අධික උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි සති 02 ක පමණ කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ දිවයිනට බලපාන අන්තර් මෝසම් සමයන් තුළ මෙවැනි උණුසුම් කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
පොළෛාන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව...