ලහිරුගේ ක්‍රිකට් ගීතය ගැන මගේ අදහස

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
ubath ekka mm sahenna ekagi , kohoma wunath opening eka dhwase Indrachapge hari nathnam heshange track eka hari dhanna thibba , nikmma wachna tikka kiyanwaa wada e sindhu dheke kocchra gammak thiyenwadha ,

hodhma udhharane Bangladesh aya dhmma sindhu tika dhakkadha?

mmmm ewa hip hop r n b dha? nagala yana kathwak edha nam thibbe naha , kohoma wteha mma oya hip hop rn b gana dhanne naha ekma dhe mma dhanne me 3 dhena eka hariyata karanneth na kiyala withari !!

:yes::yes:
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ළහිරුගෙ සින්දු ගැන නම් කතා කරන්නත් අප්පිරියයි... කොටින්ම කිව්වොත් මෙලෝ රහක් නෑ :sorry::sorry::sorry::sorry:
     
    Windows8 '

    Banned
    Feb 7, 2011
    12
    1
    0
    Kawda yako Cheer Songs Shasthriiyawa Hadanne.. Thopita Shakirage Waka Waka hodayi.. Shaggy ge beutifull game.. hodayi.. Ape ekek poddak bayla tune ekata ekak heduwama.. Rate Sangeethe gena kiyawanawa.. Pake sangeethe balapan match ekak grond ekakata gihilla.. TV eke match balana otuwonta mewa ahaddi eda misak hoda penne nehe. ponna rilaw. hoda neththan ahanne nethuwa hitapanko.. Sangeethe janapriya & shasthriya kiyala dekak thiyenawa.. shasthriya ewa janapriya karanna behe.. gon otuwo.

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    giya para world cup eke semi enakan ape team ekata eka sinduwak hadapu nathi rate, WC eka patan ganna kalin thoga ganan sindu gahanawa, meka machan dan market kara ganna hamoma dagalanawa othana wela thiyenneth ehema deyak, lahiru kiyana kena ada hodata market wela eyage janapriya kama ekka oya song ekath famous wela, monawa unath lankawe innawa kawru hari wadak karama wichara denna nan buruthu pitin e godak aya karanne waradda kiyala dena eka neme banina eka oya kiyana ayata song ekak hadanna kiwvoth gu 7i.......
     
    machan katath sindu kiyanna ba. sindu ahannath kattiyak inna ona. sindu ahana kattiya kiyanawanam sinduwak hoda na kiyala ethanin ehata katha karanna deyak na neda ??? :nerd::nerd:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    machan katath sindu kiyanna ba. sindu ahannath kattiyak inna ona. sindu ahana kattiya kiyanawanam sinduwak hoda na kiyala ethanin ehata katha karanna deyak na neda ??? :nerd::nerd:

    ow machan mama kiyanneth eka thama, hamotama sindu kiyannath ba hadannath ba, sindu widinna puluwan, bt methanadi lahiru eyage style ekata song eka karala thiyenawa, meka official kala eka thama waradda... anith eka methana godak aya song eke waradi kiyanawata wada song ekata therumak athuwama banapu eka thama karala thiyenne :rolleyes::rolleyes:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Kawda yako Cheer Songs Shasthriiyawa Hadanne.. Thopita Shakirage Waka Waka hodayi.. Shaggy ge beutifull game.. hodayi.. Ape ekek poddak bayla tune ekata ekak heduwama.. Rate Sangeethe gena kiyawanawa.. Pake sangeethe balapan match ekak grond ekakata gihilla.. TV eke match balana otuwonta mewa ahaddi eda misak hoda penne nehe. ponna rilaw. hoda neththan ahanne nethuwa hitapanko.. Sangeethe janapriya & shasthriya kiyala dekak thiyenawa.. shasthriya ewa janapriya karanna behe.. gon otuwo.

    මචන්..ටිකක් වෑදගත් විදියට කතාකරපන්කෝ...:rolleyes:

    අනික ශකිරගේ waka waka සින්දුවට ලන්කාවේ ගොඩක් අය කෑමති උනේ ඒකේ beat එක නිස බව ඈත්ත. හෑබෑයි ඒකෙ වචන වල මාර තේරුමක් තිබුන බන්...;)

    " කොදෙව් රටේ පොල් ගස් වල කරටි කඩන්න..
    නවසීලන්තේ තල්මසුන්ගේ හකු පන්නන්න..
    ඉන්දියාවෙ කදු වල හිම දියකරවන්න..
    කෑනගරුන්ට එන්න කියමු බජිරි කවන්න.."

    මේකෙ මොන තෙරුමක්ද... :baffled:
     
    Last edited:
    • Like
    Reactions: maheshmat

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙතන වැරැද්ද උනේ මේක official cricket song එක විදිහට කියපු එක විතරයි :yes:
    B&S ලත් මේපාර මලජරාවක් හැදුව:eek:

    එයාලට ලස්සන තේරුමක් තියන සින්දුවක් කරන්න වගකීමක් තිබ්බ
    මොකද මේවගේ එකකට අමරදේවට හරි අමරසිරි පීරිස් ට හරි සින්දු කරන්න බැහැනේ
    බංගලාදේශ් වල හදපු වගේ සින්දුවක් අපිට හදන්න බැරි උන එක ගැන දුකයි

    මේකේ වැරැද්ද මම නම් කියන්නේ සින්දු ADD කරගත්ත කට්ටිය තමයි :angry:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මචන්..ටිකක් වෑදගත් විදියට කතාකරපන්කෝ...:rolleyes:

    අනික ශකිරගේ waka waka සින්දුවට ලන්කාවේ ගොඩක් අය කෑමති උනේ ඒකේ baet එක නිස බව ඈත්ත. හෑබෑයි ඒකෙ වචන වල මාර තේරුමක් තිබුන බන්...;)

    " කොදෙව් රටේ පොල් ගස් වල කරටි කඩන්න..
    නවසීලන්තේ තල්මසුන්ගේ හකු පන්නන්න..
    ඉන්දියාවෙ කදු වල හිම දියකරවන්න..
    කෑනගරුන්ට එන්න කියමු බජිරි කවන්න.."

    මේකෙ මොන තෙරුමක්ද... :baffled:

    well said bro....
     
    • Like
    Reactions: Chinthaka_tc

    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    මේ සින්දුව බෑන් කරන්න කියලා ජනාධිපති කියලා තිබුණා..ඒක හොඳයි..:yes:

    ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා මහලොකුවට කියලා මේවා ජත්‍යන්තරයට ගියාම හොඳ නැත්තෙ අපේ කණ්ඩායමටමයි..

    මේවට සින්ඳු කියනව නම් සින්ඳු කියන්නෙ මොනවද??

    අරහෙන් මෙහෙන් වචන ටිකක් ඇහිඳගෙන උඩ පැන්නාම ඒක සිඳුවක් වෙනවනම් ඉතින් වෙන මොනවා කියන්නද??:angry:

    හැමදේම හැමතැනටම ගැලපෙන්නෙ නැහැ කියලා දැන්වත් තේරුම් ගත්තනම් ලොකුදෙයක්...
    ඕක තේරෙන්නෙ නැති නිසා නේ මේ ප්‍රශ්න...

    Me sinduwe kisima waradak penna ne.Api anith jathinta nigraha karana awastha meeta wada thiyenawa. samahara deshapalayo prasiddiye nigraha karanawa. Therumak nethi weda walata therumak nethi sindu hadanne government ekenma thamai. E athin balanakota me sinduwa hoda gammak thiyena ekak.
     
    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    me song eka gana apitha waradak kiaynna ba..............eka liycs aulak thibunata eka hoda sangeethamaya rasayak thiyanawa..........match eka yana welawata kick wena danna puluwan song eka..............
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මචන්..ටිකක් වෑදගත් විදියට කතාකරපන්කෝ...:rolleyes:

    අනික ශකිරගේ waka waka සින්දුවට ලන්කාවේ ගොඩක් අය කෑමති උනේ ඒකේ baet එක නිස බව ඈත්ත. හෑබෑයි ඒකෙ වචන වල මාර තේරුමක් තිබුන බන්...;)

    " කොදෙව් රටේ පොල් ගස් වල කරටි කඩන්න..
    නවසීලන්තේ තල්මසුන්ගේ හකු පන්නන්න..
    ඉන්දියාවෙ කදු වල හිම දියකරවන්න..
    කෑනගරුන්ට එන්න කියමු බජිරි කවන්න.."

