අපේ උන්ගෙ ගොන් ආතල්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    4,315
    2
    3,342
    113
    Albuquerque, New Mexico, United States
    152345113_10219539052412734_4632655112146586626_n.jpg

    152895836_10219539052612739_9216216360821537530_o.jpg



    ලංකාවේ ඉන්නෙ මංද මානසික එවුන් මේ දවස් ටිකේම මේ මනුස්සයගෙ Facebook එක කනවා මේ වගේ උන් ඉන්න රටක් මේ තත්වෙන් හරි තියන එක ලොකු දෙයක්
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    4,315
    2
    3,342
    113
    Albuquerque, New Mexico, United States

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,258
    209
    63
    ඔව් බන් ඒ මනුස්සයා FB page එකත් අයින් කරලා අපේ ගොන් හරක් ගිහින් හාන නිසා

    https://www.facebook.com/AngelaHuttiTV
    Ammata siri... aththtama api paw bn... me rata kawadawath hadanna be. Ape unta kunurapayak dekkath athi chun wenna..

    Screenshot_20210223-015536_Facebook.jpg


    Comment eka dapu eka dapu post ekak
    ------ Post added on Feb 23, 2021 at 1:56 AM
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    4,315
    2
    3,342
    113
    Albuquerque, New Mexico, United States
    Ammata siri... aththtama api paw bn... me rata kawadawath hadanna be. Ape unta kunurapayak dekkath athi chun wenna..

    කියලා වැඩක් නෑ බන් මේ මනුස්සයා FOX නිව්ස් එකේ කාලගුණ විද්‍යාඥ කෙනක් ලංකාවේ හරක් හිතන්නේ මේ නම hutti කියන්නේ හුත්ති කියලා ඒත් English pronounce වෙන්නේ ඇන්ජලා හටී කියලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    7,312
    17,323
    113
    එකමත් එක රටක
    අපේ රටේ උන් ලෝකේ කෙහේවත් නැති ගොබ්බ දුපත් මනසකින් පෙලෙන් උන් ටිකක්. Youtube එකේ ලංකාව ගැන කියන්න බෑ එතන ගිහින් වනසනවා.. මොකෙක් හරි අමාරුවෙන් ඉංග්‍රීසි සින්දුවක් කිව්වොත්, original video එකේ ගිහින් ලින්ක් එක දානවා . :baffled: මුන්ව ඕන බොරුවක් කියලා අන්දන්න පුලුවන්... හෙට අපි රාවණාව නැගිට්ටගෙන ගිහින්, ලෝකෙටම ගහනවා කිව්වත් හුරේ දාන උන් ඉන්නවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    19,085
    4,623
    113
    ආශ්චර්යමත් රටක
    ෂික් බං ලැජ්ජයි මෙහෙම ඒවා දකිනකොට. නිකමට හිතපන් මෙයා වැඩ කරන office එකේ අපි වැඩ කරොත් මට නං යන්න හිතෙන්නෙත් නෑ. මේ අර රටේ එකෙක් නේද කියලා බලයි. 😐
     
    • Sad
    Reactions: NaiRobi

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    4,315
    2
    3,342
    113
    Albuquerque, New Mexico, United States
    ෂික් බං ලැජ්ජයි මෙහෙම ඒවා දකිනකොට. නිකමට හිතපන් මෙයා වැඩ කරන office එකේ අපි වැඩ කරොත් මට නං යන්න හිතෙන්නෙත් නෑ. මේ අර රටේ එකෙක් නේද කියලා බලයි. 😐

    ඔව් බන් කටක් ඇරලා රටේ නම කියන්න පුලුවන්ද මෙහෙම වෙනකොට මේ මනුස්සයගෙ තියන වැදගත්කම නිසා ඔය Tweet එකේ වත් රටේ නම සදහන් කරල නෑ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,282
    787
    113
    අපිට සතුටු වෙන්න පුලුවන් දේවල් තියෙන්නේ හරිම ටිකයි කියලා තමා තේරෙන්නේ මේවලින්...ඔය වගේ ගොන් ආතල් එකක් ගන්න එක ඒවලින් එකක්...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    19,085
    4,623
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව තුන්වෙනි ලෝකේ නොදියුණු රටක් කියන්න තව උදාහරණ මොකටද..ඔය හොඳටම අැති..

