

ලංකාවේ ඉන්නෙ මංද මානසික එවුන් මේ දවස් ටිකේම මේ මනුස්සයගෙ Facebook එක කනවා මේ වගේ උන් ඉන්න රටක් මේ තත්වෙන් හරි තියන එක ලොකු දෙයක්
Kiyala wedak ne bn. Gon harak inne.. mewa dekkama hina yanawata wada kalakirenawa witarai..![]()
Ammata siri... aththtama api paw bn... me rata kawadawath hadanna be. Ape unta kunurapayak dekkath athi chun wenna..ඔව් බන් ඒ මනුස්සයා FB page එකත් අයින් කරලා අපේ ගොන් හරක් ගිහින් හාන නිසා
https://www.facebook.com/AngelaHuttiTV
Ammata siri... aththtama api paw bn... me rata kawadawath hadanna be. Ape unta kunurapayak dekkath athi chun wenna..
ෂික් බං ලැජ්ජයි මෙහෙම ඒවා දකිනකොට. නිකමට හිතපන් මෙයා වැඩ කරන office එකේ අපි වැඩ කරොත් මට නං යන්න හිතෙන්නෙත් නෑ. මේ අර රටේ එකෙක් නේද කියලා බලයි.
ෂික් බං ලැජ්ජයි මෙහෙම ඒවා දකිනකොට. නිකමට හිතපන් මෙයා වැඩ කරන office එකේ අපි වැඩ කරොත් මට නං යන්න හිතෙන්නෙත් නෑ. මේ අර රටේ එකෙක් නේද කියලා බලයි.![]()
ලංකාව තුන්වෙනි ලෝකේ නොදියුණු රටක් කියන්න තව උදාහරණ මොකටද..ඔය හොඳටම අැති..
View attachment 114118
Okamay math kiyanna hitiye. Ara gon comment dapu eka dapu post eka balapanko. U hithan inne u hena wedagath joke ekak kara kiyala.අපිට සතුටු වෙන්න පුලුවන් දේවල් තියෙන්නේ හරිම ටිකයි කියලා තමා තේරෙන්නේ මේවලින්...ඔය වගේ ගොන් ආතල් එකක් ගන්න එක ඒවලින් එකක්...
අනේ මන්දා බන්...එක්කෝ අපේ උන්ට වැඩ නෑ...නැත්තන් වෙන ආතල් ජාති නෑ....ඇත්තටම නෑ තමයි බන්...අපිට රටක් විදිහට සතුටු වෙන්න කියලා වෙන දෙයක් නෑනේ....තිබ්බෙත් ක්‍රිකට් විතරයි....ඒ නිසා ආතල් එකක් කොහෙන් හරි ගන්නත් එපැයි....Munta ohomama tama wenna ona. Moda hathikare
Okamay math kiyanna hitiye. Ara gon comment dapu eka dapu post eka balapanko. U hithan inne u hena wedagath joke ekak kara kiyala.
Hina unata kamak na lankawe page ekaka wath post hadagena. Mun gihin e manussayage photo ekata comment karala monawada manda balaporottu wena kunu athal eka.. amuthu wikurthi manasikathwayak thiyenne..
------ Post added on Feb 23, 2021 at 5:17 AM
Oka gana thamai man oya uda comment eke kiwwe. Gu wedak kara madiwata eka sudda karannath hadanawa.අනේ මන්දා බන්...එක්කෝ අපේ උන්ට වැඩ නෑ...නැත්තන් වෙන ආතල් ජාති නෑ....ඇත්තටම නෑ තමයි බන්...අපිට රටක් විදිහට සතුටු වෙන්න කියලා වෙන දෙයක් නෑනේ....තිබ්බෙත් ක්‍රිකට් විතරයි....ඒ නිසා ආතල් එකක් කොහෙන් හරි ගන්නත් එපැයි....
ඔච්චර් අමාරුනම්මේ ගෑනිගේ ස්කීන් ශොට් එකක් අරන් meme ekak හදලා ඉන්නැතුව ඒකිගේ account එක වනසනවා රිඇක්ට් ටිකක් ගන්න....
මේකේ මේ පොඩි ප*යගේ කමෙන්ට් බලපන්කෝ....ලොකු වැඩක් කලා වගේ උගේ කතාව
සිංහල ගොබ්බ යො කියල කීවේ නිකන් ද සක්කිලි හැත්තක්![]()
![]()
ලංකාවේ ඉන්නෙ මංද මානසික එවුන් මේ දවස් ටිකේම මේ මනුස්සයගෙ Facebook එක කනවා මේ වගේ උන් ඉන්න රටක් මේ තත්වෙන් හරි තියන එක ලොකු දෙයක්