    මේකෙ මොන තෙරුමක්ද... :baffled:

    :yes::yes::yes:මේකනම් පට්ටම උත්තරේ යාලුවා...:yes::yes::yes:
    96 ඉදලා පහුගිය ලෝක කුසලානය වෙනුවෙන් හදපු හැම සින්දුවකම අපේ ලන්කාවෙ
    ටීම් එකේ කොල්ලෝ අනිත් කණ්ඩායම් වලට බැට දීපුවා ගැන අපේ කොල්ලොන්ගෙ දක්ෂතා ගැන මනාව වර්ණනා කරලා තිබුනා..ඒවා අහනකොට
    මම හිතන්නේ මට වගේම අපේ අනිත් උන්ටත් ඒ
    කියන සිද්දි මැවිලා පෙනෙන්න ඇති නේද?මේ පාරත් අපේ කොල්ලෝ cup එක උස්සයි
    කියන හැගීම ආවා මටනම් ඒවා අහද්දි....ඒක නේද මේවගේ සින්දුවලින් වෙන්න ඕනිත්?
    මේ ලහිරුගෙ සින්දුව අහනකොට අපේ හිතට දැනෙන හැගීමක් තියද?..මටනම්
    මෙලෝ රහක් නෑ...

    " කොදෙව් රටේ පොල් ගස් වල කරටි කඩන්න..
    නවසීලන්තේ තල්මසුන්ගේ හකු පන්නන්න..
    ඉන්දියාවෙ කදු වල හිම දියකරවන්න..
    කෑනගරුන්ට එන්න කියමු බජිරි කවන්න.."

    මේකෙ ක්‍රිකට් ගැන කියවෙන්නෙත් බොහොම අඩුවෙන්..මේ වගේ සින්දුවක බීට් එකෙත් ගතියක් තියෙන්න ඕනි තමයි..ඒත් එහෙම කියලා පද ගැන නොහිතා කලාම කිසි ගතියක් නෑ....කොටින්ම මෙලෝම රහක් නෑ...:yes::yes::yes:
     
    Last edited:

    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    1st of all this isn't the official cricket song
    the song was introduced as the official cheer song here is the video of the event

    2nd මේකේ තියෙනවා බීට් එකක් ; අපිට match එකක් බලන්න ගියාම ඇහෙන්නේ මේ වගේ beats මිසක් අමරදේව , බෙග් මාස්ටර් වගේ සින්දු ඇහෙන්නේ නෑ එතනදී

    තැනේ හැටියටයි මහත්තයෝ ඇනේ ගහන්න ඕනේ :yes:

    uba hari machoooooooooooo kath wa num ath ban...............
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    Me sinduwe kisima waradak penna ne.Api anith jathinta nigraha karana awastha meeta wada thiyenawa. samahara deshapalayo prasiddiye nigraha karanawa. Therumak nethi weda walata therumak nethi sindu hadanne government ekenma thamai. E athin balanakota me sinduwa hoda gammak thiyena ekak.

    විශේෂයෙන් මේ වගෙ මැච් එකකට ගැම්මක් තියෙන, හොඳ බීට් එකක් තියෙන සින්ඳු ඕනමයි..
    මම කතාකලේ සින්ඳුවේ යන වචන සෙට් එක ගැන..

    ඇත්ත අපි ශකීරගේ සින්ඳු,,බ්‍රයන් ඇඩම්ස්..විල් ස්මිත්..පොප්..රැප්..රොක් න් රොල් ඔක්කොම බදාගන්නවා..
    ශකීරාගෙ වක වක වත් බ්‍රයන් ඇඩම්ස්ගේ බෙරිහන් දෙන සින්ඳු වලත් පදපේලි වල අර්ථයක් තියෙනවා..

    ඇයි අපි අනික් ජාතින්ට නිග්‍රහ කරනවා නම් මෙහෙට එන්න කියල උන් එක්ක මැච් ගහන්නෙ..පැත්තකට වෙලා හිටියනම් ඉවරයි නේ..

    හැබැයි ඕකෙ අනිත් පැත්ත උනා නම්.. ඒ කියන්නෙ වෙන රටක් ලoකාවට මේවගේ සින්ඳුවක් හැදුවනම් මේ එළකිරි එකේ යන කුණුහරුප ටික බලාගන්න තිබුණා..
    ඉස්සරවෙලා අපි හැදිල ඉන්න ඕන..

    අපි මැච් 3ක් හොස්ට් කරන්නේ මේවා ජාත්‍යන්තරයට යවන්නද?
    දේශපාලනය මේකට ඕන නෑ..

    මේ සින්ඳුව උපරිමයෙන්ම හිරිකිතයි...
     
    shathika atha munta nagala yana beat ekak tiboth one redak hodi kiyai
     
    ඔව් මචන්..මේක විතරක් නෙවෙයි..මේ පාර කිසිම වැදගැම්මකට ඇති සින්දුවක් නෑ අපේ කොල්ලෝ
    වෙනුවෙන්...මේ සින්ඳුව උපරිමයෙන්ම හිරිකිතයි විතරක් නෙවෙයි අජූතයි මටනම්....:baffled::baffled::baffled: