1. Los pollos hermanos

    තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි : මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහලට

    ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තාවී තිබෙනවා. මියගොස් ඇත්තේ අවුරුදු 19ක් සහ අවුරුදු 70ක් වන දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ...
  2. Los pollos hermanos

    විපක්ෂයේ ගොන් පාට්

    කවුරුහරි මුන්ට ගූ ගහලද 😂
  3. Los pollos hermanos

    පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා

    කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබෙනවා. කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කළේ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ...
  4. Los pollos hermanos

    විදුලි සෝපානයක් කඩාවැටී දෙදෙනෙකු මරුට

    මහනුවර ලේවැල්ල ධර්මාශෝක මාවතේ නිමි ඇඳුම් අලෙවිසැලක තාවකාලික සෝපානයක් කඩා වැටීමෙන් පුදගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
  5. Los pollos hermanos

    සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

    කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට අද(12) සිට පත් කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඊයේ(11) දිනයේදී පමණක් දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ 6482ක් සිදුකර ඇති බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද...
  6. Los pollos hermanos

    මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක සේවය කරනු ලබන මුදල් අයකැමිවරයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. 26 හැවිදිරිදී මෙම සේවකයා ජාඇල, කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව...
  7. Los pollos hermanos

    තවත් 190 ක් කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු වෙයි

    තවත් 190 ක් කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු වෙයි යුධ හමුදාපතිසියලු දෙනාම Brandix ආයතනයේ සේවක මහත්ම මහත්මීන් ආසාධිතයන් ගණන 1022ක් UPDATE: 190 more from the Minuwangoda apparel factory tested positive for Covid-19, increasing the apparel factory cluster to 1,022 - Army Commander- adaderana.
  8. Los pollos hermanos

    [Wanted] රාගම රෝහලෙන් පැනගිය Covid 19 ආසාධිතයා 🔴

    වරද කරුවෙකු කිරීමට නොවේ! මිලියන 20 ක ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඊයේ රාත්‍රී රාගම රෝහලෙන් පැනගොස් ඇත! කොවිඩ් වැළදී ඇති බව පොලිසිය පවසයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ඉල්ලීම අනුව පලකරමි තොරතුරු ලද හොත් 119 දැනුම් දෙන්න 0112 854880 copied from chathura alwis facebook page
  9. Los pollos hermanos

    ගම්පහ සමහර අය රෝහල් වලට යන්න බෑ කියවාලු

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා. විශේෂ නිවේදනයක් නිකුත්...
  10. Los pollos hermanos

    Covid update 09:40 pm

  11. Los pollos hermanos

    Sri lankan Animator Signed As A Supplier for Universal Music Group

    The animation is an industry that is in great demand today, and It’s not just about animating things. It’s about given life to the characters. Randy is one of the most talented and experienced personalities today in Srilanka, who has been in the field for over a decade by covering various areas...

    No contents