන්න පුලුවන් උදව්වක් ඒක
  15. NanuNana

    උ/පෙළ ලියු සිසුන්ට රජයෙන් දැනුම් දීමක්

    උ/පෙළ ලියු සිසුන්ට රජයෙන් දැනුම් දීමක් (Srilanka Mirror -උපුටා ගැනීමකි) උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා කරන ඉල්ලීම් හැර තම ප්‍රතිඵලවලට අදාළව වෙනත් ගැටලු ඇත්නම් විස්තර සහිතව ඒවා ඉදිරිපත් කරන්නැයි රජය ඉල්ලීමක් කරයි. මෙම ප්‍රතිඵලවල ගැටලු පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා...
  16. NanuNana

    rathu ira

    උඹ බැලුවෙ ස්වර්ණවාහිනියෙ රතු ඉරද? නැත්නම් වෙන ඉරක්ද ? :lol::lol::lol::lol: නැත්නම් උඹ ඉස්කොලේ ගිහින් නැද්ද??? රතුඉර බලපු අයනම් දන්නවා ඇති කව්ද කෙලවගත්තේ කියලා.. මීටර් 50 ගල කි.මි.1 ක් උනා...පස්සෙ..තව වර්ග අඩි 5000කුත් වැඩිඋනේ.... පව් අර මාලකඩපු එකා අන්තිමට ඒ ගල ගිලිලා වගේ හිටිය හැටි මතක්...
  17. NanuNana

    මර්වින් ඇමතිතුමා සුරලොවේන් ඇවිල්ලා ! ! !

    ඉතිහාසෙත් ඉවරයි... මේක හදපු කාළකණ්නියා දුටුගැමුණු රජතුමා තියා මර්වින් සිල්වා කව්ද කියලවත් දන්න එකෙක් නම් නෙමේ..... මුන් ඔක්කොම එකතුවෙලා ඒ ශ්‍රේෂ්ඨ රජතුමාට කරන්න පුළුවන් උපරිම අවමානය කරලා ඉවරයි
  18. NanuNana

    ‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි

    හික්ස්.....:confused: ඉතින් කොහොමත් එහෙමයි කියලනේ ප්‍රසිද්ධවෙන්නෙ... රාජ + පක්ශ = දේශප්‍රේමී රාජ + විපක්ශ = දේශද්‍රෝහි... මොනව කරන්නද ...ඇත්ත කථාකරාම ඔහොම තමයි...
  19. NanuNana

    ‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි

    අපි නොදන්නවයැ අපේ ලොක්කගේ වැදගත්කම.. අනේද කියන්නෙ?? ලොකේ තියෙන රටවල් ඔක්කොටම ණය වෙනවා...අපිට වඩා පුන්චි රටවල් වලටත් අපි ණයයි... මේවා ඉතින් හොඳයි රටේ ප්‍රශ්න ටික වහගන්න...ඉන්න වට පඩයොන්ට ලොක්කව පොඩ්ඩක් පුම්බන්න... ඕවට කියන්නෙ" ලෝකෙට පරකාසෙ...ගෙදරට මරගාතේ" කියලා... :lol::lol::lol:
  20. NanuNana

    අර්ජුන රට හෑල්ලු කළේ ය

    මේ කොහේවත් යන බැට් එකක් අල්ලපුවත් නැති කාලකන්ණි හැ.... කාලකන්ණි කටවල් වලින් කියන ඒවා... හිටපු නායකයෙක් විදියට අර්ජුන ඒ කියපු කථාව සම්පූර්ණම ඇත්ත..ඕනම අවසාන තරඟයක් තීරණය වෙන්නෙ 50-50% හා කාසියේ වාසිය මත... අනික අපේ මැදපෙල ශක්තිමත් නෑ කියල ඕන මොලේ තියෙන එකෙකුට තේරෙනවනේ... ඒක තේරෙන්නෙ නැත්තෙ...

    No contents