    View attachment 114118

    Munta ohomama tama wenna ona. Moda hathikare 🤣🤣🤣

    අපිට සතුටු වෙන්න පුලුවන් දේවල් තියෙන්නේ හරිම ටිකයි කියලා තමා තේරෙන්නේ මේවලින්...ඔය වගේ ගොන් ආතල් එකක් ගන්න එක ඒවලින් එකක්...
    Okamay math kiyanna hitiye. Ara gon comment dapu eka dapu post eka balapanko. U hithan inne u hena wedagath joke ekak kara kiyala. 😐

    Hina unata kamak na lankawe page ekaka wath post hadagena. Mun gihin e manussayage photo ekata comment karala monawada manda balaporottu wena kunu athal eka.. amuthu wikurthi manasikathwayak thiyenne.. 😑
    ------ Post added on Feb 23, 2021 at 5:17 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,282
    787
    113
    Munta ohomama tama wenna ona. Moda hathikare 🤣🤣🤣


    Okamay math kiyanna hitiye. Ara gon comment dapu eka dapu post eka balapanko. U hithan inne u hena wedagath joke ekak kara kiyala. 😐

    Hina unata kamak na lankawe page ekaka wath post hadagena. Mun gihin e manussayage photo ekata comment karala monawada manda balaporottu wena kunu athal eka.. amuthu wikurthi manasikathwayak thiyenne.. 😑
    ------ Post added on Feb 23, 2021 at 5:17 AM
    අනේ මන්දා බන්...එක්කෝ අපේ උන්ට වැඩ නෑ...නැත්තන් වෙන ආතල් ජාති නෑ....ඇත්තටම නෑ තමයි බන්...අපිට රටක් විදිහට සතුටු වෙන්න කියලා වෙන දෙයක් නෑනේ....තිබ්බෙත් ක්‍රිකට් විතරයි....ඒ නිසා ආතල් එකක් කොහෙන් හරි ගන්නත් එපැයි....
    ඔච්චර් අමාරුනම්මේ ගෑනිගේ ස්කීන් ශොට් එකක් අරන් meme ekak හදලා ඉන්නැතුව ඒකිගේ account එක වනසනවා රිඇක්ට් ටිකක් ගන්න....
    මේකේ මේ පොඩි ප*යගේ කමෙන්ට් බලපන්කෝ....ලොකු වැඩක් කලා වගේ උගේ කතාව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    19,085
    4,623
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මන්දා බන්...එක්කෝ අපේ උන්ට වැඩ නෑ...නැත්තන් වෙන ආතල් ජාති නෑ....ඇත්තටම නෑ තමයි බන්...අපිට රටක් විදිහට සතුටු වෙන්න කියලා වෙන දෙයක් නෑනේ....තිබ්බෙත් ක්‍රිකට් විතරයි....ඒ නිසා ආතල් එකක් කොහෙන් හරි ගන්නත් එපැයි....
    ඔච්චර් අමාරුනම්මේ ගෑනිගේ ස්කීන් ශොට් එකක් අරන් meme ekak හදලා ඉන්නැතුව ඒකිගේ account එක වනසනවා රිඇක්ට් ටිකක් ගන්න....
    මේකේ මේ පොඩි ප*යගේ කමෙන්ට් බලපන්කෝ....ලොකු වැඩක් කලා වගේ උගේ කතාව
    Oka gana thamai man oya uda comment eke kiwwe. Gu wedak kara madiwata eka sudda karannath hadanawa.
     
    • Angry
    Reactions: NaiRobi

    elajani

    Well-known member
  • Oct 18, 2020
    647
    470
    63
    152345113_10219539052412734_4632655112146586626_n.jpg

    152895836_10219539052612739_9216216360821537530_o.jpg



    ලංකාවේ ඉන්නෙ මංද මානසික එවුන් මේ දවස් ටිකේම මේ මනුස්සයගෙ Facebook එක කනවා මේ වගේ උන් ඉන්න රටක් මේ තත්වෙන් හරි තියන එක ලොකු දෙයක්
    සිංහල ගොබ්බ යො කියල කීවේ නිකන් ද සක්කිලි හැත්තක්
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    11,789
    2,060
    113
    Arkham City
    Oya gu sakkili ma thama Youtube FB video ekak dmmama

    Lankawe un me konata 👈
    Proud to be Sri Lankan
    Lankawe set eka mata like ekak danna


    Wage comment danne. Issara nam oya indian karyo koti ekka araganna wali ehema dakkama naliyanawa uta reply ekak danna. Kiyanna santhosai dan Lankawe kiynnath lajjai higa kana higa kaamatai, inna sakkili saththu tika dakkamai.apith nikan aprican ratak wage.Digital services paypal, stripe anam manan enneth na scammersla nisa

    :( :angry:

    Ara pubudu chathuranga ya kiyapu kathawa 90% k hari, ape un dan uta mada gahuwata